ElaKiri Social Welfare Event 2014 - Kandy

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එල එල අවුලක් නෑ.... පස්සේ දවසක ගමු.... මගේ paint brush set එකත් වෑන් එකේ.... එකටත් එහෙනම් දෙයියන්ගේම පිහිටයි....!
    van eke dial eke number eka thiyanawa aiye mage laga
    poragen ahannam mama
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    van eke dial eke number eka thiyanawa aiye mage laga
    poragen ahannam mama

    දැන් වැඩක් නැතිවෙයි බං. වේලිලා ගන්න දෙයක් නැතිව ඇති:oo:. අනික ඕක ගන්න වරෙන්කො කොළඹ......:baffled::baffled::P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැනර් එක එවපන් මට.... මම හෙව්වේ කවුද එක ගත්ත එක කියල....
    මූ එදා ආපු වෙලෙ අර කහ පාට කෑම එක ඔතන් ගියා... මේ පාර බැනර් එක උස්සල.... මූව කොහෙවත් එක්ක ගෙන යන්න නම් හොද නැහැ... කම්බ හොරා :growl:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    jztova.jpg


    මේ වෑන් එකේ පිටිපස්සෙන් අමුතු අමුත් ශබ්ද රාශියක් ඇහුන මෙන්න මේ වගේ
    :shocked::shocked::shocked:

    ඔහ් .. යස් ... අහ් ... චක චක ..... හෙමීට ... ආ .... ආ .... කමෝන් .... යස් යස් .... :shocked::shocked::shocked::oo: අයියා හෙමීට .... කෝ අර බේබි ක්‍රීම් ... බේබි ක්‍රීම් ඉවරයි පොල්තෙල් දෙන්නද ..... :oo::oo::oo::baffled: නැවෙන්න මල්ලී .... ඔහොම අමාරුයි ...:oo::oo::baffled: අයියා ..... අහ් .... අයියා පුපුරු ගහනවා ..

    :dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට අද අවදා වැඩි උන සහෝදර වරුනි. හෙට ත්‍රෙඩ් එක දමන්නම්. දන්නවනේ පහු ගිය දවස් වල මේකට හිර වෙලා ඉඳල ටිකක් වැඩ හිර වෙලා තියන්නේ.....!

    මෙහෙම වෙයිද දන්නෙ නෑ නේද? :P
    mkww34.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි බොල වැස්සියේ මගේ යුසර් සීපී එක කෑවේ...

    :angry::angry::angry::angry::angry:
    :frown::frown::frown::frown:
    :growl::growl::growl:
    :angry:


    ඔය ලෝක සිතියමක් නේද? මම ඕකට දැන් ටික දොහකට කලින් රේඩියෝ අහන වෙලාවක දුන්නෙ. සේරටම දුන්න. ඒකම කෙලිනවා වගේ. කොන්ත්‍රාත් ඒක මට දීපන්. මම දෙන්නන් දෙල් මාමාට ඇඩෙන්නම :P:baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යාළුවා;16465600 said:
    ඔය ලෝක සිතියමක් නේද? මම ඕකට දැන් ටික දොහකට කලින් රේඩියෝ අහන වෙලාවක දුන්නෙ. සේරටම දුන්න. ඒකම කෙලිනවා වගේ. කොන්ත්‍රාත් ඒක මට දීපන්. මම දෙන්නන් දෙල් මාමාට ඇඩෙන්නම :P:baffled:

    එල එල
    දීපන් දීපන් ඔන්න වැඩේ බාර දුන්නා... :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යාළුවා;16465600 said:
    ඔය ලෝක සිතියමක් නේද? මම ඕකට දැන් ටික දොහකට කලින් රේඩියෝ අහන වෙලාවක දුන්නෙ. සේරටම දුන්න. ඒකම කෙලිනවා වගේ. කොන්ත්‍රාත් ඒක මට දීපන්. මම දෙන්නන් දෙල් මාමාට ඇඩෙන්නම :P:baffled:

    දානේ බාර ගත්තා කියලා හිතාගනිං එහෙනම් :angry::angry: