මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
පට්ටා![]()
ස්තුතියි මචං

මේක ඇත්තක් කරගන්න අපේ කොල්ලොන්ට හයිය හත්තිය ලැබේවා.!!!
පට්ටා![]()

කුසල් ගේ පහරවල් රැකුමට බැරි වේවා
මාලින්ගයගෙ යෝකර් වැඩියෙන් ඒවා
හේරත් අයිය දගපන්දුවෙ වැජබේවා
තරගය දිනා අපි ෆයිනල් තේරේවා
මෙය අමාරුවෙන් කරන ලද නිර්මාණයක් බැවින්අයිතිය සුරකින්න

+
මම තව මලේ නැහැ එය අමතක... වෙන්න
අපි දින්නහම හැක උන් හට... හිනැහෙන්න
පොල් අඩි නෙලන උන් සෙමියෙන් එලවන්න
බලහං අයියෙ අපි දිනනවා හෙට .....ඔන්න![]()
අපි හෙට දිනන එක විතරක් නැහැ....පමණ
සක්කිලි ඉන්දියාවත් ෆයිනල්..............එන්න
අවසන් තරගයට අප පැමිනිලා ........ඔන්න
වාඩුව ගන්න එක පමනයි මට.............ඕන
ස්තුතියි මචංඑල එල!![]()
අපි සෙමි එන්නෙ නෑ කියල ඔට්ටු අල්ලලා පැරදිලා තවත් ලැජ්ජා නැතුව මේකට එන උඹ කියන ඒවා කවුද බං ගණන් ගන්නේ?owa okkoma kiyala api para dunama kohomada?![]()

තැන්ක්ස් මචෝela ela![]()

ape pathumath okama thamai..![]()

owa okkoma kiyala api para dunama kohomada?![]()

ආහ් මල් ඩයස්. ඩයස් ප්ලීස්. ප්ලාස්ටික් කිම්බා. ඔට්ටුව පැරදී පොන්නයා උනානේ. පොන්න ඩයස්.![]()

ආහ් මල් ඩයස්. ඩයස් ප්ලීස්. ප්ලාස්ටික් කිම්බා. ඔට්ටුව පැරදී පොන්නයා උනානේ. පොන්න ඩයස්.![]()

කිම්බා ආයෙත් චා වෙලා....![]()

ආහ් මල් ඩයස්. ඩයස් ප්ලීස්. ප්ලාස්ටික් කිම්බා. ඔට්ටුව පැරදී පොන්නයා උනානේ. පොන්න ඩයස්.![]()
කිම්බා ආයෙත් චා වෙලා....![]()
නෝන්ඩි වීම සහ මල් ඩයස්. ට්වී ලයිට් වලටත් වඩා හොඳ ලව් ස්ටෝරි එකක්.![]()

maxxa kawi tika. esema wewa
Supiri machan.. Sirawatama mehemama wenna kiyala mamath wish karanawa!![]()
ස්තුතියි මචෝඑල මචන්....5+
ශ්රී ලංකා කොල්ලෝ වසයි....
අදහස වටිනවා රෙප් වලට වඩා.ස්තුතියිpatta machanRep denna ba lu
![]()