ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ***
    Message ටික type වෙන්නේ නැ
    Game info වලදී F1 F2 වැඩ නැ
    ***

    උඹට ඕනෙ මැසේජස් ටික Numeric Keys කියන ටැබ් එකේ තියෙන ටෙක්ස්ට් බොක්සස් 10න් කැමති එකක ගහපං.. මතක ඇතුව මැසේජ් එක ගහපු බොක්ස් එක ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාපං... ඒකට හරියක් දාල නැත්තං වැදෙන්නෑ...
    ඊට පස්සෙ ගේම් එක ගහද්දි T ඔබල අදාල අංකෙ ගහපං.. එතකොට උඹ කොටපු මැසේජ් එක වදියි..
    මැසේජ් එකට සිඞ්හල අකුරු දාන්න බෑ.. අනිවා කඩ්ඩෙන් කොටපං...
    F කීස් වැඩ නැතුව යන්නෙ IP Addresses Simulator කියන එකේ F1 සහ F2 ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාල තියෙනං විතරයි... උඹ F1 සහ F2 ඉස්සරහ තියෙන හරි දෙක අයින් කරපං.. එතකොට F1, F2 සාමාන්‍ය පරිදි වැඩ....
    මේ විදිහට කරලත් ගේම් එක ගහද්දි T ඔබල අංකෙ එබුවට මැසේජ් එක ටයිප් වෙන්නෙ නැත්තං
    "Ctrl + Alt + Shift + Insert" ඔබල බලපං.. එතකොට වැරදිලා හරි ඩිසේබල් වෙලා නම් එනේබල් වෙනව.. ඒත් වැඩ කරන්නෙ නැත්තං,

    නෝට් පෑඩ් එක ඕපන් කරගෙන අදාල මැසේජ් එකට අදාල අංකෙ ඔබල බලපං මැසේජ් එක නෝට්පෑඩ් එකේ ටයිප් වෙනවද කියල.. නෝට්පෑඩ් එකේ ටයිප් වෙලා, ඒත් ගේම් එකේ ටයිප් වෙන්නෙ නැත්තං කියපං..

    බැලුව බං එත් වැඩ නැ අනේ මන්දා :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    බැලුව බං එත් වැඩ නැ අනේ මන්දා
    ***

    :O නෝට්පෑඩ් එකේවත් ටයිප් වෙන්නෙ නැද්ද ? උඹ කොමේ පාවිච්චි කරන්නෙ ඇඩ්මිනිස්ට්‍රේටර් අකෞන්ට් එකක් නෙමේද ? ඕක රන් ඈස් ඇඩ්මින් දීල බලපං..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83


    wait, oka daaagaththoth wenne,
    1) okata CD key ekak hoyanna wenawa.
    2) oka update welaa welaa version 0.09 ta yanakam yanawa, halo ce 0.09 ta server tikai thiyene..... adugaane elakiri server ekawath naha 0.09 ta...
    server tikai thiyenne. kattiyath naha.

    enisa,
    me halo eka install karaganna...
    http://www.mediafire.com/download/d1s1u18ld9w070y/HPECE.exe

    meka version 0.06.
    mekata server godak pennanawa....
    auto update wenne naha.

    list eke elakiri server eka pennanne nathi ona kenek meka install karagaththoth server eka penei. thawa godak server penei.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    wait, oka daaagaththoth wenne,
    1) okata CD key ekak hoyanna wenawa.
    2) oka update welaa welaa version 0.09 ta yanakam yanawa, halo ce 0.09 ta server tikai thiyene..... adugaane elakiri server ekawath naha 0.09 ta...
    server tikai thiyenne. kattiyath naha.

    enisa,
    me halo eka install karaganna...
    http://www.mediafire.com/download/d1s1u18ld9w070y/HPECE.exe

    meka version 0.06.
    mekata server godak pennanawa....
    auto update wenne naha.

    list eke elakiri server eka pennanne nathi ona kenek meka install karagaththoth server eka penei. thawa godak server penei.

    :oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    :O නෝට්පෑඩ් එකේවත් ටයිප් වෙන්නෙ නැද්ද ? උඹ කොමේ පාවිච්චි කරන්නෙ ඇඩ්මිනිස්ට්‍රේටර් අකෞන්ට් එකක් නෙමේද ? ඕක රන් ඈස් ඇඩ්මින් දීල බලපං..

    එහෙම තමයි බං රන් කොලේ.... :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    එහෙම තමයි බං රන් කොලේ....
    **
    එහෙම රන් කලාම නෝට්පෑඩ් එකේවත් ටයිප් වෙන්නෙ නැද්ද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    **
    **
    :O උඹට ශුවර්ද ප්‍රෝග්‍රෑම් එක රං වෙනව කියල ? ටාස්ක් මැනෙජරේ පෙන්නනවද o_O උඹ වින්ඩෝස් නේද.. හෙන අසාමාන්‍යයිනෙ බං.. ගේම් එකේ විතරක් වදින්නැත්තං අවුලක් නෑ.. නෝට්පෑඩ් එකෙත් වදින්නෑ කියන්නෙ, හිතාගන්න බෑනෙ බං.. උඹ .net framework එක ඉන්ස්ටෝල් කල්ල නේද තියෙන්නෙ ? o_O
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    **
    **
    :O උඹට ශුවර්ද ප්‍රෝග්‍රෑම් එක රං වෙනව කියල ? ටාස්ක් මැනෙජරේ පෙන්නනවද o_O උඹ වින්ඩෝස් නේද.. හෙන අසාමාන්‍යයිනෙ බං.. ගේම් එකේ විතරක් වදින්නැත්තං අවුලක් නෑ.. නෝට්පෑඩ් එකෙත් වදින්නෑ කියන්නෙ, හිතාගන්න බෑනෙ බං.. උඹ .net framework එක ඉන්ස්ටෝල් කල්ල නේද තියෙන්නෙ ? o_O

    සේරම බැලුව බං text කොහොමවත් වැඩ නැ, IP case එක විතරයි වැඩ, එක වැඩ කරනකොට F keys අවුල් අනේ මන්දා :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    සේරම බැලුව බං text කොහොමවත් වැඩ නැ, IP case එක විතරයි වැඩ, එක වැඩ කරනකොට F keys අවුල් අනේ මන්දා
    ***

    F කීස් වැඩ නැතුව යනව.. ඕක හදල තියෙන්නෙ එහෙමයි.. F කීස් වලට අයිපි එකක් දීල සේව් කල්ල එනේබල්ඩ් වලට හරියක් දැම්මොත් ඒ F කී එක වැඩ කරන්නෑ.. ඒ වෙනුවට අයි පී එක සෙන්ඩ් වෙන්නෙ..
    උඹ අකුරු වෙනස් කරන රියල් ටයිම් සින්ග්ලිශ්, ගූගල් ඉන්පුට් ටූල්ස් වගේ එකක් පාවිච්චි කරනවද ? එහෙම පාවිච්චි කරනවනං ඒකෙන් එක්සිට් වෙලා ටෙස්ට් කල්ල බලපං..
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Halo CE Tournament

    Halo Tournament :confused:


    Sri Lankan’s Premier e-Sports Championship and Tournament Games Festival, Coming Soon..!!!


    000204AE.gif