***
Message ටික type වෙන්නේ නැ
Game info වලදී F1 F2 වැඩ නැ
***
උඹට ඕනෙ මැසේජස් ටික Numeric Keys කියන ටැබ් එකේ තියෙන ටෙක්ස්ට් බොක්සස් 10න් කැමති එකක ගහපං.. මතක ඇතුව මැසේජ් එක ගහපු බොක්ස් එක ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාපං... ඒකට හරියක් දාල නැත්තං වැදෙන්නෑ...
ඊට පස්සෙ ගේම් එක ගහද්දි T ඔබල අදාල අංකෙ ගහපං.. එතකොට උඹ කොටපු මැසේජ් එක වදියි..
මැසේජ් එකට සිඞ්හල අකුරු දාන්න බෑ.. අනිවා කඩ්ඩෙන් කොටපං...
F කීස් වැඩ නැතුව යන්නෙ IP Addresses Simulator කියන එකේ F1 සහ F2 ඉස්සරහ තියෙන Enabled කියන එකට හරියක් දාල තියෙනං විතරයි... උඹ F1 සහ F2 ඉස්සරහ තියෙන හරි දෙක අයින් කරපං.. එතකොට F1, F2 සාමාන්‍ය පරිදි වැඩ....
මේ විදිහට කරලත් ගේම් එක ගහද්දි T ඔබල අංකෙ එබුවට මැසේජ් එක ටයිප් වෙන්නෙ නැත්තං
"Ctrl + Alt + Shift + Insert" ඔබල බලපං.. එතකොට වැරදිලා හරි ඩිසේබල් වෙලා නම් එනේබල් වෙනව.. ඒත් වැඩ කරන්නෙ නැත්තං,
නෝට් පෑඩ් එක ඕපන් කරගෙන අදාල මැසේජ් එකට අදාල අංකෙ ඔබල බලපං මැසේජ් එක නෝට්පෑඩ් එකේ ටයිප් වෙනවද කියල.. නෝට්පෑඩ් එකේ ටයිප් වෙලා, ඒත් ගේම් එකේ ටයිප් වෙන්නෙ නැත්තං කියපං..
බැලුව බං එත් වැඩ නැ අනේ මන්දා

thanks



