යාළුවා;16457616 said:මම ඔය වමේ ඉඳන් දකුණට ඉඳන් සේරම අඳුරනවාහැබැයි නම් දන්නෙ නෑ
![]()
me mawa dannawa ?

යාළුවා;16457616 said:මම ඔය වමේ ඉඳන් දකුණට ඉඳන් සේරම අඳුරනවාහැබැයි නම් දන්නෙ නෑ
![]()

යාළුවා;16457642 said:2008 එකක් තිබ්බා.![]()



මම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....![]()
කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන් 
පිස්සු හැදෙයි. මට පිස්සු කියල හිතුවද උප්පැන්නෙ ගහන්න2007 එකක් තිබුනේ නැද්ද..... උඹේ සම්පූර්ණ නම දාලා හදපු එකක්......![]()

යාළුවා;16457650 said:ඩොට් එකට උඩින් නිල් ෂර්ට් එකේ සුදු ඉරි පපුව හරහා අතක් තියෙන්නෙ උඹ කියල ෂුවර් එකට දන්නවා.කොහොමද මල්ලි මගේ මතකෙ.. රිදෙයි ඇඩෙන්නම මේ පාර නන්
![]()


මම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....![]()


පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ.....ඤාව්





යාළුවා;16457659 said:පිස්සු හැදෙයි. මට පිස්සු කියල හිතුවද උප්පැන්නෙ ගහන්න![]()


ඕකට ඇඬෙන්නේ මොකටද.......Cricket tournament එකට ආවට පස්සේ මේකේ ඉන්න ගොඩක් අය මාව දන්නවා......![]()


නොදකින්දන්නෙ නැතුව ෆෝරම් අයි ඩී එකට නම ගහනවා තියා ඉස් ඉස්සෙල්ලම හදපු ෆේස්බුක් අකවුන්ට් එකේවත් ඇත්ත නම ගහල නෑ මම.දන්නේ නැතුව ඒ විදියට ID එකක් හැදුවා කියලා තමයි ඒ ID එකේ හිමිකරුවා නම් කිව්වේ.......(ඒ ඔබ නොවේ නම් ගැටලුවක් නැත.)![]()

ලිඳ පේන මානයේ..![]()

යාළුවා;16457685 said:පූස් කියල කිව්වා නන් ඤාව් කියන්න ඕනෙ නෑ. ඕව පොඩි කාලෙ ඇහුවෙ.....
දැන් දාපල්ලා ටැග් එකක් යාළුවා = පූස් කියල.
ඕව පොඩි කාලෙ දාගත්ත ටැග්![]()


යාළුවා;16457693 said:දන්නෙ නැතුව ෆෝරම් අයි ඩී එකට නම ගහනවා තියා ඉස් ඉස්සෙල්ලම හදපු ෆේස්බුක් අකවුන්ට් එකේවත් ඇත්ත නම ගහල නෑ මම.![]()
මගෙ නම මේ එළකිරියෙන්ම හරියට දන්නෙ හතර දෙනයි![]()


එකත් සිංහලෙන්මයි නේද බං නම දාලා තියෙන්නේමම මේ නිකමට වගේ අහන්නේ...... උඹට 2011දි register උන ID එකක් තියනවද මචන්....(දැන් log වෙන්නේ නැති එකක්.....).....![]()
