මහින්දට එරෙහි වූ මාතර

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    විපක්ශෙ පක්ෂ කාන්ත ඡන්ද ගැන මීට වඩා බලන්න ඕන උන් තමයි මහින්දට වැඩිපුර දෙන්නේ ලස්සනට කතා වලට අහු වෙලා සමහරු කැමතිම නැ මහින්දට බනිනවට :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    9ar95i.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    maha lekam mayitripalayaga moona deka wela tiyanawa dakka
    kisima hinawa na wanada wage
    wisista jayagrahanayak kiwwa lajja natuwa
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.
    මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.
    එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.
    ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.
     
    gita gani mona pakata yawuwada