මගේ සෙමි පැතුම

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    කුසල් ගේ පහරවල් රැකුමට බැරි වේවා
    මාලින්ගයගෙ යෝකර් වැඩියෙන් ඒවා
    හේරත් අයිය දගපන්දුවෙ වැජබේවා
    තරගය දිනා අපි ෆයිනල් තේරේවා


    මෙය අමාරුවෙන් කරන ලද නිර්මාණයක් බැවින්:rofl:අයිතිය සුරකින්න

    මාත් අමාරුවෙන් තමා බොල ලිව්වෙ :P:P
    නියමයි මචෝ :):) +
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මම තව මලේ නැහැ එය අමතක... වෙන්න
    අපි දින්නහම හැක උන් හට... හිනැහෙන්න
    පොල් අඩි නෙලන උන් සෙමියෙන් එලවන්න
    බලහං අයියෙ අපි දිනනවා හෙට .....ඔන්න
    :):):)

    අපි හෙට දිනන එක විතරක් නැහැ....පමණ
    සක්කිලි ඉන්දියාවත් ෆයිනල්..............එන්න
    අවසන් තරගයට අප පැමිනිලා ........ඔන්න
    වාඩුව ගන්න එක පමනයි මට.............ඕන
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපි හෙට දිනන එක විතරක් නැහැ....පමණ
    සක්කිලි ඉන්දියාවත් ෆයිනල්..............එන්න
    අවසන් තරගයට අප පැමිනිලා ........ඔන්න
    වාඩුව ගන්න එක පමනයි මට.............ඕන


    පොල් අඩි කාරයොන්ගෙන් බාගයක්....ඇතී
    උන් පැමිණියත් අප හට ගේමක් ..නොමැති
    උං පරදවන්නට අපෙ තුන් දෙනෙක් ...ඇතී
    අපේ නම ඇහුනමත් උන් දැන් පරල ..වෙතී
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල එල! :)
    ස්තුතියි මචං
    owa okkoma kiyala api para dunama kohomada?:lol::lol:
    අපි සෙමි එන්නෙ නෑ කියල ඔට්ටු අල්ලලා පැරදිලා තවත් ලැජ්ජා නැතුව මේකට එන උඹ කියන ඒවා කවුද බං ගණන් ගන්නේ?
    එනිවේ තැන්ක්ස් ෆො ද බම්ප් :P:P
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ආහ් මල් ඩයස්. ඩයස් ප්ලීස්. ප්ලාස්ටික් කිම්බා. ඔට්‍ටුව පැරදී පොන්නයා උනානේ. පොන්න ඩයස්. :lol::lol::lol::lol:

    කිම්බා ආයෙත් චා වෙලා....:lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ආහ් මල් ඩයස්. ඩයස් ප්ලීස්. ප්ලාස්ටික් කිම්බා. ඔට්‍ටුව පැරදී පොන්නයා උනානේ. පොන්න ඩයස්. :lol::lol::lol::lol:

    කිම්බා ආයෙත් චා වෙලා....:lol::lol::lol:

    නෝන්ඩි වීම සහ මල් ඩයස්. ට්වී ලයිට් වලටත් වඩා හොඳ ලව් ස්ටෝරි එකක්. :lol::lol:
    :lol::lol::lol::lol:

    maxxa kawi tika. esema wewa
    Supiri machan.. Sirawatama mehemama wenna kiyala mamath wish karanawa! :)
    එල මචන්....5+
    ශ්‍රී ලංකා කොල්ලෝ වසයි....
    ස්තුතියි මචෝ
    patta machan :) Rep denna ba lu :(
    අදහස වටිනවා රෙප් වලට වඩා.ස්තුතියි
     
    Last edited: