ElaKiri Social Welfare Event 2014 - Kandy

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දැන් මේ මග බලාගෙන ඉන්නේ, ඒ පොඩි පැංචන්ගේ පින්තුර ටිකක් දකින කම්, කෝ උඹලා පැංචලාගේ පින්තුරු මොකුත් ගත්තේ නැද්ද අපිටත් බලන්න.

    menna meya ubala lu .. :P aiyo halo im a sis :lol::lol:
    gaththa gaththa 4to..gaththa ewa kandyan aiyata labenna salaswuwa...ewa daai kandyan aiya.. :) :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16458961 said:
    මෙච්චර දවසක් මතක් කරපු ගීතය අද මතක් උනා. හොයාගත්තා :):(

    අහසින් පොලොවට කඩා වැටිලද
    අම්ම තාත්තා නැහැ දන්නේ
    මවුපිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ …
    මන්දිර වාසල පැල්පත අගුපිල
    කොයි දරුවත් දරුවොයි මෙලොවේ
    නුඹලා නිසාද මේ ගෙට
    අනාථ නිවසයි පට බැඳුනේ

    ගෙනත් දෙතිය රස මසවුලු මවුවරු
    දරුවනි ඉන් නුඹ කුස පිරුනේ
    නැතිබැරිකම් මැද අහක දමන්නද
    නුඹෙ මව් ලමැදේ කිරි එරුනේ …

    ගායනය: සුනිල් එදිරිසිංහ
    සංගීතය: ආචාර්‍ය රෝහණ විරසිංහ
    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්

    පින්වතෙක් ඉන්නවනං මේ ගීතයට අපේ අයගේ වීඩියෝ, ෆොටෝ දාල වීඩියෝ එකක් හදන්න.

    ගල් භූතයො සෙට් එක.:angry::angry::angry::angry::angry: පන යනකන් මතක් කරලා හොයාගත්ත සින්දුව දැම්මම අහල පොඩි රිප්ලයි එකක්වත් දාපල්ලකො හිත හැදෙන්න....:dull::dull:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    menna meya ubala lu .. :P aiyo halo im a sis :lol::lol:
    gaththa gaththa 4to..gaththa ewa kandyan aiyata labenna salaswuwa...ewa daai kandyan aiya.. :) :)

    ඒකත් එහෙමද. !!! :baffled: කවුද දන්නේ, යුසර් නෙම් එකේ ගැහැණු පිරිමි ගැන වෙන් කරලා ඔප්ෂන් එකක් දාලා නෑ නේ, සමාවෙන්න..
    හරි ඒ මනුස්සයා කවදා ත්‍රේඩ් එකක් දායි ද දන්නේ නෑ නේ, එතකම් බලන්න ගත්ත පින්තුර ටිකක් යවන්න. ලොකු පික්සල් සයිස් එකේ නැතිව පොඩි 640 X 480 වගේ සයිස් එකක් වුනත් කමක් නෑ.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    ඒකත් එහෙමද. !!! :baffled: කවුද දන්නේ, යුසර් නෙම් එකේ ගැහැණු පිරිමි ගැන වෙන් කරලා ඔප්ෂන් එකක් දාලා නෑ නේ, සමාවෙන්න..
    හරි ඒ මනුස්සයා කවදා ත්‍රේඩ් එකක් දායි ද දන්නේ නෑ නේ, එතකම් බලන්න ගත්ත පින්තුර ටිකක් යවන්න. ලොකු පික්සල් සයිස් එකේ නැතිව පොඩි 640 X 480 වගේ සයිස් එකක් වුනත් කමක් නෑ.

    :)

    48238327948210071830.jpg
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මම නුවර ඉදලාත් මේ වැඩේට සහභාගි වෙන්න බැරි වුන එක ගැන ඇත්තටම දුකයි බං.
    මොනවා කරන්න ද අපිට මේවාට වාසනාවක් නැතිව ඇති, පිණක් දහමක් හරි කර ගන්න.
    නුවර අපි සෙට් එක මේ විදියට මාස දෙකට සැරයක් හරි මේ වගේ වැඩකට අත ගහමු, හැමෝටම මේ පාර සංවිධානය කරපු වැඩසටහනට සහභාගි වෙන්න බැරි වුන අය ඕන තරම් ඉන්නවා. ඒ අයටත් අවස්ථාවක් උදා කරලා දෙමු.

    අනිවා අයියා....! මේ වගේ තව වැඩක් organize කරන්න. කෙහොමහරි එනව ඒකට.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ කාමරයේ සිලින් ෆැන් ද දලා තියෙන්නේ ? නෑ මම ඇහුවේ, කෝ නෙට් එකක් වත් මේ කොට් එකේ නෑ නේ. මදුරුවන්ගෙන් බේර ගන්නේ කොහොම ද ... :oo:

    ඔය බබා ඉන්න කොට් එකටම හයි කරපු නෙට් එකක් තියනවා
    දවල් නිසා අකුලලා තිබුනේ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනිවා අයියා....! මේ වගේ තව වැඩක් organize කරන්න. කෙහොමහරි එනව ඒකට.

    පුලුවන් පුලුවන් හැටියට අපේ උපරිමයෙන් ම දායක වේලා මීටත් වඩා සාර්ථකව වැඩේ කරමු. පුලුවන් නම් මේ වගේ ළමා නිවාස ගැන දන්න තැන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න, සෙට් වුනොත් මෙතන දැනුවත් කරන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔය බබා ඉන්න කොට් එකටම හයි කරපු නෙට් එකක් තියනවා
    දවල් නිසා අකුලලා තිබුනේ..

    ආහ්, ඒක මිසක් නැත්නම් මේ මදුරුවන්ට බැණලා වැඩකුත් නෑ නේ, හරි රැකවරණයක් නැත්නම්. මොනවා වුනත් හුරතල් පැංචෝ දෙන්නෙක්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආහ්, ඒක මිසක් නැත්නම් මේ මදුරුවන්ට බැණලා වැඩකුත් නෑ නේ, හරි රැකවරණයක් නැත්නම්. මොනවා වුනත් හුරතල් පැංචෝ දෙන්නෙක්.

    ඔව් ඔය ෆොටො එකේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනාට මාස 1යි හෝ 1 1/2 ද කොහෙද..
    පව් බන්.....:(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් ඔය ෆොටො එකේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනාට මාස 1යි හෝ 1 1/2 ද කොහෙද..
    පව් බන්.....:(

    ඔව්, වෙන්න ඇති, මම හිතාගෙන හිටියේ මාස 3ක් වගේ වෙන්න ඇති කියලා. පව් අසරණ ජිවිත..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ara kuchu kawapuwama hina wena baba nadda ....

    යකෝ, මේ වයසේ පැංචන්ව කුචි කරන්න හොද නෑ බං. :frown: හුස්ම හිර වෙන්නත් බැරි නෑ, :growl: ඒ වැඩේ කරද්දි එතන හිටිය කවුරුවත් ම දැක්කේ නැද්ද.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යකෝ, මේ වයසේ පැංචන්ව කුචි කරන්න හොද නෑ බං. :frown: හුස්ම හිර වෙන්නත් බැරි නෑ, :growl: ඒ වැඩේ කරද්දි එතන හිටිය කවුරුවත් ම දැක්කේ නැද්ද.

    na na a baba mechchara podi na :)