ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Anna niyama idea eka. Aniwa e wade karamu. Matath kiyapalla ethakota . Math mage madhura takaran voice eken sinduwak kiyanawa edata :rolleyes:

    අඩේ ෆට්ට මචන් ෆට්ට උපරිම .... ඉගෙන ගත්තට පස්සේ ... අපි සැට් වෙලා එළකිරි සාජ්ජයක් දාමු ....:):):):):):)

    බොනවනන් බොමු :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පල යන්න බොරු නොකිය... මම වෑන් එකෙන් බැහැපු ගමන් දිව්වෙ තැඹිලි කඩේට උඹ තමයි කුණු එක අරන් විසික් කරල තියෙන්නෙ... අපි දන්නෙත් නැහැ. :lol:

    1. :dull: කොයි වේලාවේද තැඹිලි බිව්වේ :oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
    මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........:shocked::shocked::lol::lol::lol:

    1. නිවැරදි කරපන් මේක කොල්ල බයයි කියල :dull: