Challange accepted: රත්තරං

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16366517 said:
    ලිස්ට් එක දාපු වෙලාවේ ප්‍රශ්න නොතිබ්බේ මට නෙමේ උබට
    ඒක නිසයි උබ ඊලග ස්ටෙප් එකට ගිහින් උබේ සෙටෑර් එකේ නම් 5 දැම්මේ

    ලොල් උඹට තියෙන්නේ නිකන් වචනයි, අර කැඩිච්ච record එකයි..මට සාක්ෂි තිබේ..එකයි වෙනස. මම ඊළඟ ස්ටෙප් එකේ නෙවෙයි ඒ පොස්ට් එකේම list එක දැම්ම, but ඊට කලින් උඹෙන් පැහැදිලි කිරීම ඇහුව..සාක්ෂි පහලින්..
    ---------------------------------------------------------------------

    M47ZTJH.png

    ---------------------------------------------------------------------
    කෙසේ හෝ ත්‍රෙඩ් එක view 10,000යි..ගොඩක් එවුන් මේක බලනවා..උඹේ ඔය එක point එකකට legit සාක්ෂියක් ගැවිලා හරි තිබ්බොත් උඹේ යාලුවෝ සෙට් එක හරි මේකේ දානවා..එකෙක්ට වත් එක කරන්න බැ..එකයි මට ඕන..bump..

    දැන් උඹේ වාරේ, දාපන් record එක :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    ---------------------------------------------------------------------
    කෙසේ හෝ ත්‍රෙඩ් එක view 10,000යි..ගොඩක් එවුන් මේක බලනවා..උඹේ ඔය එක point එකකට legit සාක්ෂියක් ගැවිලා හරි තිබ්බොත් උඹේ යාලුවෝ සෙට් එක හරි මේකේ දානවා..එකෙක්ට වත් එක කරන්න බැ..එකයි මට ඕන..bump..

    දැන් උඹේ වාරේ, දාපන් record එක :lol:

    can you read and comment on my comment in the previous page
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P මහාවංශය, දීපවංශය ථූපවංශය, රාජාවලිය, රාජ රත්නාකරය කියන්නේ එකක් වත් සුරංගනා කතා පොත් නෙවෙයි අල්ලගේ කුරාණේ වගේ. ඒවා ලංකාවේ, ලෝකේ හැම ඉතිහාසඟ්යෙක්ම ලංකාවේ ඉතිහාසය ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට පිලිගන්න පොත්. :lol::lol::lol: කොහෙවත් ඉන්න වෘශභයෙක් ( සියලු වෘශභයන් ගෙන් සමාව ඉල්ලා සිටිනවා මේ වචනය මූට පාවිච්චි කරන එක ගැන ) ඇවිත් ඒ පොතක තියෙන කරුණු පිලිගන්න බෑ කිව්වම, අපිට පු$න් හිනා වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ :baffled::baffled::baffled: එනිවේ මූට පිලිගන්න බැරි අපේ රටේ බුවාලා ලියපු පොත් නේ.
    සුද්දෙක් ලියපු පොතකින් වත් සාක්ශි පෙන්නුවොත් පිලිගනීවිද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:
    Robert Knoxx කියන කෙනාව හැමෝම දන්නවා නේ. එතුමා ලංකාවේ ගත කරපු කාලය ගැන පොතක් ලියලා තියෙනවා An historical relation of the island Ceylon කියලා :):) අන්න ඒ පොතේ උඩරට රාජ්‍යය ගැන , සමාජය ගැන විස්තර කරලා තියෙනවා. ඒ පොතේ පවා පැහැදිලිව ලංකාවේ රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් අතරට "බෞද්ධයෙක් වීම, දලදා වහන්සේගේ හිමිකාරිත්වය තිබීම " කියන කරුණු දෙක තියෙනවා.

    මීට අමතරව උඩරට රාජ්‍යය ගැන විවිධ විද්වතුන් , දේශගවේශකයන් ලියපු පොත් තියෙනවා.උනන්දුවක් තියෙන කෙනෙක්ට කොලඹ මහජන පුස්තාකාලෙන් ඒ පොත්පත් බලලා මේ ගැන වැඩිදුර විස්තර ඉගෙන ගන්න පුලුවන්

    ආයෙත් මේ විවාදයට ආවොත්....

    1.වෘශභයා කියනවා පුරන් අප්පු කතෝලිකයෙක්. බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඔබතුමාගේ ආගියුමන්ට් එකේ විදියටම මම ඉල්ලා සිටිනවා පුරන් අප්පු කතෝලික කියලා ඔප්පු කරන්න කියලා. ඒක කරන්න නම් එක්කෝ පුරන් අප්පු බෞතිස්ම කරපු පල්ලියේ රෙකෝඩ් එකේ ෆොටෝ කොපියක් මෙතන පල කරන්න (නැත්නම් අදාල රෙකෝඩ් එක තියෙන පල්ලිය, කුමන වසරේ කුමන දිනයක බෞතිස්ම කරාද සහ කරපු ෆාදර්ගේ නම ආදී විස්තර ලබා දෙන්න. ගිහින් බලලා චෙක් කොරලා ඇත්ත නම් පිලිගන්නම්. උදව්වක් කරන්නම් පුරන් අප්පු ඉපදුනේ මොරටුවේ :P:P )
    කාගෙවත් නම බලලා කතෝලික කියන්න බෑ නේ. සරත් ෆොන්සේකා බෞද්ධ :shocked::shocked: මර්වින් සිල්වාත් බෞද්ධ :lol::lol::lol: මාර සීන් එක ඔබතුමා කියන දේවල් සාක්ශි නැතුව පිලිගන්න බෑ නේ :rofl::rofl::rofl: :oo::oo::oo: ඔබතුමා මේ විවාදයට ඇවිත් පුරන් අප්පු කතෝලික කියනවා නම් ඒක ඔප්පු කරන්න ලේස්ති වෙලා එන්න ඕන :):):)
    ( මම මේක දැම්මේ වෘශභ රාජයාගේ තර්කයේ තියෙන වෘශභ ගතිය ඔප්පු කරන්න. තව අවුරුදු 500කින් ලංකාවේ උපදින කෙනෙක් 2014දි මහින්ද මාමා ලංකාවේ රජ වෙලා හිටියා කියන්නෙත් පොත් පත්, පරන පත්තර, යනාදී රැකෝඩ් බලලා තමයි :P:P මූ වගේ පිස්සො හිටියොත් එහෙම කොහෙද ඔය පොත් පත්තර පිලිගන්න බෑ කියාවි :lol::lol: )

    2. අපි කියනවා පුරන් අප්පු බෞද්ධයෙක් කියලා. සහ අපි ඒක ඔප්පු කරනවා/ කරලා තියෙනවා
    කොහොමද අපි ඒක ඔප්පු කරේ. අපි පෙන්නුවා ලංකාවේ රජ වෙන්න නම් "බෞද්ධයෙක් වීම " කියන සුදුසුකම ඕන කියලා. ඒ ගැන විවිධ කාලවල, විවිධ විද්වතුන් ලියපු පොත් සැට් එකකම නම් ඉදිරිපත් කරා. මේ සියලු පොත් පත් කුරාණේ වගේ සුරංගනා කතා පොත් නෙවෙයි. මේවා දැං කඩදාසි වල ප්‍රින්ට් කරලා, ඕනම බුක් ශොප් එකක, පුස්තකාලයක තියෙනවා. :lol::lol::lol: ඕනම කෙනෙක්ට ගිහින් ඒ පොත් පරිශීලනය කරලා බලන්න පුලුවන්, බලලා බෞද්ධයෙක් වීම කියන සුදුසුකම ගැන සඳහන් වෙලා නැත්නම් මෙතන පෝස්ට් එකක් දාන්න. :):)
    වැදගත්ම කාරණේ තමයි ඒ පොත් පත් සම-හරක් පිලිගන්නේ නැති වුනාට, ලෝකයේම ඉන්න විද්වතුන් ලංකාවේ ලිඛිත ඉතිහාසය විදියට පිලිගන්නවා. ඒ පොත් පත් පිලිගන්න බැරි නම් වෘශභ තුමා පිලිගැනීමට නොහැකි හේතුව දැක්විය යුතුයි
    මීට අමතරව, මම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොතක් ( රොබට් නොක්ස් මහත්තයගේ පොත ) මෙතන සාක්ශි වශයෙන් දාලා තියෙනවා. ඒ පොත වත් පිලිගන්නවද බලමු :rofl::rofl::rofl: පිලිගැනීමට නොහැකි නම් හේතු දක්වන්න.
    ඊලඟට 1848 කැරැල්ල ගැන බ්‍රිතාන්‍යයන්ගේ වාර්ථා ( සුද්දා කියන ඒවා අපේ දේවල් වලට වඩා විස්වාස ඇති නේ :rofl::rofl: ) - සර් එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන දෙන්නා 1848 කැරැල්ල ගැන තමංගේ වාර්ථා බ්‍රිතාන්‍යයට යැව්වා. මේ වාර්තා 2ම පුරන් අප්පුගේ ශරීර ලක්ශන , මැරෙන වෙලාවේ කියපු දේවල් පවා සටහන් වෙලා තියෙනවා. මේ වාර්ථා 2ම තියෙනවා පුරන් අප්පු බෞද්ධ කියලා. ( වෘශභයා රත්තරංට නෝන්ඩියකුත් දාලා තිබුනා, උඹ නඩු කියන කොට බලන් හිටියද, පුරන් අප්පු කියපුව දාලා තියෙන්නේ කියලා, හැබැයි රත්තරං සිංහලෙන් දාපු ටිකම සර් එමර්සන් ටෙනන්ට් කඩ්ඩෙන් ලියලා තියෙනවා ඒ රිපෝට් එකේ :rofl::rofl: ලිඳ පමණි)

    සාක්ශි කියෙව්වා නම් ඊට පස්සෙ පොඩි වැඩයි තියෙන්නේ. 1+1=2 වගේ සුලු දෙයක්
    1. උඩරට රජ වෙන්න නම් බෞද්ධයෙක් විය යුතුයි : ඉහත සාක්ශි අනුව
    2. 1848 කැරැල්ල ඇති වුනේ උඩරට / උඩරට ජනතාවගේ කැරැල්ලක්
    3. පුරන් අප්පු බෞද්ධයෙක් කියලා ඒ කාලේ රට අල්ලං හිටපු සුද්දොත් කියලා තියෙනවා
    4.එහෙනම් උඩරට ජනතාව කැරලි ගහලා හදපු රාජ්‍යයේ රජ වුන පුරන් අප්පු කොහොමද කතෝලික වෙන්නේ?? :lol::lol::lol:

    වෘශභතුමා කියලා තියෙනවා වගේම මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලනවා. ඒ අය මද්-රසා වලට ගිහින් සුරංගනා කතා පොත කට පාඩම් කරපු අය නෙවෙයි. ඒ හැමෝම නොවුනත් අතිමහත් බහුතරය උසස් අද්‍යාපනය හදාරන/හදාරපු අය. ඒ හැමෝටම මතක ඇති Research Proposal/presentation හදපු හැටි. ඒ වගේම මතක ඇති References දක්වපු හැටි. reference එකක් දානකොට අදාල පොත, කතුවරයා , ජර්නල් එකක පලවුන ආටිකල් එකක් නම් ජර්නල් එකේ නම, කලාපය තමයි අපි දක්වන්නේ. නැතුව ජර්නල් එක ගෙඩි පිටින් උස්සන් ඇවිත් හරි ෆොටෝ කොපි කොරගෙන ඇවිත් රිෆරන්සස් කියලා පෙන්නන්නේ නෑ :lol::lol::lol: ඒ නිසා මම හිතනවා සම-හරක්ට නොතේරුණත් සංවාදය බලන බහුතරය පිරිසට තේරෙනවා ඇති කියලා, reference විදියට පොතක් දැක්වුවාම, පිලිගන්න බෑ කියලා සමහරු සිඟිති ආතල් ගන්න ට්‍රයි කරන හැටි :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl: එල හරක් එක්ක කලනය කතා කරලා වැඩක් නැති නිසයි වැඩක් බලාගෙන හිටියේ නැතුව හරක් මෙච්චල් කරන්න බැරි නිසා නෙවෙයි :):)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අතේ පැලවෙන බොරු කින්නෙපා බන්, මගේ ඔය පැහැදිලි කරාට පස්සේ අල්ලාගෙන පිස්සු නටන ගොන් part නැ.
    බලපන් පල්ලෙහා screencap එක මගේ list එක දාන්න ඉස්සරම මම මේක උඹෙන් ඇහුව..දැන් උඹට බොරුව වහන්න තව බොරු කියන්න වෙයි..:nerd::lol:
    ----------------------------------------------

    උඹයි හිර උනාම title එක ඇද්දේ, දැන් මේකට ප්‍රතිචාර නැතිවෙයි..:lol:

    අයෙත් පැහැදිලිව පේනවලු:lol:, උඹ බීලද EK එන්නේ, උඹට පැහැදිලිව පේන ඒවා මේකේ තව එක member කෙනෙක්ට වත් පෙන්නේ නැති එකනේ අරුමේ උඹේ ගෝලයෝ ඇතුළුව :rofl:, එංගලන්තේ රැජිනත් තුනුරුවන්ගේ පිහිටෙ ඉඳල වෙන්ඩති ලංකාවේ රජකම ලබාගත්තේ?..නැත්තං රොබර්ට්‌ බ්‍රවුන්රිග් බුද්ධගම වැළඳගෙන වෙන්ඩති ආණ්ඩුකාරයා උනේ :shocked:? මම කිව්වේ උඹට තර්ක proove කරන්න වෙන්නේ ජනකතා වලින් තමා..අනුන්ගේ කුණුරොඩු අවුස්සන්න ඉස්සර තමන්ගේ ඉතිහාසය දැනගෙන හිටියොත් හොඳයි නේ..

    උඹ හිතුවද මම මැට්ට වගේ උඹ එච්චරයි කියපු ගමන් එහෙයි කියල පිළිගනී කියල..තර්ක කරන්නේ proof වලින්, පුහු වචන වලින් නෙවෙයි..

    Mole kuruhal una PISSu Musilimanuwek (I Guess) :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16370786 said:
    :P:P:P මහාවංශය, දීපවංශය ථූපවංශය, රාජාවලිය, රාජ රත්නාකරය කියන්නේ එකක් වත් සුරංගනා කතා පොත් නෙවෙයි අල්ලගේ කුරාණේ වගේ. ඒවා ලංකාවේ, ලෝකේ හැම ඉතිහාසඟ්යෙක්ම ලංකාවේ ඉතිහාසය ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට පිලිගන්න පොත්. :lol::lol::lol: කොහෙවත් ඉන්න වෘශභයෙක් ( සියලු වෘශභයන් ගෙන් සමාව ඉල්ලා සිටිනවා මේ වචනය මූට පාවිච්චි කරන එක ගැන ) ඇවිත් ඒ පොතක තියෙන කරුණු පිලිගන්න බෑ කිව්වම, අපිට පු$න් හිනා වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ :baffled::baffled::baffled: එනිවේ මූට පිලිගන්න බැරි අපේ රටේ බුවාලා ලියපු පොත් නේ.
    සුද්දෙක් ලියපු පොතකින් වත් සාක්ශි පෙන්නුවොත් පිලිගනීවිද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:
    Robert Knoxx කියන කෙනාව හැමෝම දන්නවා නේ. එතුමා ලංකාවේ ගත කරපු කාලය ගැන පොතක් ලියලා තියෙනවා An historical relation of the island Ceylon කියලා :):) අන්න ඒ පොතේ උඩරට රාජ්‍යය ගැන , සමාජය ගැන විස්තර කරලා තියෙනවා. ඒ පොතේ පවා පැහැදිලිව ලංකාවේ රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් අතරට "බෞද්ධයෙක් වීම, දලදා වහන්සේගේ හිමිකාරිත්වය තිබීම " කියන කරුණු දෙක තියෙනවා.

    මීට අමතරව උඩරට රාජ්‍යය ගැන විවිධ විද්වතුන් , දේශගවේශකයන් ලියපු පොත් තියෙනවා.උනන්දුවක් තියෙන කෙනෙක්ට කොලඹ මහජන පුස්තාකාලෙන් ඒ පොත්පත් බලලා මේ ගැන වැඩිදුර විස්තර ඉගෙන ගන්න පුලුවන්

    ආයෙත් මේ විවාදයට ආවොත්....

    1.වෘශභයා කියනවා පුරන් අප්පු කතෝලිකයෙක්. බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඔබතුමාගේ ආගියුමන්ට් එකේ විදියටම මම ඉල්ලා සිටිනවා පුරන් අප්පු කතෝලික කියලා ඔප්පු කරන්න කියලා. ඒක කරන්න නම් එක්කෝ පුරන් අප්පු බෞතිස්ම කරපු පල්ලියේ රෙකෝඩ් එකේ ෆොටෝ කොපියක් මෙතන පල කරන්න (නැත්නම් අදාල රෙකෝඩ් එක තියෙන පල්ලිය, කුමන වසරේ කුමන දිනයක බෞතිස්ම කරාද සහ කරපු ෆාදර්ගේ නම ආදී විස්තර ලබා දෙන්න. ගිහින් බලලා චෙක් කොරලා ඇත්ත නම් පිලිගන්නම්. උදව්වක් කරන්නම් පුරන් අප්පු ඉපදුනේ මොරටුවේ :P:P )
    කාගෙවත් නම බලලා කතෝලික කියන්න බෑ නේ. සරත් ෆොන්සේකා බෞද්ධ :shocked::shocked: මර්වින් සිල්වාත් බෞද්ධ :lol::lol::lol: මාර සීන් එක ඔබතුමා කියන දේවල් සාක්ශි නැතුව පිලිගන්න බෑ නේ :rofl::rofl::rofl: :oo::oo::oo: ඔබතුමා මේ විවාදයට ඇවිත් පුරන් අප්පු කතෝලික කියනවා නම් ඒක ඔප්පු කරන්න ලේස්ති වෙලා එන්න ඕන :):):)
    ( මම මේක දැම්මේ වෘශභ රාජයාගේ තර්කයේ තියෙන වෘශභ ගතිය ඔප්පු කරන්න. තව අවුරුදු 500කින් ලංකාවේ උපදින කෙනෙක් 2014දි මහින්ද මාමා ලංකාවේ රජ වෙලා හිටියා කියන්නෙත් පොත් පත්, පරන පත්තර, යනාදී රැකෝඩ් බලලා තමයි :P:P මූ වගේ පිස්සො හිටියොත් එහෙම කොහෙද ඔය පොත් පත්තර පිලිගන්න බෑ කියාවි :lol::lol: )

    2. අපි කියනවා පුරන් අප්පු බෞද්ධයෙක් කියලා. සහ අපි ඒක ඔප්පු කරනවා/ කරලා තියෙනවා
    කොහොමද අපි ඒක ඔප්පු කරේ. අපි පෙන්නුවා ලංකාවේ රජ වෙන්න නම් "බෞද්ධයෙක් වීම " කියන සුදුසුකම ඕන කියලා. ඒ ගැන විවිධ කාලවල, විවිධ විද්වතුන් ලියපු පොත් සැට් එකකම නම් ඉදිරිපත් කරා. මේ සියලු පොත් පත් කුරාණේ වගේ සුරංගනා කතා පොත් නෙවෙයි. මේවා දැං කඩදාසි වල ප්‍රින්ට් කරලා, ඕනම බුක් ශොප් එකක, පුස්තකාලයක තියෙනවා. :lol::lol::lol: ඕනම කෙනෙක්ට ගිහින් ඒ පොත් පරිශීලනය කරලා බලන්න පුලුවන්, බලලා බෞද්ධයෙක් වීම කියන සුදුසුකම ගැන සඳහන් වෙලා නැත්නම් මෙතන පෝස්ට් එකක් දාන්න. :):)
    වැදගත්ම කාරණේ තමයි ඒ පොත් පත් සම-හරක් පිලිගන්නේ නැති වුනාට, ලෝකයේම ඉන්න විද්වතුන් ලංකාවේ ලිඛිත ඉතිහාසය විදියට පිලිගන්නවා. ඒ පොත් පත් පිලිගන්න බැරි නම් වෘශභ තුමා පිලිගැනීමට නොහැකි හේතුව දැක්විය යුතුයි
    මීට අමතරව, මම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොතක් ( රොබට් නොක්ස් මහත්තයගේ පොත ) මෙතන සාක්ශි වශයෙන් දාලා තියෙනවා. ඒ පොත වත් පිලිගන්නවද බලමු :rofl::rofl::rofl: පිලිගැනීමට නොහැකි නම් හේතු දක්වන්න.
    ඊලඟට 1848 කැරැල්ල ගැන බ්‍රිතාන්‍යයන්ගේ වාර්ථා ( සුද්දා කියන ඒවා අපේ දේවල් වලට වඩා විස්වාස ඇති නේ :rofl::rofl: ) - සර් එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන දෙන්නා 1848 කැරැල්ල ගැන තමංගේ වාර්ථා බ්‍රිතාන්‍යයට යැව්වා. මේ වාර්තා 2ම පුරන් අප්පුගේ ශරීර ලක්ශන , මැරෙන වෙලාවේ කියපු දේවල් පවා සටහන් වෙලා තියෙනවා. මේ වාර්ථා 2ම තියෙනවා පුරන් අප්පු බෞද්ධ කියලා. ( වෘශභයා රත්තරංට නෝන්ඩියකුත් දාලා තිබුනා, උඹ නඩු කියන කොට බලන් හිටියද, පුරන් අප්පු කියපුව දාලා තියෙන්නේ කියලා, හැබැයි රත්තරං සිංහලෙන් දාපු ටිකම සර් එමර්සන් ටෙනන්ට් කඩ්ඩෙන් ලියලා තියෙනවා ඒ රිපෝට් එකේ :rofl::rofl: ලිඳ පමණි)

    සාක්ශි කියෙව්වා නම් ඊට පස්සෙ පොඩි වැඩයි තියෙන්නේ. 1+1=2 වගේ සුලු දෙයක්
    1. උඩරට රජ වෙන්න නම් බෞද්ධයෙක් විය යුතුයි : ඉහත සාක්ශි අනුව
    2. 1848 කැරැල්ල ඇති වුනේ උඩරට / උඩරට ජනතාවගේ කැරැල්ලක්
    3. පුරන් අප්පු බෞද්ධයෙක් කියලා ඒ කාලේ රට අල්ලං හිටපු සුද්දොත් කියලා තියෙනවා
    4.එහෙනම් උඩරට ජනතාව කැරලි ගහලා හදපු රාජ්‍යයේ රජ වුන පුරන් අප්පු කොහොමද කතෝලික වෙන්නේ?? :lol::lol::lol:

    වෘශභතුමා කියලා තියෙනවා වගේම මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලනවා. ඒ අය මද්-රසා වලට ගිහින් සුරංගනා කතා පොත කට පාඩම් කරපු අය නෙවෙයි. ඒ හැමෝම නොවුනත් අතිමහත් බහුතරය උසස් අද්‍යාපනය හදාරන/හදාරපු අය. ඒ හැමෝටම මතක ඇති Research Proposal/presentation හදපු හැටි. ඒ වගේම මතක ඇති References දක්වපු හැටි. reference එකක් දානකොට අදාල පොත, කතුවරයා , ජර්නල් එකක පලවුන ආටිකල් එකක් නම් ජර්නල් එකේ නම, කලාපය තමයි අපි දක්වන්නේ. නැතුව ජර්නල් එක ගෙඩි පිටින් උස්සන් ඇවිත් හරි ෆොටෝ කොපි කොරගෙන ඇවිත් රිෆරන්සස් කියලා පෙන්නන්නේ නෑ :lol::lol::lol: ඒ නිසා මම හිතනවා සම-හරක්ට නොතේරුණත් සංවාදය බලන බහුතරය පිරිසට තේරෙනවා ඇති කියලා, reference විදියට පොතක් දැක්වුවාම, පිලිගන්න බෑ කියලා සමහරු සිඟිති ආතල් ගන්න ට්‍රයි කරන හැටි :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl: එල හරක් එක්ක කලනය කතා කරලා වැඩක් නැති නිසයි වැඩක් බලාගෙන හිටියේ නැතුව හරක් මෙච්චල් කරන්න බැරි නිසා නෙවෙයි :):)

    මූට කියලා වැඩක් නෑ බන්. හම්බ සෙටෑර් එක නෝන්ඩි උනාම කියන්න දෙයක් නැතුව ඔහේ වටේ යනවා.
    පුරන් අප්පුව වලෙන් නැගිට්ටවන් ආවත් මූ ත්ව මොකක් හරි කියයි
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොල් උඹට තියෙන්නේ නිකන් වචනයි, අර කැඩිච්ච record එකයි..මට සාක්ෂි තිබේ..එකයි වෙනස. මම ඊළඟ ස්ටෙප් එකේ නෙවෙයි ඒ පොස්ට් එකේම list එක දැම්ම, but ඊට කලින් උඹෙන් පැහැදිලි කිරීම ඇහුව..සාක්ෂි පහලින්..
    ---------------------------------------------------------------------

    ---------------------------------------------------------------------
    කෙසේ හෝ ත්‍රෙඩ් එක view 10,000යි..ගොඩක් එවුන් මේක බලනවා..උඹේ ඔය එක point එකකට legit සාක්ෂියක් ගැවිලා හරි තිබ්බොත් උඹේ යාලුවෝ සෙට් එක හරි මේකේ දානවා..එකෙක්ට වත් එක කරන්න බැ..එකයි මට ඕන..bump..

