මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.
A game promotion Video
නැකැත් රාල;16477920 said:මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.

නැකැත් රාල උදේම නාන්න වගේ හදන්නේ
උබ මේ ලෝකේ නෙමේද හිටියේ?

නැකැත් රාල;16477938 said:මොකක්ද කියලා තමා උඹලගෙන් අහන්නේ? මේක හදපු එකක්ද?

okata loku case ekak giye ban lagadi. thread giyane EK ekema godak, dakke nadda

ඔය චයිනිස් විඩියො ගෙම් එකකට හදපු ප්රමොශනල් විඩියො වගයක් බන් , ගෙම් එකෙ මෙන් කැරැක්ටර් එකට තියන සුපිරි බල ගැනයි ඔය ඇඩ් වල තියෙන්නෙ , මෙක විතරක් නෙවෙයි තව තියනව විඩියො සෙට් එකක්ම .
මේ කෙහෙම්මලේ භාසාව තේරෙන්නෙත් නෑනෙ

නැකැත් රාල;16477920 said:මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.