patta machan apith lankawe unanam aniwa enawaaa
අනිවාර්යයෙන්.... ආයේ ආව වෙලාවක සෙට් වෙමු.....!
patta machan apith lankawe unanam aniwa enawaaa
දෙකක් තවම ඉස්කෝලේ යන පොඩි එකෙක් දාපු ඒවා.......

Anna niyama idea eka. Aniwa e wade karamu. Matath kiyapalla ethakota . Math mage madhura takaran voice eken sinduwak kiyanawa edata![]()
අඩේ ෆට්ට මචන් ෆට්ට උපරිම .... ඉගෙන ගත්තට පස්සේ ... අපි සැට් වෙලා එළකිරි සාජ්ජයක් දාමු ....![]()

පල යන්න බොරු නොකිය... මම වෑන් එකෙන් බැහැපු ගමන් දිව්වෙ තැඹිලි කඩේට උඹ තමයි කුණු එක අරන් විසික් කරල තියෙන්නෙ... අපි දන්නෙත් නැහැ.![]()
කොයි වේලාවේද තැඹිලි බිව්වේ 
කිලුට්ටිටත් දෙන්න ඕන ෆුල් ක්‍රෙඩිට් එක මේක වැඩ කටයුතු කොළොඹ ඉඳල පිළිවෙලට කලාට.....
මොනවා උනත් කොල්ලෝ ටික බයයි ඒකිගේ කටට..........![]()

hah haa haa..Lol![]()
ai mathaka nathda?![]()
මට මතක නැ නෙහ්.. මට මතකයි රෙක්ෂ් වැන් එකට නගිනවා.. ඊට පස්සේ අර වල් අන්ජුව ගැහුවා කකුලට තරු විසික් වෙන්න..
මට මතක නැ නෙහ්.. මට මතකයි රෙක්ෂ් වැන් එකට නගිනවා.. ඊට පස්සේ අර වල් අන්ජුව ගැහුවා කකුලට තරු විසික් වෙන්න..
![]()