aththatama godak dukai me chuti babalawa dakkama..![]()
agollo danne nane ithin agollo inne lamaa niwaseka kiyala...a de therenna tharamwath wayasak nathi chutima chuti babaala tikak...
![]()
![]()
ඒ බබාලව අපිට ඕනේ නම් හදා ගන්න විදියක් නැද්ද බං. අපිට ඉල්ලුම් කරලා ගන්න පුලුවන් නම් ඒ පැංචලාගේ අනාගතය සරු කර ගන්නත් පුලුවන් කම තියෙනවා. හේතුව ළමයින් නැති අය කොයි තරම් ඉන්නවා ද.
ane shook ban, thopi oya lamai allanda kalin atha payawath hodata hodagenada giye....
පුළුවන්..එතන හිටපු පාලිකාව කිවුවා මේ සතියේ කට්ටියක් එනවා කියල බබාලා දෙන්නෙක්ව හදාගන්න අරගන්න... එහෙම හදාගන්න ගන්න කැමති අය ඉන්නවනම් එහෙම කරන්න පුළුවන් ඒ නිසා..
හරිම දුකයි ඒගොල්ලන්ව දැක්කම...

ලොකු දෙයක් එහෙම වෙනවා නම්, නැත්නම් බං ඕය වයසේදි මව් කිරි දෙන්නේ නැතිව පිටි කිරි දිලා හදා ගන්න ගියා නම්, ඒ පැටවුන්ගේ ක්‍රියාශිලිත්වය අඩු වෙන්නත් බැරි නෑ. අනික කොහොමත් දෙමව්පියන්ගේ ලැබෙන රැකවරණය වගේම ආදරයක් ලැබෙන එක කොයි තරම් දෙයක් ද.

අපි යනකොටම මුලින්ම දැක්කේ ඒ බබාලා සෙල්ලම් කරනවා...දණ ගාන වයසේ පොඩි බබාලාත් හිටියා එතන..හරිම දුකයි ඒගොල්ලන්ව දැක්කම...
![]()
![]()
hadaganna agththa kiyala mau kiri denna vidihak nehene ban, piti kiri thamai denna wenne kohomath
me babala ammala dala giya ayada nethnam usaviyen ehema bara denna niyoga deepu ayada.
ehema yana aya aith enne nalu babawa balanna...
samaharu awith yanawalu..

hadaganna agththa kiyala mau kiri denna vidihak nehene ban, piti kiri thamai denna wenne kohomath
me babala ammala dala giya ayada nethnam usaviyen ehema bara denna niyoga deepu ayada.
ඇත්තටම දුකයි, අපිට පුලුවන් පුලුවන් හැටියට ඒ පැංචන්ගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන්න එක දවසක් වෙන් කරන්න පුලුවන් වුනත්. අපි බලන්න ඕනේ ඒ ළමයින්ගේ ජිවිතය පුරාවටම සතුටෙන් ඉන්න පුලුවන් පරිසරයක් ගොඩ නගන්න, අන්න එදාටයි අපිට ලෝභ නැතුව කටක් ඇරලා සතුටු වෙන්න පුලුවන් වෙන්නේ.
ඇත්තටම උඹලා කරපු වැඩේ හොදයි, පුලුවන් නම් නුවර වෙනත් ළමා නිවාසයක් සංවිධානය කරමු. අන්න එදාට නම් අනිවාර්යෙන් ම මම නම් සහභාගි වෙනවා.
me wage dewal aith karanna thiyenawanam loku deyak.. 
ඔව් ඒක තමා...
එතන ඉස්කෝලේ යන වයසේ වගේ අය නෑ..ඊට වඩා පොඩි අය තමා හිටියේ...![]()
යාළුවා;16458900 said:මම දන්න කියන කීපදෙනෙක් ඉන්නව. මේ ලඟදිත් කෙනෙක් ගැන දැනගත්ත. කසාදත් බැඳලා. දැන් ඇත්ත අම්මව හොයනව