ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එළකිරි Halo CE Second Server ගැන කව්රුත් කතා කරන්නේ නැත්තේ ඇයි :confused: C-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ :oo: :angry:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළකිරි Halo CE Second Server ගැන කව්රුත් කතා කරන්නේ නැත්තේ ඇයි :confused: C-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ :oo: :angry:
    :(:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළකිරි Halo CE Second Server ගැන කව්රුත් කතා කරන්නේ නැත්තේ ඇයි :confused: C-Dark නිදි මරාගෙන අපිට ඕන විදියට Server එකේ Game Type Add කරලා ඕන කරන Files ටික ගොඩදැම්මා එත් Server එක තාම නැ :oo: :angry:

    :(
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    WTF

    First-person shooter (FPS) games are many things. They're exciting, fast-paced and action-packed. Players compete for ranks and standing to earn many in-game rewards. Sometimes rewards can mean better gear, the ability to customize the game experience, or just plain bragging rights. It's that last one that sadly brings another characteristic to FPS games: they attract cheaters. One of the most popular cheats is called an aimbot.
     
    • Like
    Reactions: BlueBat

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    වැඩක් නැ බං කතා කරලා එක second server එක down වෙලා :(

    1 SERVER EKE APITA GODAK AWASI PING EKA WEDI NISA...NOLEAD UNATH 100% SAARTHAKA NE ... APITA EKA PLAY KARADDI THERENAWA :no::no:

    2ND SERVER EKE MAP TIKA NAM HIGH PING AYATA LOKU ASADARANAYAK WENNE NE....A NISA APATA EKA HADALA DENNA PLSSSSS :oo::oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα


    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව


    ********************

    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..



    puto Red මේක පැහැදිලි කරපන් පිස්සු කෙලිනවා :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    puto Red මේක පැහැදිලි කරපන් පිස්සු කෙලිනවා
    ***

    පිස්සු කෙලිනව කියන්නෙ මොකක්ද එන අවුල ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    Message ටික type වෙන්නේ නැ
    Game info වලදී F1 F2 වැඩ නැ
    ***

    උඹට ඕනෙ මැසේජස් ටික Numeric Keys කියන ටැබ් එකේ තියෙන ටෙක්ස්ට් බොක්සස් 10න් කැමති එකක ගහපං.. මතක ඇතුව මැසේජ් එක ගහපු බොක්ස් එක ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාපං... ඒකට හරියක් දාල නැත්තං වැදෙන්නෑ...
    ඊට පස්සෙ ගේම් එක ගහද්දි T ඔබල අදාල අංකෙ ගහපං.. එතකොට උඹ කොටපු මැසේජ් එක වදියි..
    මැසේජ් එකට සිඞ්හල අකුරු දාන්න බෑ.. අනිවා කඩ්ඩෙන් කොටපං...
    F කීස් වැඩ නැතුව යන්නෙ IP Addresses Simulator කියන එකේ F1 සහ F2 ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාල තියෙනං විතරයි... උඹ F1 සහ F2 ඉස්සරහ තියෙන හරි දෙක අයින් කරපං.. එතකොට F1, F2 සාමාන්‍ය පරිදි වැඩ....
    මේ විදිහට කරලත් ගේම් එක ගහද්දි T ඔබල අංකෙ එබුවට මැසේජ් එක ටයිප් වෙන්නෙ නැත්තං
    "Ctrl + Alt + Shift + Insert" ඔබල බලපං.. එතකොට වැරදිලා හරි ඩිසේබල් වෙලා නම් එනේබල් වෙනව.. ඒත් වැඩ කරන්නෙ නැත්තං,

    නෝට් පෑඩ් එක ඕපන් කරගෙන අදාල මැසේජ් එකට අදාල අංකෙ ඔබල බලපං මැසේජ් එක නෝට්පෑඩ් එකේ ටයිප් වෙනවද කියල.. නෝට්පෑඩ් එකේ ටයිප් වෙලා, ඒත් ගේම් එකේ ටයිප් වෙන්නෙ නැත්තං කියපං..