TODAYS SEMI FINALS - SRI LANKA WON

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඩක්වත් ලුවිස් හින්ද අපි FINALS වලට ආවා​

10.26 pm The game has been officially called off. Sri Lanka are through to the final. Sri Lanka were firmly in the driver's seat here and deserved to go through anyway (despite the fact that Sammy was around). West Indies had dug themselves into a hole.

Ron: "Isn't it ironical that Samuels, 2012's hero, might a have cost the WI the game this time around?"

10.18 pm They started the game early to make sure they can take care of these stoppages.. The Supersopper is out and so are the umpires, but I have been told there is no chance of a restart. We will wait for the official announcement though

Daniel Alexande: "Russel Arnold tweets - 11.06 is the time the game should end..mopping up operations not yet begun."

10.07 pm Purohit says, "Rain has lightened considerably but it has left behind a lake."

source: http://www.espncricinfo.com/world-t20/engine/match/682961.html
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    නෑහෑ අපි කොහොමත් අද ෆයිනල් එන්න උන්නෙ....කරුම වෑස්ස අපෙ ජයග්‍රහනය බාල්දු කලා..කවදාවත් අපෙ උන් වෑස්සෙන්..හුලගෙන් පාන බලපු උන් නෙමෙයි..ගහන්න පුලුවන් නම් ගෑහුවා..පරදිනවා නම් නිහතමානිව මහත්තුරුන් ලෙස පෑරදුනා....
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නෑහෑ අපි කොහොමත් අද ෆයිනල් එන්න උන්නෙ....කරුම වෑස්ස අපෙ ජයග්‍රහනය බාල්දු කලා..කවදාවත් අපෙ උන් වෑස්සෙන්..හුලගෙන් පාන බලපු උන් නෙමෙයි..ගහන්න පුලුවන් නම් ගෑහුවා..පරදිනවා නම් නිහතමානිව මහත්තුරුන් ලෙස පෑරදුනා....

    :):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෆයිනල් ආවට වැඩක් නෑ.ඔය වැස්ස දිහා බැලුවම ඔය පලාතම ෆ්ලඩ් වෙනවා. ඉරිදා තියා මාසයක්වත් යනක ෆයිනල් ගහන්න බෑ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ෆයිනල් ආවට වැඩක් නෑ.ඔය වැස්ස දිහා බැලුවම ඔය පලාතම ෆ්ලඩ් වෙනවා. ඉරිදා තියා මාසයක්වත් යනක ෆයිනල් ගහන්න බෑ
    එහෙම උනොත් ල0කාවට ගෙනල්ලා ගස්සනවා යකො...:lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Duckworth Lewis hinda nemei ape un sirawata gahapu hinda. :angry::angry:

    Ara kiwwa wage meken une dinapu eka baldu wechcha eka witharayi.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නෑහෑ අපි කොහොමත් අද ෆයිනල් එන්න උන්නෙ....කරුම වෑස්ස අපෙ ජයග්‍රහනය බාල්දු කලා..කවදාවත් අපෙ උන් වෑස්සෙන්..හුලගෙන් පාන බලපු උන් නෙමෙයි..ගහන්න පුලුවන් නම් ගෑහුවා..පරදිනවා නම් නිහතමානිව මහත්තුරුන් ලෙස පෑරදුනා....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෑහෑ අපි කොහොමත් අද ෆයිනල් එන්න උන්නෙ....කරුම වෑස්ස අපෙ ජයග්‍රහනය බාල්දු කලා..කවදාවත් අපෙ උන් වෑස්සෙන්..හුලගෙන් පාන බලපු උන් නෙමෙයි..ගහන්න පුලුවන් නම් ගෑහුවා..පරදිනවා නම් නිහතමානිව මහත්තුරුන් ලෙස පෑරදුනා....

    නෑ එහෙම කියන්න බෑ. කොදොව්වන් ඕක දිනන්නත් තිබුනා.අන්තිම ඕවර්ස් 6ට ලකුනු 12 ගානේ ගහලා මැච් දිනපු ටීම් ඕන තරම් ඉන්නවා.1996 වුනත් අපි ආවේ වැස්ස නිසා ඉන්දියාව පරදවලා. නමුත් ඒ මැච් එක දිහටම තිබුනනම් අපි පරදින්නත් තිබුනා. අපේ එවුන් ගේ ලක් එක තමයි.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නෑ එහෙම කියන්න බෑ. කොදොව්වන් ඕක දිනන්නත් තිබුනා.අන්තිම ඕවර්ස් 6ට ලකුනු 12 ගානේ ගහලා මැච් දිනපු ටීම් ඕන තරම් ඉන්නවා.1996 වුනත් අපි ආවේ වැස්ස නිසා ඉන්දියාව පරදවලා. නමුත් ඒ මැච් එක දිහටම තිබුනනම් අපි පරදින්නත් තිබුනා. අපේ එවුන් ගේ ලක් එක තමයි.

    ඔයා කොයි වෙලෙත් ලන්කාව බාල්දු වෙන්න තමයි කතා කරන්නෙ. ඔයා දැන් ඉන්නෙ වෙන රටක වෙන්න ඇති නමුත් ඔයා ඉපදුනෙ ඉස්කොලෙ ගියෙ ඔයාගෙ දමව්පියො ලන්කාවෙ කියල විතරක් මතක තියා ගන්න.
    …

    …
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    ඔයා කොයි වෙලෙත් ලන්කාව බාල්දු වෙන්න තමයි කතා කරන්නෙ. ඔයා දැන් ඉන්නෙ වෙන රටක වෙන්න ඇති නමුත් ඔයා ඉපදුනෙ ඉස්කොලෙ ගියෙ ඔයාගෙ දමව්පියො ලන්කාවෙ කියල විතරක් මතක තියා ගන්න.

    :yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    මේ විදියටම හෙට ඉන්දියන් බල්ලොත් වැස්සට හෝදා පාලු වේවා
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    නෑ එහෙම කියන්න බෑ. කොදොව්වන් ඕක දිනන්නත් තිබුනා.අන්තිම ඕවර්ස් 6ට ලකුනු 12 ගානේ ගහලා මැච් දිනපු ටීම් ඕන තරම් ඉන්නවා. 1996 වුනත් අපි ආවේ වැස්ස නිසා ඉන්දියාව පරදවලා. නමුත් ඒ මැච් එක දිහටම තිබුනනම් අපි පරදින්නත් තිබුනා. අපේ එවුන් ගේ ලක් එක තමයි.

    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg