Lion Shepherd puppies for sale!!!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ape bawwo 2nama maruna.. :( dan aluthen ekek ganna one..bt me welawe mage laga 18000 naa... :( aparade...nathnam gannawa aniwa.. :( :( :(

    :rolleyes::rolleyes::rolleyes:
    මට හිතෙනව සතියක් ඇතුලත මේ හතරෙන් එකක්
    උයාගේ ගෙදර ඉඳී කියලා..
    මොකෝ කියන්නේ ඔට්‍ටුවක් අල්ලමුද?

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මේ ත්‍රෙඩ් එකෙන් මටත් රෙප් හම්බුණා කියහන්කෝ..
    :shocked::shocked:
    රෙප් දීපු කෙනා මාත් එක්ක යම් අවුලකින් වගේ.
    අවුලක් නෑ රෙප් සතුටින් භාර ගන්නවා :nerd::nerd:
    feedback එක නැවත හැරවුම් තැපෑලේ උයාටම එවනවා..
    :lol::lol::lol:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලයන් ෂෙපර්ඩ්,ජෙර්මන් ෂෙපර්ඩ් වෙනස්කම් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද...?:) BTWලස්සන පැටව්:love::love:

    හරියටම කියන්න දන්නේ නෑ මචෝ ෂෙපඩ් වර්ග 4ක් ඉන්නවා..
    ජර්මන් ෂෙපඩ් කියලා කියන කට්ටියට වඩා ලයන් ෂෙපඩ් කට්ටියගේ කෝට් එක බූල් ගතිය වැඩී බෙල්ල ගාව සෑහෙන්නම ඝනකමට කෝට් එක තියෙනවා සිංහයගේ කේසර වගේම නොවුනත් යම් ගානකට..ජ`මන් ෂෙපඩ් සාමාන්‍යයෙක් පාට දෙකක් කලවම්.කකුල් හතර කහපාට වගේ.. ලයන් ෂෙපඩ් ල තනි පාට හෝ කකුල් විතරක් කහ පාට උන් සමහර විට ඉන්නවා තනි කලු ගාන ටිකක් වැඩී.
    බෙල්ජියම් ෂෙපඩ් ලගෙයි ලයන් ෂෙපඩ් ලගෙයි වෙනස ටිකක් හිතා ගන්න අමාරුයි..එහෙන් ඉම්පෝට් කරපු නිසා කියනව වෙන්නත් පුලුවන්..කොකේෂියන් ෂෙපඩ් එකා තමා ෂෙපඩ් ලගෙන් ගනන් වැඩිම ජාතිය.මං හිතන්නේ ඒ ජාතියේ බලු පැට්ටෙක් හදනව නම් බලු කූඩුව A/C කරන්නවත් වෙයි.තව ඇල්ෂේශන් කියලත් ජාතියක් හිටියා නේද..ඒකාලේ උන්ගෙයි මුන්ගෙයි වෙනස ඇහුවම කියුවේ මුන්ට වඩ උන් උසින් වැඩී කියලා..දැන් ඇල්ෂේශන් උන් නැද්ද..බල්ලෝ ගත්තොත් හොඳටම ඉන්ජෙක්ෂන් කෝස් එක මේන්ටේන් කරන්න.. මේ දවස් වල පාවෝ කේස් එක නිසා ගොඩක් බල්ලෝ මැරෙනවා..ජර්මන් ෂෙපඩ් ලට මාරාන්තිකයි.
    මේ දැන් හොඳ නිවැරදි විසතරයක් දැන ගන්න පුලුවන් වෙයි
    Mahesh Senadeera අයියගෙන්..:):):)

    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,834
    113
    -~උලක් උඩ-~

    THANKS MACHO...
    11.gif
    rep +
     
    • Like
    Reactions: Randike Mendis

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: එකෙක් ඈති කරන්න ආසයි. අපේ ඉන්න දෙන්නත් එක්ක බේර ගන්න පුලුවන් වෙයිද.....??