malingage captancy kohomda :P

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
මුලු මෑච් එකම හෑන්ඩ්ල් කලෙ මහෙල බන්...මම දෑක්කා මහෙලයා ෆිල්ඩින් පොසිශන් එකකට මාලි0ගයට යන්න කිවාම මටද කියලා අහනවා වගෙ සින් එකක්..මගෙ වෑරදි වෑටහිමක්ද දන්නෙත් නෑහෑ එක..නමුත් සමස්තයක් විදිහට මෑච් එක මෙහෙව්වෙ මහෙල.
:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Cricketers la kapa kirimak karalai money earn karanne. For example, Sanath kiwwalu, ohu ge fingers wala fingers 10 yema Ata bidila thiyenne kiyala Bowl eka vadila. Aka nisa Cricketers lata baninna epa. Baninna ona nam nikan idha gena padi kelina hal paruvo kocchara innavadha srilankawe.

    :yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1016935_10151942260972471_1541286835_n.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි

    150795.2.jpg

    2010 world cup eka loss unama rata wenuwen thAMI MUN DENNA DUK WENNE NETHUM SALLI WALATA NEMEI:(
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    ane bun ape unta kohoma hari match eka dinnath waradine.......dan eka eka waradi hoyanawa.ane mehemath kuhaka jathiyak.....
     
    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි
    un karanne unge rasswa ban:) anith ratawal ekka baladdi lankawe unta thma aduwenma salli hambawenne
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    1. දේශපාලුවෝ
    2. උන්ට කඩේ යන්නවුන්
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි
    number 1 n 2 nam hari, num3 ewun karannne rasswak ,lankawe hamaotama cricket gahanna bane,inna hodama 11 ne ply karannne,eka nisa koit gaanak hamba karath awulak na,a valu eka labennne unge ability ekata

    uba rasssawak karnawanm uba rata wenuwen kiyala hithala maaasayak padi nathuwa wada karaida, nikan gon katha kiyanna epa pacchayak gahuwa paliyata :angry::angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට දෑහට පෙන්නන්න බැරි කොට්ටාශ තුනකි
    3. ශ්‍රීලංකා ක්‍රිකට් විරුවෝ කියන එවුන්
    (මුන් රට වෙනුවෙන් දාඩිය හලනවාලු...... මුන්ට දෙන දීමනා වලින් සතයක් අදුකරලා මාසයක් රට වෙනුවෙන් ගහන්න කියපන් බන් , ගහයි ලබ්බ එදාට මුන් ලෝකේ වෙන රටක ක්ලබ් එකකට ගහන්න යයි

    පැහැදිලි ඉර්සියාව,අනාත කුකුලෝ උබට මතක නැද්ද උන් පඩි නැතුව උනත් මාස 08ක් සෙල්ලම් කරා කියලා

    උබට මාසයක් පඩි ගෙව්වේ නැත්නම් වෙන ජොබ් එකකට මාරු වෙනවා සුවර්...අනුන්ට ඇගිල්ල දික් කරන්න ඉසෙල්ලා තෝ හැදිලා ඉදින්

    දැන් කපපන් රෙෆ් :P:P:P උබලා වගේ අනාතයෝ දන්නේ රෙෆ් කපන්න විතරනේ :lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහේලගෙන් හරි සංගගෙන් හරි උදව් ගන්න එකේ තියෙන වරද මොකද්ද?
    උන් දෙන්නා අපේ ටීම් එකේ විතරක් නෙමෙයි මුලු ලෝකෙටම ඉන්න අත්දැකීම් තියෙනම අය..
    මැතිව්ස් උනත් උන්ගෙන් අහනවා..
    සනත් කැපා වෙච්ච මුල් කාලේ අර්ජුන, අරවින්ද උදව් කලා..
    ඕකේ මොකද්ද තියෙන අමුත්ත?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,752
    113
    මහේලගෙන් හරි සංගගෙන් හරි උදව් ගන්න එකේ තියෙන වරද මොකද්ද?
    උන් දෙන්නා අපේ ටීම් එකේ විතරක් නෙමෙයි මුලු ලෝකෙටම ඉන්න අත්දැකීම් තියෙනම අය..
    මැතිව්ස් උනත් උන්ගෙන් අහනවා..
    සනත් කැපා වෙච්ච මුල් කාලේ අර්ජුන, අරවින්ද උදව් කලා..
    ඕකේ මොකද්ද තියෙන අමුත්ත?

    :yes:ලංකාවේ මිනිස්සුනම් මහ පුදුම ජාතියක් බන්.උන් මහන්සිවෙලා මැච් එක දින්නල දුන්නහමත් වැරදි හොයනවා..පැරදුනානම් කොහොමට තියෙයිද?ලංකාවට කවදාවත් හරියන්නේ නැත්තෙත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කුහක ගතිය නිසා..
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    646
    306
    63
    :yes:ලංකාවේ මිනිස්සුනම් මහ පුදුම ජාතියක් බන්.උන් මහන්සිවෙලා මැච් එක දින්නල දුන්නහමත් වැරදි හොයනවා..පැරදුනානම් කොහොමට තියෙයිද?ලංකාවට කවදාවත් හරියන්නේ නැත්තෙත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කුහක ගතිය නිසා..

    Well Said Machan....
     
    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    ADOO MALINGATA PUKA DENA UN MAY AHAPAN .... MALINGA RENNA GIYATH MAHELA GEN AHALAI YANNAY DANAGANIN ....