    දැන් උඹේ වාරේ, දාපන් record එක :lol:

    අර හම්බයෝ පස් දෙනා ජාති ආගම් බේදයකින් තොරව හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට කරපු විශේශ සේවයක් කියාගන්න බැරුව පුරන්අප්පුව අල්ලන් මෙතන නිකන් නහින්න හදනවා. උබට සියපාරක් කිව්වත් ඔච්චර තමා බන්. මේකත් කියවලා බලපන්

    :lol::lol::lol:

    :
    බින්දු;

    :P:P:P මහාවංශය, දීපවංශය ථූපවංශය, රාජාවලිය, රාජ රත්නාකරය කියන්නේ එකක් වත් සුරංගනා කතා පොත් නෙවෙයි අල්ලගේ කුරාණේ වගේ. ඒවා ලංකාවේ, ලෝකේ හැම ඉතිහාසඟ්යෙක්ම ලංකාවේ ඉතිහාසය ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට පිලිගන්න පොත්. :lol::lol::lol: කොහෙවත් ඉන්න වෘශභයෙක් ( සියලු වෘශභයන් ගෙන් සමාව ඉල්ලා සිටිනවා මේ වචනය මූට පාවිච්චි කරන එක ගැන ) ඇවිත් ඒ පොතක තියෙන කරුණු පිලිගන්න බෑ කිව්වම, අපිට පු$න් හිනා වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ :baffled::baffled::baffled: එනිවේ මූට පිලිගන්න බැරි අපේ රටේ බුවාලා ලියපු පොත් නේ.
    සුද්දෙක් ලියපු පොතකින් වත් සාක්ශි පෙන්නුවොත් පිලිගනීවිද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:
    Robert Knoxx කියන කෙනාව හැමෝම දන්නවා නේ. එතුමා ලංකාවේ ගත කරපු කාලය ගැන පොතක් ලියලා තියෙනවා An historical relation of the island Ceylon කියලා :):) අන්න ඒ පොතේ උඩරට රාජ්‍යය ගැන , සමාජය ගැන විස්තර කරලා තියෙනවා. ඒ පොතේ පවා පැහැදිලිව ලංකාවේ රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් අතරට "බෞද්ධයෙක් වීම, දලදා වහන්සේගේ හිමිකාරිත්වය තිබීම " කියන කරුණු දෙක තියෙනවා.

    මීට අමතරව උඩරට රාජ්‍යය ගැන විවිධ විද්වතුන් , දේශගවේශකයන් ලියපු පොත් තියෙනවා.උනන්දුවක් තියෙන කෙනෙක්ට කොලඹ මහජන පුස්තාකාලෙන් ඒ පොත්පත් බලලා මේ ගැන වැඩිදුර විස්තර ඉගෙන ගන්න පුලුවන්

    ආයෙත් මේ විවාදයට ආවොත්....

    1.වෘශභයා කියනවා පුරන් අප්පු කතෝලිකයෙක්. බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඔබතුමාගේ ආගියුමන්ට් එකේ විදියටම මම ඉල්ලා සිටිනවා පුරන් අප්පු කතෝලික කියලා ඔප්පු කරන්න කියලා. ඒක කරන්න නම් එක්කෝ පුරන් අප්පු බෞතිස්ම කරපු පල්ලියේ රෙකෝඩ් එකේ ෆොටෝ කොපියක් මෙතන පල කරන්න (නැත්නම් අදාල රෙකෝඩ් එක තියෙන පල්ලිය, කුමන වසරේ කුමන දිනයක බෞතිස්ම කරාද සහ කරපු ෆාදර්ගේ නම ආදී විස්තර ලබා දෙන්න. ගිහින් බලලා චෙක් කොරලා ඇත්ත නම් පිලිගන්නම්. උදව්වක් කරන්නම් පුරන් අප්පු ඉපදුනේ මොරටුවේ :P:P )
    කාගෙවත් නම බලලා කතෝලික කියන්න බෑ නේ. සරත් ෆොන්සේකා බෞද්ධ :shocked::shocked: මර්වින් සිල්වාත් බෞද්ධ :lol::lol::lol: මාර සීන් එක ඔබතුමා කියන දේවල් සාක්ශි නැතුව පිලිගන්න බෑ නේ :rofl::rofl::rofl: :oo::oo::oo: ඔබතුමා මේ විවාදයට ඇවිත් පුරන් අප්පු කතෝලික කියනවා නම් ඒක ඔප්පු කරන්න ලේස්ති වෙලා එන්න ඕන :):):)
    ( මම මේක දැම්මේ වෘශභ රාජයාගේ තර්කයේ තියෙන වෘශභ ගතිය ඔප්පු කරන්න. තව අවුරුදු 500කින් ලංකාවේ උපදින කෙනෙක් 2014දි මහින්ද මාමා ලංකාවේ රජ වෙලා හිටියා කියන්නෙත් පොත් පත්, පරන පත්තර, යනාදී රැකෝඩ් බලලා තමයි :P:P මූ වගේ පිස්සො හිටියොත් එහෙම කොහෙද ඔය පොත් පත්තර පිලිගන්න බෑ කියාවි :lol::lol: )

    2. අපි කියනවා පුරන් අප්පු බෞද්ධයෙක් කියලා. සහ අපි ඒක ඔප්පු කරනවා/ කරලා තියෙනවා
    කොහොමද අපි ඒක ඔප්පු කරේ. අපි පෙන්නුවා ලංකාවේ රජ වෙන්න නම් "බෞද්ධයෙක් වීම " කියන සුදුසුකම ඕන කියලා. ඒ ගැන විවිධ කාලවල, විවිධ විද්වතුන් ලියපු පොත් සැට් එකකම නම් ඉදිරිපත් කරා. මේ සියලු පොත් පත් කුරාණේ වගේ සුරංගනා කතා පොත් නෙවෙයි. මේවා දැං කඩදාසි වල ප්‍රින්ට් කරලා, ඕනම බුක් ශොප් එකක, පුස්තකාලයක තියෙනවා. :lol::lol::lol: ඕනම කෙනෙක්ට ගිහින් ඒ පොත් පරිශීලනය කරලා බලන්න පුලුවන්, බලලා බෞද්ධයෙක් වීම කියන සුදුසුකම ගැන සඳහන් වෙලා නැත්නම් මෙතන පෝස්ට් එකක් දාන්න. :):)
    වැදගත්ම කාරණේ තමයි ඒ පොත් පත් සම-හරක් පිලිගන්නේ නැති වුනාට, ලෝකයේම ඉන්න විද්වතුන් ලංකාවේ ලිඛිත ඉතිහාසය විදියට පිලිගන්නවා. ඒ පොත් පත් පිලිගන්න බැරි නම් වෘශභ තුමා පිලිගැනීමට නොහැකි හේතුව දැක්විය යුතුයි
    මීට අමතරව, මම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොතක් ( රොබට් නොක්ස් මහත්තයගේ පොත ) මෙතන සාක්ශි වශයෙන් දාලා තියෙනවා. ඒ පොත වත් පිලිගන්නවද බලමු :rofl::rofl::rofl: පිලිගැනීමට නොහැකි නම් හේතු දක්වන්න.
    ඊලඟට 1848 කැරැල්ල ගැන බ්‍රිතාන්‍යයන්ගේ වාර්ථා ( සුද්දා කියන ඒවා අපේ දේවල් වලට වඩා විස්වාස ඇති නේ :rofl::rofl: ) - සර් එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන දෙන්නා 1848 කැරැල්ල ගැන තමංගේ වාර්ථා බ්‍රිතාන්‍යයට යැව්වා. මේ වාර්තා 2ම පුරන් අප්පුගේ ශරීර ලක්ශන , මැරෙන වෙලාවේ කියපු දේවල් පවා සටහන් වෙලා තියෙනවා. මේ වාර්ථා 2ම තියෙනවා පුරන් අප්පු බෞද්ධ කියලා. ( වෘශභයා රත්තරංට නෝන්ඩියකුත් දාලා තිබුනා, උඹ නඩු කියන කොට බලන් හිටියද, පුරන් අප්පු කියපුව දාලා තියෙන්නේ කියලා, හැබැයි රත්තරං සිංහලෙන් දාපු ටිකම සර් එමර්සන් ටෙනන්ට් කඩ්ඩෙන් ලියලා තියෙනවා ඒ රිපෝට් එකේ :rofl::rofl: ලිඳ පමණි)

