ප්‍රයිවෙට් තියෙනවා දන්නා විදිහට එත් පට්ට ගානක් යනව
රජයේ රෝහලේ නොමිලේ (සත්වඅවිහිංසා සොන්නලු නිසා ඔය බෙහෙත් වලට කොටි ගානක් වියදම දැන් බලු වැන් නෑ නේ)
කළුබෝවිල විතරක්ද කොහෙද පැය 24 ම විදිනවා. මම එකපාරක් විද්දා 2004 ඩි. පොඩි ඉන්ජෙක්ෂන් 2ක් බං අත් දෙකට ගහන්නේ. මම දවස් 5 ද කොහෙද ගියා.
පුසව මරල බෙල්ල කපල චෙක් කරන්න යවපන්

Mawath lagadi pusek kala beheth widda beheth 3 i machan widinne![]()

පව් බන් ඌ ගෙදර ඉන්න සතා.. මම ඌ පට්ට නින්දෙ ඉන්න වෙලාවක තට්ටුවක් දැම්ම ඒ බය උන පාරට තමා මාව හපුවේ.![]()
ehema wela nathi nisa awulak na 

පිට පූසියො ලෙව කන්න ගියොත් තමයි ලෙඩ හැදනවා කියන්නේ
. (කට හරහට තියෙන උන් හොඳේ)

ගෙදර පූසා කැවට ලෙඩ හැදෙන්නැලු බන්..පිට පූසියො ලෙව කන්න ගියොත් තමයි ලෙඩ හැදනවා කියන්නේ
. (කට හරහට තියෙන උන් හොඳේ)
![]()

දවස් 3ක් යන්න ඕනෙද? නැත්නම් එක දවසෙන් පුලුවන්ද?