කීප් කාම් බිලීව් ඉන් එස් එල් සී
කිරියේ සමහරුන් අඬනා හැටි.......... දැකලා
සිතුනා කියන්නට මගෙ අදහස.......... ලියලා
අපෙ කොල්ලන්ගෙ දස්කම් ගැන ගුණ ..වයලා
හැකි හැම දෙයම කරනව මම ජය ......පතලා
කවුරුන් කොහොම මොනවා අප හට... කීවත්
ලොකු ලොකු කතා කියමින් මදහස..... පෑවත්
මහ හඬ දෙමින් අප බය කෙරුමට ......ආවත්
ඉදිරියටම ඇදෙමි තොපි එකෙකුන් ......නාවත්
සෙමියට ආපු මොහොතෙත් අපි........... පරදිනවා
කියමින් අඬපු උන් ටික දැන් ............වෙව්ලනවා
කට මැත දොඩපු උන් හීනෙන් බය .........වෙනවා
හෙට අපෙ කොල්ලො රස කර ජය පැන් ...බොනවා
අපේ ජය දැනී පර ඉන්දිය බල්ලො.......... කිපී
නොතෙමී ඉන්න දැන් උන් මහනවලු .......නැපී
උන් හා තරඟ කෙරුමට ඇති මගේ ..........පපී
ඇයි බය වෙන්නෙ බොරුවට මෙහෙ ඉඳන් ..අපී?
භාරත දේශයම අඬවපු රටක් ...............වෙලා
ඇයි උන් එක්ක තරගෙදි හිත නරක් ........වෙලා
අපෙ කොල්ලන්ට දිරි දිය යුතු තැනක් .......බලා
හරි යනවද බොලව් මෙහෙ මල ගෙයක් ...වෙලා?
මෙතුවක් කාලෙකට කිසිදා නැති .......ලෙසට
හෙට උන් ගහයි කෝලිට හොඳ කිරි..... රසට
තුටු කඳුලකට ඉඩ වෙන් කර දෙමු .......ඇසට
ලේ ඇට නහර හදවත මුහු කොට ........මසට
හොඳ රස කතා බුකියේ තැන තැන .......දාලා
බිඳලන්නට බැරිය අපෙ පැතුමන් ..........මාලා
තරඟය නිම වෙන්නෙ හෙට කෝලිය .....කාලා
සැනසෙන්නට වෙනව තොපි හට මඩ .....නාලා
බෝලය මිස් කලොත් කුණුහරපයක් ........කියා
කෝලිය බනියි මව් පිය ගුණ හොඳට .......වයා
අපෙ උන් ඒ වගේ නැහැ කිසි දිනක ........කියා
එහෙමත් වෙලා කෝලිට සප් දෙයිද ........ඔයා?
සිව් වසරකම කුසලානය ලඟට ............ගෙනා
වෙනකෙකු වෙතට දන් දී අපි නිහඬ ........වුනා
ආසියානු කුසලානය උඩින් ...................දිනා
ෆයිනල් භීතිකාවෙන් අපි දුරස් .............. වුනා
මුතු ඇටයක් වගේ පොඩි රටකට....... දිනුම
යනවා බලනු බැරි නරි ගහනව ....... පිනුම
හෙට අපි දිනපු විට වෙයි තොපෙ බිම. ඇනුම
උඹලව මනින්නට මදි වෙනවා ........ මිනුම
නැවතත් කප් එකක අපෙ නම ..... ලියන්නට
ලෝකේ උඩින් ලංකා නම ......... තියන්නට
සැරසෙන කොල්ලන්ට දිරි දී ........ යවන්නට
අපි ජය පතමු ජය පැන් රස .........බලන්නට
අපෙ උන් යද්දි කවුරුත් බලනව ....ගැස්සී
බිග් ත්රී තියා කවුරුන් හැදුවත් .......ගැන්සී
අපි දින්නහම දෝනිගෙ නම පොඩි ...ඉස්සී

)තියෙනවනෙ.....හොදා හොදා තව මේ වගේ ටූනමන්ට් දෙක තුනක් ඉවර උනාම උබ මාර විදිහට කවීත්වය දියුණු කරගෙන ඉදී වගේ.......