    සාක්ශි කියෙව්වා නම් ඊට පස්සෙ පොඩි වැඩයි තියෙන්නේ. 1+1=2 වගේ සුලු දෙයක්
    1. උඩරට රජ වෙන්න නම් බෞද්ධයෙක් විය යුතුයි : ඉහත සාක්ශි අනුව
    2. 1848 කැරැල්ල ඇති වුනේ උඩරට / උඩරට ජනතාවගේ කැරැල්ලක්
    3. පුරන් අප්පු බෞද්ධයෙක් කියලා ඒ කාලේ රට අල්ලං හිටපු සුද්දොත් කියලා තියෙනවා
    4.එහෙනම් උඩරට ජනතාව කැරලි ගහලා හදපු රාජ්‍යයේ රජ වුන පුරන් අප්පු කොහොමද කතෝලික වෙන්නේ?? :lol::lol::lol:

    වෘශභතුමා කියලා තියෙනවා වගේම මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලනවා. ඒ අය මද්-රසා වලට ගිහින් සුරංගනා කතා පොත කට පාඩම් කරපු අය නෙවෙයි. ඒ හැමෝම නොවුනත් අතිමහත් බහුතරය උසස් අද්‍යාපනය හදාරන/හදාරපු අය. ඒ හැමෝටම මතක ඇති Research Proposal/presentation හදපු හැටි. ඒ වගේම මතක ඇති References දක්වපු හැටි. reference එකක් දානකොට අදාල පොත, කතුවරයා , ජර්නල් එකක පලවුන ආටිකල් එකක් නම් ජර්නල් එකේ නම, කලාපය තමයි අපි දක්වන්නේ. නැතුව ජර්නල් එක ගෙඩි පිටින් උස්සන් ඇවිත් හරි ෆොටෝ කොපි කොරගෙන ඇවිත් රිෆරන්සස් කියලා පෙන්නන්නේ නෑ :lol::lol::lol: ඒ නිසා මම හිතනවා සම-හරක්ට නොතේරුණත් සංවාදය බලන බහුතරය පිරිසට තේරෙනවා ඇති කියලා, reference විදියට පොතක් දැක්වුවාම, පිලිගන්න බෑ කියලා සමහරු සිඟිති ආතල් ගන්න ට්‍රයි කරන හැටි :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl: එල හරක් එක්ක කලනය කතා කරලා වැඩක් නැති නිසයි වැඩක් බලාගෙන හිටියේ නැතුව හරක් මෙච්චල් කරන්න බැරි නිසා නෙවෙයි :):)
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අප්පේ රත්තරං ත්‍රෙඩ් එක bump කොරල..එත් අලුතෙන් මොකුත් නැති පාටයි.

    හරි කමක් නැ, තමන්ගේ හට්ටියේ මොකුත් නැති නිසා තව එකෙක්ගේ හට්ටියට හෑන්ද දාල වගේ. සිංහයා "බින්දු" වටම වැටිලද මන්ද..:P

    අනුන්ගෙන් හරි අහුලගත්ත points ටිකක් දැම්ම නිසා අහන්නේ, එතකොට robert knoxx ගේ විග්‍රහයන් authentick කියල උඹ පිළිගන්නවද? මට ප්‍රශ්නයක් නැ. එත් quote කරන පොත් වල නම් වත් හරියට දැනගත්තොත් හොඳයි නේද, පොතේ නම "An Historical Relation of the Island Ceylon, in the East-Indies" (විකියෙන් ඌ copy කරපු එක මු බලන්නේ කියන්නේ නැතුව කෙලින්ම දාල)

    මෙන්න උගේ අමු බොරු:

    1. මමලු කිව්වේ පුරන් අප්පු කතෝලිකයෙක් කියල - කවුද කිව්වේ කියල ඕන එකෙක්ට බලාගන්න පහලින් තියෙනවා සාක්ෂි
    plr7FVm.png

    2. පුරන් අප්පු බෞද්ද උන බවට එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන අයගේ වාර්තාවල සාක්ෂි තියෙනවලු, තියෙන සාක්ෂි පෙන්නන බැරි ඇයි? නම් ටිකක් කොහෙන් හරි අහුලාගෙන අවම සාක්ෂි වෙන්නේ නැ, ඒ පොත් වල, වාර්තා වල ඒවා සඳහන් වෙලා තියෙන තැන් පෙන්නන්න පුලවන් වෙන්න ඕනේ..අපිටත් බැරිය නම් කියන්න..

    3.මහාවංශය, දීපවංශය ථූපවංශය, සුරංගනා කතා පොත් කිව්වලු, මම කොහෙවත් කියා නැත..මුන්ගේ ඔලුවේ තියෙන නමස්ගාත මහාවංශය, දීපවංශය ථූපවංශය මේ කිසිවක නැත කියා පමණයි මම කිව්වේ. තියෙනවනම් පෙන්නන්න..බැරිනම් තපුල්ල එපා..එච්චරයි.

