Challange accepted: රත්තරං

Aug 18, 2011
6,147
788
0
sorry අනේ, ඔයා රත්තරංගේ message boy විතරයි (massage boy ද කියල නං අපි දන්නේ නැ :lol:) එයා කැමති නැ එයාගේ උත්තර උයා දෙනවට..මම මොනවා කොරන්නද..:( තාම පුරන් අප්පු බෞද්ද උනේ කොහොමද කියල හොයනවද? අහල කියන්න බලන්න ඔයාගේ boss ගෙන්..:rofl:

ගොන්ටො උඹ රත්තරං එක්ක විතරක් නම් සංවාද කරන්නේ මොකටද ලෝකෙට පේන්න ත්‍රෙඩ් දැම්මේ. මම උඹෙන් අහපු එක දෙයකට වත් උඹ හරි උත්තරයක් දුන්නද?? අන්තිමට අහපු එකට වත් එකඟ නැත්තේ බය නිසාද :lol::lol::lol:
 
Aug 18, 2011
6,147
788
0
මොකද්ද අර කිරිබත්ගොඩ හාමුදුරුවො කන්වර්ට් වෙච්ච සීන් එක?

කිරිබත්ගොඩ හාමුදුරුවෝ උපතින් කතෝලික. ඒ හාමුදුරුවො පස්සෙ බුද්ධාගම වැලඳගෙන තියෙන්නේ. :rolleyes::rolleyes:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බින්දු;16478030 said:
    ගොන්ටො උඹ රත්තරං එක්ක විතරක් නම් සංවාද කරන්නේ මොකටද ලෝකෙට පේන්න ත්‍රෙඩ් දැම්මේ. මම උඹෙන් අහපු එක දෙයකට වත් උඹ හරි උත්තරයක් දුන්නද?? අන්තිමට අහපු එකට වත් එකඟ නැත්තේ බය නිසාද :lol::lol::lol:
    Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බින්දු;16478037 said:
    කිරිබත්ගොඩ හාමුදුරුවෝ උපතින් කතෝලික. ඒ හාමුදුරුවො පස්සෙ බුද්ධාගම වැලඳගෙන තියෙන්නේ. :rolleyes::rolleyes:
    අහ්හ් මං හිතුවෙ ඒකෙ අනික් පැත්ත.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience

    බටං මහත්තයට නම් මේ මොකුත් කිව්වට වැඩක් නෑ. බලන් ඉන්න වෙන කෙනෙක් හරි දෙයක් දැන ගනීවි කියන අදහසින් අත කඩාගෙන ටයිප් කරේ:(:(

    බටං මහත්තයා ත්‍රෙඩ් එක පටන් ගත්තේ, මේකේ ගොං පෝස්ට් දාන්න එපා, ඕෆ් ටොපික් යන්න එපා, ලොකු අකුරු , ස්මයිලි දාන්න එපා කියලා. ඒ වුනාට එතුමාම අහන ප්‍රශ්නෙකට වත් උත්තර නොදී වටේ යනවා :baffled::baffled::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    01. මහින්ද රාජපක්ශ (හොරා හැබැයි, යුද්ධය වෙලාවේ දේශපලනය පැත්තෙන් සෑහෙන්න ලොකු වැඩක් කලා).

    02. ගෝඨාභය ගෝඨාභය (අයියගේම මල්ලි හැබැයි
    යුද්ධය වෙලාවේ සෑහෙන්න ලොකු වැඩක් කලා )

    03. හසලක ගාමිණි ඇතුලු 20000+ දිවි පිදූ සිංහල කොල්ලෝ

    04. ගංගොඩවිල සෝම හමුදුරුවෝ

    05. C.W.W කන්නන්ගර
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ත්‍රෙඩ් එක එක පාරයි bump උනේ..සැහෙන උන්ට හොඳටම රිදිලා :lol::lol:

    දැන් බලන උන්ට මෙන්න සාරාංශය..

    -----------------
    පැහැදිලි කොන්දේසි
    මේකේ කොන්දේසි රත්තරං ඔහුට අවශ්‍ය තැන් මාරු කර, මා හා ඔහු සම්පුර්ණ එකන්ගවීම්කින් පසුවයි හරි විදිහට විවාදය ආරම්ඹ කරනු ලැබුවේ. මේ කරුණු/වචන මාරු කර ඔහුත් එකඟ වෙන තැනකට මේක ගෙනාවේ දෙපැත්තටම සාදාරන මෙන්ම, පසුව වචන තේරුම්/අදහස් අරගෙන අරකට එකඟ නැ මේ තේරෙන්නේ නැ කියා දෙදෙනාගෙන් කාටවත් ලිස්සා යෑමට එක හේතුවක් නොවිය යුතු නිසා. ඒ කරුණු පැහැදිලිව මෙතනින් බලාගන්න පුළුවන්:http://www.elakiri.com/forum/showpos...&postcount=150


    අවුරුදු 500ක් මදි
    දන්නා නුතන ඉතිහාසය තුල ප්‍රසිද්ධ කරුණු සොයා තමාගේ වාදය තහවුරු කිරීමට පහසු නිසා හා ඉතිහාසයේ කටකතා,ජනුශ්‍රති වලින් වාද තහවුරු කිරීම අපහසු නිසා මම මෑත ඉතිහාසයේ අවුරුදු 500 ඇතුලත මේ list එක දෙමු කීවත්, රත්තරං එකට එකඟ වුයේ නැ (හේතුව කෙටියෙන් "ඒවා ඕන නැ බං"), මේ කාලයේ ලංකාවට සේවය කරපු 5 දෙනෙක් හොයාගන්න අමාරු වෙයි කියල හිතුන හින්දද දන්නේ නැ. එත් මට ඒක ප්‍රශ්නයක් නොවුන නිසා අන්තිමට ඔහු යෝජනා කරපු විදිහට අවුරුදු 2000ක් ඇතුලත කියල එකඟ උනා.


    රත්තරන් ජාතික වීරයා හා රටට සේවයක් කරපු කෙනා පටලවා ගැනීම
    රත්තරන්ගේ මුල් අභියෝගයේ මෙන්ම, අපි දෙදෙනා පැහැදිලිවම එකඟ වුන කොන්දේසි වල තියෙන්නේ "ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි." කියල, නමුත් රත්තරන්ට තමන්ගේම ප්‍රශ්නේ පැහැදිලි නැති නිසා හරි සිංහල භාෂාව පිළබඳ රත්තරන්ගේ දැනුමේ ප්‍රශ්නයක් නිසා මගදී "ලංකාවට සේවයක් කරපු" කොටස ලොප් වී ඊට "ජාතික වීරයා" ආදේශ වී ඇත. (http://www.elakiri.com/forum/showpos...&postcount=195)


    නම් පිලිබඳ මත
    මම ඉදිරිපත් කල නම් ලැයිස්තුව රත්තරන්ගේ මතයට අනුව රටට සේවයක් කල අය නොවේ සහ ඒ පිලිබඳ වෙනෙත් කිසිම පැහැදිලි කිරීමක් ඔහු මගෙන් අසා නැත. (ඔහු කෙලින්ම මාව reject කර fail කළේය, මේකට මම දැඩිව මානසිකව ඇද වැටුනෙමි ) ඒ මතය දැරීමට ඔහුට සෑම අයිතියක් ඇති නමුත් ඔවුගේ මතය රටේ මතය නොවන බව පැහැදිලිව කිව යුතුය.


    කතෝලිකයින් ගහෙන් ගෙඩි එන්නා සේ අවශ්‍යතාවයට අනුව බෞද්ධ වීම
    රත්ත්රන්ගේ list එක දුන්නම එකේ ඔහු වීර පුරන් අප්පුව සඳහන් කර තිබුන, නමුත් රත්තරන්ම පිළිගත් විදිහට Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) ප්‍රසිද්ධ කතෝලිකයෙක් සහ කිසි තැනක ඔහු බුද්ධාගම වැළඳ ගත් බවට ශාක්ෂි නැ, එනිසා මෙයා කොහොමද 2 වන කොන්දේසියට (2. බෞද්ධගමිකයින් විය යුතයි) යටත් වෙන්නේ කියන පැහැදිලි කිරීම අවශ්‍යයි. නැත්තං ඔහු කතෝලිකයෙක් බව බව ඔහු පිළිගත යුතුයි.

    මෙතැනදී මම මේ ඔක්කොමල බෞද්ධ බව ඔප්පු කර පෙන්නන කියා බොලඳ තර්කයක් ඉදිරිපත් කර නැත. ප්‍රසිද්ධ කතෝලිකයෙක් බෞද්ධක් බව කීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි ඉල්ලනේ. මේ සඳහා රත්තරං facebook page එකක කවුදෝ ලියපු කතන්දරයක් ඉදිරිපත් කල අතර (http://www.elakiri.com/forum/showthread.php?t=1469553) එකේවත් ඔහු බෞද්ධ වීම ගැන සඳහනක් නැත.


    මැනුවෙල් එක හා වැල් බයලා
    රත්තරං ළඟ සාමාන්යෙන් ඕන තැනටයි නැති තැනටයි මැනුවෙල් එක, කාන්තාරේ ඔටුවෝ ගැනය, කුරාන් එකේ quotes එකේ අර්ථදැක්වීම් දාන වචන සෙට් එකක් තියෙන බව අපි දනිමු. මේ වාදයේ ඒවා දැමීමෙන් කිසිම පලක් නැති බවත්, ඔහු ඉතා කාර්යබහුල නිසා ලැබෙන සීමිත කාලේදී තර්කයට අදාලව කතා කිරීම් වටින බවත් මගේ අදහසයි..මොකද පුරන් අප්පු බෞද්ධ උනේ කියා ඇසුවාම එකට මහාවංශේ, දීපවංශේ "පැහැදිලිව තියෙනවා" බලාගනින් කියල දාන රත්තරංට ගව් ගණන් ඈත රටක ලියු qurane ගැන ඇහුවොත් එහි පිටු අංක, චේද අංක පෙන්නා පැහැදිලි කිරීම් පුළුවන් වීමත්, ලනක්වේ ඉතිහාසය ගැන ඇහුවම මහාවංශේ, දීපවංශේ එලෙස quote කිරීමට බැරිවීම joke එකකි.


    අනුන්ගේ උත්තර
    මේකේ මම මුලින්ම කිව්වා වගේ අනිත් අයටත් පොස්ට් කිරීමට කිසිම තහනමක් නැති නමුත්, අපේ කොන්ද කෙලින තියාගෙන කතා කරන රත්තරංට අනිත් උන්ගේ උත්තර පෙන්නා ඔය උත්තර දීල තියෙන්නේ කියන තැනට යන්නට අවශ්‍ය නැති වෙයි කියා සිතමි. මම උඹේ නමින්ම ත්‍රෙඩ් එක දැම්මේ එකයි..අනිත් උන්ට උඹට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් කියල උඹ හිතනවානම් එකෙක්ව choose කරලා, මම ඉවත් වෙනවා මු මගේ ගානේ තර්ක කරයි කියල පැහැදිලිව කියපන්..එහම නැත්තං උඹ මට කෙලින් උත්තර දිය යුතුයි.

    -----------------

    සමහරු අඬ අඬා උත්තර අහනවා..
    j9x99v.jpg


    :lol::lol:

    ලොල් රත්තරං, ඔයා වගේම අපිත් busy..ඒ නිසා ලැබෙන වෙලාවේ බයිලා නැතුව කෙලින්ම උත්තර දුන්නම ඉවරයිනේ..පුරන් අප්පු බෞද්ධ උන සාක්ෂි තාම හොයනද? :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P මහාචාර්‍ය බටන් මහත්තයට අන්තිමට කියන්න දෙයක් නැතුව scurvy වගේ එකම දේ ආයෙත් දාලා ගිහින් වගේ. :P:P:P මහාචාර්‍යතුමනි රත්තරං එක්ක වාදේ කොරන්න එහෙනම්.
    අර මම දාන දාන එක කුණුහරුප කියලා පඩත්තල කතාවක් කිව්වේ. ඒක ගැන පොඩ්ඩක් කතා කරමුද?? ඒක ඔප්පු කරමුද?? :rofl::rofl::rofl::lol::lol::lol: ඒක ඔබතුමාගෙයි-මගෙයි කතාවක් නේ :lol::lol::lol: ඒවා දැක්කේ නෑ වගේ මාරු වෙනවා :rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • බින්දු;16626304 said:
    :P:P:P මහාචාර්‍ය බටන් මහත්තයට අන්තිමට කියන්න දෙයක් නැතුව scurvy වගේ එකම දේ ආයෙත් දාලා ගිහින් වගේ. :P:P:P මහාචාර්‍යතුමනි රත්තරං එක්ක වාදේ කොරන්න එහෙනම්.
    අර මම දාන දාන එක කුණුහරුප කියලා පඩත්තල කතාවක් කිව්වේ. ඒක ගැන පොඩ්ඩක් කතා කරමුද?? ඒක ඔප්පු කරමුද?? :rofl::rofl::rofl::lol::lol::lol: ඒක ඔබතුමාගෙයි-මගෙයි කතාවක් නේ :lol::lol::lol: ඒවා දැක්කේ නෑ වගේ මාරු වෙනවා :rofl::rofl::rofl:

    බටන් දුෂණයක් :(
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙය කොච්චර bump කරත් රත්තරන්ගෙන් හැමදාම එන පරණ තැටිය විනා වෙන කිසිවක් ලැබෙන්නේ නැත.

    පුරන් අප්පු කියන්නේ බෞද්ධයෙක් නොවේ, ඔහු බුද්ධාගම වැළඳ ගත්තේද නැත. මෙතන බයිලා කියන කිසිවෙකුට එය ඔප්පු කිරීමට බැහැ. එහෙම පුළුවන් එකෙක් ඉන්නවනම් කරල පෙන්නපන්, එච්චරයි.

    මට මේක හැමදාම bump කර කර ඉන්න බැ, කරන උන්ට ස්තුත්යි.
     

    aruna47

    Well-known member
  • මෙය කොච්චර bump කරත් රත්තරන්ගෙන් හැමදාම එන පරණ තැටිය විනා වෙන කිසිවක් ලැබෙන්නේ නැත.

    පුරන් අප්පු කියන්නේ බෞද්ධයෙක් නොවේ, ඔහු බුද්ධාගම වැළඳ ගත්තේද නැත. මෙතන බයිලා කියන කිසිවෙකුට එය ඔප්පු කිරීමට බැහැ. එහෙම පුළුවන් එකෙක් ඉන්නවනම් කරල පෙන්නපන්, එච්චරයි.

    මට මේක හැමදාම bump කර කර ඉන්න බැ, කරන උන්ට ස්තුත්යි.

    බටන් මහත්තයා ඔයා මොකෝ මේ චුන් වෙලා. එදා මම ප්‍රශ්න 20 ඇහුවා කෝ බටන් උත්තර