ElaKiri Social Welfare Event 2014 - Kandy

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    යාළුවා;16457616 said:
    මම ඔය වමේ ඉඳන් දකුණට ඉඳන් සේරම අඳුරනවා :P හැබැයි නම් දන්නෙ නෑ :rofl:

    me mawa dannawa ? :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457642 said:
    2008 එකක් තිබ්බා.
    4.gif

    2007 එකක් තිබුනේ නැද්ද..... උඹේ සම්පූර්ණ නම දාලා හදපු එකක්......:oo::rolleyes::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....:oo::baffled::rofl:

    ඩොට් එකට උඩින් නිල් ෂර්ට් එකේ සුදු ඉරි පපුව හරහා අතක් තියෙන්නෙ උඹ කියල ෂුවර් එකට දන්නවා. :baffled: කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457650 said:
    ඩොට් එකට උඩින් නිල් ෂර්ට් එකේ සුදු ඉරි පපුව හරහා අතක් තියෙන්නෙ උඹ කියල ෂුවර් එකට දන්නවා. :baffled: කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන් :P

    ඕකට ඇඬෙන්නේ මොකටද.......Cricket tournament එකට ආවට පස්සේ මේකේ ඉන්න ගොඩක් අය මාව දන්නවා......:P:cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ..... :lol::lol::lol:
    දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
    ඕව පොඩි කාලෙ දාගත්ත ටැග් :baffled::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....:oo::baffled::rofl:

    ලිඳ පේන මානයේ.. :lol::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඤාව්
    පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ..... :lol::lol::lol:
    දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
    ඕව පොඩි කාලෙ දාගත්ත ටැග් :baffled::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457659 said:
    පිස්සු හැදෙයි. මට පිස්සු කියල හිතුවද උප්පැන්නෙ ගහන්න :baffled:

    දන්නේ නැතුව ඒ විදියට ID එකක් හැදුවා කියලා තමයි ඒ ID එකේ හිමිකරුවා නම් කිව්වේ.......(ඒ ඔබ නොවේ නම් ගැටලුවක් නැත.):P:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්නේ නැතුව ඒ විදියට ID එකක් හැදුවා කියලා තමයි ඒ ID එකේ හිමිකරුවා නම් කිව්වේ.......(ඒ ඔබ නොවේ නම් ගැටලුවක් නැත.):P:baffled:
    දන්නෙ නැතුව ෆෝරම් අයි ඩී එකට නම ගහනවා තියා ඉස් ඉස්සෙල්ලම හදපු ෆේස්බුක් අකවුන්ට් එකේවත් ඇත්ත නම ගහල නෑ මම. :rofl:
    මගෙ නම මේ එළකිරියෙන්ම හරියට දන්නෙ හතර දෙනයි :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලිඳ පේන මානයේ.. :lol::rofl:
    :rofl:
    යාළුවා;16457685 said:
    පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ..... :lol::lol::lol:
    දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
    ඕව පොඩි කාලෙ දාගත්ත ටැග් :baffled::rofl:

    ඔබේ නිර්භීත ප්‍රකාශයට මගේ උත්තමාචාරය......:):lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16457693 said:
    දන්නෙ නැතුව ෆෝරම් අයි ඩී එකට නම ගහනවා තියා ඉස් ඉස්සෙල්ලම හදපු ෆේස්බුක් අකවුන්ට් එකේවත් ඇත්ත නම ගහල නෑ මම. :rofl:
    මගෙ නම මේ එළකිරියෙන්ම හරියට දන්නෙ හතර දෙනයි :baffled:

    මාර සීන් එකනේ බන්.....මම අර කියපු ඩයල් එකත් facebook profile එකේ බොරු නමක්නේ දාලා තියෙන්නේ......:oo::baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....:oo::baffled::rofl:
    එකත් සිංහලෙන්මයි නේද බං නම දාලා තියෙන්නේ :rofl: