ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අනික අර අනිත් රටවල අනාතයො ටික අයින් කරල දාපල්ලකෝ. උන්ගෙ හැති කරේ ඔක්කොම ඇවිල්ල කියන දේ අහන්නෙත් නෑ, rules ගනන් ගන්නෙත් නෑ. :angry::angry::angry::angry::angry::angry:

    vendetta විතරයි හොඳ කෙනෙක්ට දැක්කේ
    :rolleyes:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Razer Mouse ekak Vikunanna thiyenawanam mata PM ekak danna hode :)

    l13479-razer-logo-67366.png
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ කෝ මේ Adminල..:angry::angry::angry: අරහෙ Hack,jug,GL අනාතයෝ පිරිල. :growl::growl::growl::growl::growl::growl:


    එපාවෙනවා බන් ගහන්න ගියාම ..... නිකන් එකෙක් සැක හිතිල ස්පෙක් කලොත් බඩු මාට්ටු ... :)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ මොකද දැන් වෙන්නේ ඈ ... දැන් ඇඩ්මින් පුක්ස් ලත් වැඩිය නෑ ... නොවැ ... පිටරට වේස බල්ලෝ ටිකක් ඇවිත් රෙනවා සවර් එකේ .. අර බජාජ් ද මොකාද වෝල් උපරිම ... මම හිතුවේ උන් ඉන්දියන් කියල බලද්දී ඉන්දියන් නෙවෙයි ...... ප්‍රෝ මෝඩ් නම් ටිකක් අව්ලක් නෑ ..ඉන්න උන් කික් කරනවනේ .....:oo:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    මේ මොකද දැන් වෙන්නේ ඈ ... දැන් ඇඩ්මින් පුක්ස් ලත් වැඩිය නෑ ... නොවැ ... පිටරට වේස බල්ලෝ ටිකක් ඇවිත් රෙනවා සවර් එකේ .. අර බජාජ් ද මොකාද වෝල් උපරිම ... මම හිතුවේ උන් ඉන්දියන් කියල බලද්දී ඉන්දියන් නෙවෙයි ...... ප්‍රෝ මෝඩ් නම් ටිකක් අව්ලක් නෑ ..ඉන්න උන් කික් කරනවනේ .....:oo:

    hari ban clear kara.... :rolleyes::):nerd:
     
    • Like
    Reactions: rashmithalwatta
    Status
    Not open for further replies.