    පොත් වල නම් කියවුනාට කිසිම තැනක ඔයාගේ කතා සනාථ කරන නැත, නිකන් මිනිස්සුන්ගේ නම් කිව්වට ඒගොල්ලන්ගේ කිසිම වාර්තාවක උඹේ තර්ක වලට සාධක නැත..research papersලු presentationලු referenceලු එත් හරියට පොතක් quote කරගන්න දන්නැ :lol:

    එක්කෝ උඹට වැඩිය ඌ මොනවා හරි හොයලා දාන එකේ, උඹට වැඩිය ඌ දන්නවා කියල පිලි අරන් ඌට answer කරන්න chance එක දීපන්..නැත්තං උඹට වෙන්නේ debate එක පැරදුනේ නැ කියල පෙන්නන්න ඔය එකම record එක දදා ත්‍රෙඩ් එක bump කරන්නයි..පව් ඌ අත කඩාගෙන මොනවා හරි type කරනවා :(
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    1. බටන් තුමනි කතෝලික පවුලක ඉපදුනාම බුවා කතෝලික වෙනවද :shocked::shocked: එහෙනම් ඕල්කොට් තුමා, ධර්මපාල තුමා විතරක් නෙවෙයි මේ ලඟදි කොන්වර්ට් වෙච්ච කිරිබත්ගොඩ හාමුදුරුවොත් කතෝලික වෙන්න ඇති :shocked::shocked: කතෝලික නම් බෞතිස්ම කරපු දවස, කරපු විදිය ගැන රැකෝඩ් එකක් තියෙන්න ඕන නොවැ. කෝ ඉතින් ඒක පෙන්නන්නකො :rolleyes::rolleyes: මම උදව්වකුත් කරා ඉපදුනේ මොරටුවේ කියලා

    2. ඔබතුමා රත්තරං කියන දේ දේව භාශිතය වගේ විශ්වාස කරනවා නම් රත්තරංගේ අනිත් ටෝක්ස් විශ්වාස නොකරන්නේ ඇයි ??? කතෝලික පවුලක ඉපදුනා කියන එක කිසිම ආගිව්මන්ට් එකක් නැතුව පිලි අරගෙන, බෞද්ද වුනා කියන එකට විතරක් ආගිව් කරනවා :lol::lol: චාටර් ද මන්දා :rofl::rofl:

    3. නොක්ස් මහත්තයගේ පොතේ ඉංගිරිසි නම හරියට දාපු නැති එකට සමා වන්න. මම ඔබතුමා වගේ විකියෙන් බලලා දැම්මේ නෑ. මට මතක විදියට දැම්මේ. :P:P බොහොම ඉස්තූතියි ගූගල් කරලා නම හරියට හොයා ගත්ත එකට. පොත E book එකක් විදියට වත් හම්බුනේ නැතෙයි?? :lol::lol: ඔය පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා "එදා හෙලදිව" කියලා. පොත් කඩේකින් අරගෙන කියෙව්වා නම් අර රජ වෙන්න තියෙන කොන්දේසි 2 හොයා ගන්න පුලුවන්

    4. ඉස්සර ලංකාව ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට, මම උඩින් දාපු සේරම පොත් පත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම පුරා විද්‍යා , ඉතිහාස අධ්‍යනාංශ වල පිලි ගන්නවා. ඔබතුමාට වඩා ඉතිහාසය ගැන දන්න බුවාලා පිලිගන්න දේවල් ඔබතුමා නොපිලිගන්න එක ඔබතුමාගේ ගොන්කම :lol::lol:

    5. එමර්සන් ටෙනන්ට් , ටොරින්ටන් සාමි වරුන්ගේ ඔරිජිනල් වාර්ථා නම් ඇත්තේ එංගලන්තේ.ඒවා නෙට් එකේ සර්ච් කරොත් හම්බෙයි :oo::oo: ඒ වාර්ථා සහ මම කියපු පොත් පත් උපුටලා, ඉතිහාසය, පුරා විද්‍යාව පිලිබද මහාචාර්‍ය වරු ලියපු පොත් පත්, articles උපුටා දැක්වුවොත් ඔබතුමා පිලිගන්නවද?? :rolleyes::rolleyes:

    6. ඔබතුමා reserch proposal හදනකොට, reference journal, books අතේ අරං ගිහින් පෙන්නුවද? මේ තියෙන්නේ කියලා :rofl::rofl::rofl: එහෙම කරා නම් මොන යුනියෙද කොරේ කියන්නකො, මටත් ආසයි ඒ අමුතු ට්‍රැඩිශන් තියෙන යුනිය ගැන දැන ගන්න :P:P

    7. රත්තරං බිසී නිසා, සහ ඔබතුමා තප්පුලපු නිසයි මම රිප්ලයි එක දැම්මේ :):)

    මොනා නැතත් ඔබතුමා මගේ 5 වෙනි කරුණට එකඟ වෙනවාද කියන්න?? එහෙම එකඟ වෙනවා නම් ඒ ප්‍රශ්නේ සෙට්ල් කරගෙන, රත්තරංගේ ලිස්ට් එකේ වෙන කවුරුවත් ගැන ප්‍රශ්නයක් ඔබතුමාට නැති එකේ ඔබතුමාගේ ලිස්ට් එක ගැන කතා කරන්න පටන් ගමු. හැමදාම ආඳා වගේ ලිස්ස ලිස්ස ඉන්නේ නැතුව :P:P :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused::confused: මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ චැලේන්ජ් එකේ කොහෙවත් නෑ නේ උපතේ සිට බෞද්ධයෙක් වෙන්න ඕන කියලා කොන්දේසියක් :lol::lol::lol:
    කොහෙද එතකොට රත්තරං කොන්දේසි කඩලා තියෙන්නේ :shocked::shocked::shocked::lol::lol::lol:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16469632 said:
    :P:P pora busy. මගේ පුරස්න වලට විසඳුම් දෙන්න බටං :P:P ඔබතුමා ඒවා මගහරිනවා කියලා ලෝකයාට පේනවා :shocked::shocked:

    sorry අනේ, ඔයා රත්තරංගේ message boy විතරයි (massage boy ද කියල නං අපි දන්නේ නැ :lol:) එයා කැමති නැ එයාගේ උත්තර උයා දෙනවට..මම මොනවා කොරන්නද..:( තාම පුරන් අප්පු බෞද්ද උනේ කොහොමද කියල හොයනවද? අහල කියන්න බලන්න ඔයාගේ boss ගෙන්..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sorry අනේ, ඔයා රත්තරංගේ message boy විතරයි (massage boy ද කියල නං අපි දන්නේ නැ :lol:) එයා කැමති නැ එයාගේ උත්තර උයා දෙනවට..මම මොනවා කොරන්නද..:( තාම පුරන් අප්පු බෞද්ද උනේ කොහොමද කියල හොයනවද? අහල කියන්න බලන්න ඔයාගේ boss ගෙන්..:rofl:

