ape bawwo 2nama maruna..dan aluthen ekek ganna one..bt me welawe mage laga 18000 naa...
aparade...nathnam gannawa aniwa..
![]()
![]()
![]()



මට හිතෙනව සතියක් ඇතුලත මේ හතරෙන් එකක්
උයාගේ ගෙදර ඉඳී කියලා..
මොකෝ කියන්නේ ඔට්ටුවක් අල්ලමුද?
ape bawwo 2nama maruna..dan aluthen ekek ganna one..bt me welawe mage laga 18000 naa...
aparade...nathnam gannawa aniwa..
![]()
![]()
![]()










ලයන් ෂෙපර්ඩ්,ජෙර්මන් ෂෙපර්ඩ් වෙනස්කම් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද...?BTWලස්සන පැටව්
![]()



THANKS MACHO...හරියටම කියන්න දන්නේ නෑ මචෝ ෂෙපඩ් වර්ග 4ක් ඉන්නවා..
ජර්මන් ෂෙපඩ් කියලා කියන කට්ටියට වඩා ලයන් ෂෙපඩ් කට්ටියගේ කෝට් එක බූල් ගතිය වැඩී බෙල්ල ගාව සෑහෙන්නම ඝනකමට කෝට් එක තියෙනවා සිංහයගේ කේසර වගේම නොවුනත් යම් ගානකට..ජ`මන් ෂෙපඩ් සාමාන්යයෙක් පාට දෙකක් කලවම්.කකුල් හතර කහපාට වගේ.. ලයන් ෂෙපඩ් ල තනි පාට හෝ කකුල් විතරක් කහ පාට උන් සමහර විට ඉන්නවා තනි කලු ගාන ටිකක් වැඩී.
බෙල්ජියම් ෂෙපඩ් ලගෙයි ලයන් ෂෙපඩ් ලගෙයි වෙනස ටිකක් හිතා ගන්න අමාරුයි..එහෙන් ඉම්පෝට් කරපු නිසා කියනව වෙන්නත් පුලුවන්..කොකේෂියන් ෂෙපඩ් එකා තමා ෂෙපඩ් ලගෙන් ගනන් වැඩිම ජාතිය.මං හිතන්නේ ඒ ජාතියේ බලු පැට්ටෙක් හදනව නම් බලු කූඩුව A/C කරන්නවත් වෙයි.තව ඇල්ෂේශන් කියලත් ජාතියක් හිටියා නේද..ඒකාලේ උන්ගෙයි මුන්ගෙයි වෙනස ඇහුවම කියුවේ මුන්ට වඩ උන් උසින් වැඩී කියලා..දැන් ඇල්ෂේශන් උන් නැද්ද..බල්ලෝ ගත්තොත් හොඳටම ඉන්ජෙක්ෂන් කෝස් එක මේන්ටේන් කරන්න.. මේ දවස් වල පාවෝ කේස් එක නිසා ගොඩක් බල්ලෝ මැරෙනවා..ජර්මන් ෂෙපඩ් ලට මාරාන්තිකයි.
මේ දැන් හොඳ නිවැරදි විසතරයක් දැන ගන්න පුලුවන් වෙයි
Mahesh Senadeera අයියගෙන්..
මට හිතෙනව සතියක් ඇතුලත මේ හතරෙන් එකක්
උයාගේ ගෙදර ඉඳී කියලා..
මොකෝ කියන්නේ ඔට්ටුවක් අල්ලමුද?


boralesgamuwawhere is you location and can I have your contact number?
I would like to have one puppy
Mam den ennamboralesgamuwa
ape bawwo 2nama maruna..dan aluthen ekek ganna one..bt me welawe mage laga 18000 naa...
aparade...nathnam gannawa aniwa..
![]()
![]()
![]()

inna denna kiwwe ubay akkay da?එකෙක් ඈති කරන්න ආසයි. අපේ ඉන්න දෙන්නත් එක්ක බේර ගන්න පුලුවන් වෙයිද.....??