මේ කවුරුද?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැකැත් රාල;16477938 said:
    මොකක්ද කියලා තමා උඹලගෙන් අහන්නේ? මේක හදපු එකක්ද?
    ගෙම් එකක ප්‍රොමොශනල් එකක් ......... උන් ඇත්ත වගේ ගෙම දුන්නෙහ්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක game එකක තියන එකක් බං. ටික කාලෙකට කලින් ඔය video එක ගැන එළකිරි එකේම නුලක් ගියා! :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ශික් මේක උඹම දැම්මා නේ. වෙන එකෙක් දැම්මා බන් පට්ටම ආතල් එකක් ගන්න තිබ්බා. මොනවා වුනත් නැකත් රාල හොඳ මනුස්සයා නේ. ඒ නිසා බයිට් කරන්න හිතෙන්නේ නෑ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශික් මේක උඹම දැම්මා නේ. වෙන එකෙක් දැම්මා බන් පට්ටම ආතල් එකක් ගන්න තිබ්බා. මොනවා වුනත් නැකත් රාල හොඳ මනුස්සයා නේ. ඒ නිසා බයිට් කරන්න හිතෙන්නේ නෑ.

    මට හිතුනෙ මේක ටෙලිපෝට් සීන් එකක් කියලා ශුවර් නැති නිසයි තාක්ශනයෙන් කරපු එකක්ද කියල දැම්මේ? මාර සිරාවට ගහලා තියනව නේද බන්?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;16478766 said:
    මට හිතුනෙ මේක ටෙලිපෝට් සීන් එකක් කියලා ශුවර් නැති නිසයි තාක්ශනයෙන් කරපු එකක්ද කියල දැම්මේ? මාර සිරාවට ගහලා තියනව නේද බන්?

    ඔව් බන්. සිරාවටම කරලා තියෙනවා. :yes:
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    2013 NOV kiyanne aluth nemeda ban.

    අළුත් කියන්නෙ මෙහෙම නේ සහෝ,නැකත් රාල කියන්නෙ මෙකේ ඉස්සර පවුසිලා වගේ කාටත් උදව් පදව්වක් කරගන නමක් හදාගන ඉන්න චරිතයක් නේ,එහෙම අය අළුත් උනත් අළුත් නැ වගේ.මෙකේ හරියට නමක් තියන කෙනෙකුට අවුලක් නැ,පරණ උනත් හරියකට නමක් නැත්තන් චාටර් එක දායි කට්ටිය නැතිවෙන්නෙ මෙහෙම එකක් දැම්මොත්.:P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    The Tomorrow People !!


    මෙන්න මේ ටී.වී.සීරීස් එකත් ඩවුන්ලෝඩ් කරගෙන බලපන්.....උඹට ආසා හිතෙයි....... :yes::yes::P:P

    මතකද එක්දාස් නවසිය අනූ ගණන් වල ඔකේ පරණ version එක ගියා :) . ආසයි ඒ කාලේ මතක් වෙනකොට :(