    නිකන් උබේ ගොන් තර්ක වලට උත්තර දීලා වැඩක් නැති නිසයි නිකන් හිටියේ

    දැන් උබේ හම්බයෝ පහත් නෑ
    ඇක්සෙප්ට් කරපු චැලේන්ජ් එකකුත් නෑ
    හම්බයෝ පහ කරපු සේවෙකුත් නෑ
    අන්තිමට කරපු තර්කෙකුත් නෑ:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16395309 said:
    1. බටන් තුමනි කතෝලික පවුලක ඉපදුනාම බුවා කතෝලික වෙනවද :shocked::shocked: එහෙනම් ඕල්කොට් තුමා, ධර්මපාල තුමා විතරක් නෙවෙයි මේ ලඟදි කොන්වර්ට් වෙච්ච කිරිබත්ගොඩ හාමුදුරුවොත් කතෝලික වෙන්න ඇති :shocked::shocked: කතෝලික නම් බෞතිස්ම කරපු දවස, කරපු විදිය ගැන රැකෝඩ් එකක් තියෙන්න ඕන නොවැ. කෝ ඉතින් ඒක පෙන්නන්නකො :rolleyes::rolleyes: මම උදව්වකුත් කරා ඉපදුනේ මොරටුවේ කියලා

    2. ඔබතුමා රත්තරං කියන දේ දේව භාශිතය වගේ විශ්වාස කරනවා නම් රත්තරංගේ අනිත් ටෝක්ස් විශ්වාස නොකරන්නේ ඇයි ??? කතෝලික පවුලක ඉපදුනා කියන එක කිසිම ආගිව්මන්ට් එකක් නැතුව පිලි අරගෙන, බෞද්ද වුනා කියන එකට විතරක් ආගිව් කරනවා :lol::lol: චාටර් ද මන්දා :rofl::rofl:

    3. නොක්ස් මහත්තයගේ පොතේ ඉංගිරිසි නම හරියට දාපු නැති එකට සමා වන්න. මම ඔබතුමා වගේ විකියෙන් බලලා දැම්මේ නෑ. මට මතක විදියට දැම්මේ. :P:P බොහොම ඉස්තූතියි ගූගල් කරලා නම හරියට හොයා ගත්ත එකට. පොත E book එකක් විදියට වත් හම්බුනේ නැතෙයි?? :lol::lol: ඔය පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා "එදා හෙලදිව" කියලා. පොත් කඩේකින් අරගෙන කියෙව්වා නම් අර රජ වෙන්න තියෙන කොන්දේසි 2 හොයා ගන්න පුලුවන්

    4. ඉස්සර ලංකාව ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට, මම උඩින් දාපු සේරම පොත් පත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම පුරා විද්‍යා , ඉතිහාස අධ්‍යනාංශ වල පිලි ගන්නවා. ඔබතුමාට වඩා ඉතිහාසය ගැන දන්න බුවාලා පිලිගන්න දේවල් ඔබතුමා නොපිලිගන්න එක ඔබතුමාගේ ගොන්කම :lol::lol:

    5. එමර්සන් ටෙනන්ට් , ටොරින්ටන් සාමි වරුන්ගේ ඔරිජිනල් වාර්ථා නම් ඇත්තේ එංගලන්තේ.ඒවා නෙට් එකේ සර්ච් කරොත් හම්බෙයි :oo::oo: ඒ වාර්ථා සහ මම කියපු පොත් පත් උපුටලා, ඉතිහාසය, පුරා විද්‍යාව පිලිබද මහාචාර්‍ය වරු ලියපු පොත් පත්, articles උපුටා දැක්වුවොත් ඔබතුමා පිලිගන්නවද?? :rolleyes::rolleyes:

    6. ඔබතුමා reserch proposal හදනකොට, reference journal, books අතේ අරං ගිහින් පෙන්නුවද? මේ තියෙන්නේ කියලා :rofl::rofl::rofl: එහෙම කරා නම් මොන යුනියෙද කොරේ කියන්නකො, මටත් ආසයි ඒ අමුතු ට්‍රැඩිශන් තියෙන යුනිය ගැන දැන ගන්න :P:P

    7. රත්තරං බිසී නිසා, සහ ඔබතුමා තප්පුලපු නිසයි මම රිප්ලයි එක දැම්මේ :):)

    මොනා නැතත් ඔබතුමා මගේ 5 වෙනි කරුණට එකඟ වෙනවාද කියන්න?? එහෙම එකඟ වෙනවා නම් ඒ ප්‍රශ්නේ සෙට්ල් කරගෙන, රත්තරංගේ ලිස්ට් එකේ වෙන කවුරුවත් ගැන ප්‍රශ්නයක් ඔබතුමාට නැති එකේ ඔබතුමාගේ ලිස්ට් එක ගැන කතා කරන්න පටන් ගමු. හැමදාම ආඳා වගේ ලිස්ස ලිස්ස ඉන්නේ නැතුව :P:P :):)

    මේ ටිකේ සෑහෙන්න කාර්යය බහුලයි බන්, ඉදලා හිටලා එලකිරි එන්නේ

    කලින් හිතුවේ මූටවත් යමක් කිව්වහම තේරෙන එකෙක් කියලා. බලන් ගිහාම මූත් නිකන්ම නිකන් හම්බයෙක්ම තමා. කුරානේ වගේ තනිකර කොමිටලයක් පාඩම් කරන උන් එක්ක තාර්කික බව ගැන කතා කරන්න යන අපිට ගහන්න ඕනේ බන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16477436 said:

    මේ ටිකේ සෑහෙන්න කාර්යය බහුලයි බන්, ඉදලා හිටලා එලකිරි එන්නේ

    කලින් හිතුවේ මූටවත් යමක් කිව්වහම තේරෙන එකෙක් කියලා. බලන් ගිහාම මූත් නිකන්ම නිකන් හම්බයෙක්ම තමා. කුරානේ වගේ තනිකර කොමිටලයක් පාඩම් කරන උන් එක්ක තාර්කික බව ගැන කතා කරන්න යන අපිට ගහන්න ඕනේ බන්

    :P:P මූ වෙනුවෙන් කාලේ නාස්ති නොකර වැඩක් බලාගනින්. බලපන් මේ ගල් මූසලයා මගේ පෝස්ට් දැක්කේ නෑ වගේ ශේප් වෙලා යනවා :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බින්දු;16478023 said:
    :P:P මූ වෙනුවෙන් කාලේ නාස්ති නොකර වැඩක් බලාගනින්. බලපන් මේ ගල් මූසලයා මගේ පෝස්ට් දැක්කේ නෑ වගේ ශේප් වෙලා යනවා :lol::lol:
    මොකද්ද අර කිරිබත්ගොඩ හාමුදුරුවො කන්වර්ට් වෙච්ච සීන් එක?