මේ කවුරුද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    laff.gif

    A game promotional Video
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    A game promotion Video

    නැකැත් රාල;16477920 said:
    මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.

    stupid as ever:lol::lol::lol::lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    නැකැත් රාල;16477938 said:
    මොකක්ද කියලා තමා උඹලගෙන් අහන්නේ? මේක හදපු එකක්ද?

    ඔබ් බන් ඕක ෆේක් වීඩියෝ එකක්. ඕක ගැන ත්‍රෙඩ් ගොඩක් ගියා එළකිරියෙම. තව අයි.ටී.එන් එකේ වෙනසටත් ගිහින් උනුත් චාටර් උනා 33000 සයට් එකේ ඔය ගැන දාල. තව ෆේස්බුක් එකෙත් සෑහෙන්න ඕක ගියා. :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය චයිනිස් විඩියො ගෙම් එකකට හදපු ප්‍රමොශනල් විඩියො වගයක් බන් , ගෙම් එකෙ මෙන් කැරැක්ටර් එකට තියන සුපිරි බල ගැනයි ඔය ඇඩ් වල තියෙන්නෙ , මෙක විතරක් නෙවෙයි තව තියනව විඩියො සෙට් එකක්ම .
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය චයිනිස් විඩියො ගෙම් එකකට හදපු ප්‍රමොශනල් විඩියො වගයක් බන් , ගෙම් එකෙ මෙන් කැරැක්ටර් එකට තියන සුපිරි බල ගැනයි ඔය ඇඩ් වල තියෙන්නෙ , මෙක විතරක් නෙවෙයි තව තියනව විඩියො සෙට් එකක්ම .

    ඔවු බන් මමත් දැක්කම හොල්මන් වෙලා ගියා. හිතුවේ මූ ටෙලිපෝට් වෙනවා කියලා. ඒත් පොඩි සැකයක් ආවා ඒකයි උඹලගෙන් ඇහුවේ. :nerd:මේ කෙහෙම්මලේ භාසාව තේරෙන්නෙත් නෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: AAJC

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නැකැත් රාල;16477920 said:
    මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.

    :P:P:P:P:lol::lol::lol:

    Umba ithin fit ekak nisa beruna hariya??
    :)