Luxury cruise ship at Hambantota Port

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    Luxury cruise ship at... 04-05-2014 12:37 AM modaya........buru talks
    ලොල් , කට්ට කන්න බලන් ඉන්න සුනඛයෙක්ට රිදිලා :lol:

    යකෝ ලෝකේ වරායවල් වලට නැව් නැත්නම් කරත්ත එන්නැය ..... එන එන නැව පබ්ලිෂ් කරන්න වෙනම සයිට් එකක් දාපන්

    ඇයි අවුල්ද ? මේක දැක්කම ආපු එකත් ගෙදර දුවයි කියලා
    බය වෙන්න එපා ...... ඔකේ ආපු එවුන්ගේ මුණ තියෙන උබට නංගිලා මල්ලිලා කොමත් ඉඳියි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔකද දන්නේ නැ දැන් කොලබ නවත්තල තියෙන්නේ . මේ දැන් ගත්ත ෆොටෝ එක
    20140405_100709.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔකද දන්නේ නැ දැන් කොලබ නවත්තල තියෙන්නේ . මේ දැන් ගත්ත ෆොටෝ එක
    20140405_100709.jpg
    ඔන්නේ නැති ඒවා දාල උබ ලැස්ති ඔය දේශද්‍රෝහියෙක් වෙන්න , අඩෝ උන්ගේ සිගිති ආතල් වලට ඉඩ දියන් .... ආතල් කඩන්නේ නැතිව , පුල් එලට නැවක් ආවට :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔන්නේ නැති ඒවා දාල උබ ලැස්ති ඔය දේශද්‍රෝහියෙක් වෙන්න , අඩෝ උන්ගේ සිගිති ආතල් වලට ඉඩ දියන් .... ආතල් කඩන්නේ නැතිව , පුල් එලට නැවක් ආවට :P


    අහ නැ නැ මේක ඔරුවක් :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔකද දන්නේ නැ දැන් කොලබ නවත්තල තියෙන්නේ . මේ දැන් ගත්ත ෆොටෝ එක
    20140405_100709.jpg

    :yes::)

    Current position of M/S Amadea: Colombo/Sri Lanka
    Time since arrival 4 hrs 8 min from Hambantota/Sri Lanka (at 07:00 h local time)
    Time until departure 5 hrs 52 min to Kochi/India (at 17:00 h local time)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පැටියා;16478454 said:
    :yes::)

    Current position of M/S Amadea: Colombo/Sri Lanka
    Time since arrival 4 hrs 8 min from Hambantota/Sri Lanka (at 07:00 h local time)
    Time until departure 5 hrs 52 min to Kochi/India (at 17:00 h local time)

    ah ehenam meka thamai badu kaalla.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    උඹ දන්නවානේ දුර ගමනක් යනකොට අපි හුජ්ජ කොරන්න පාලු තැන්වල නවත්තනවානේ .....

    මේකට නම් බත් බැලයන්ට රිදෙයි චු යන්නම :rofl:
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    Doesn't matter the political party......I always encourage tourism. We should not device because of political parties.........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ මේකේ කමෙන්ට්ස් ටික කියවපල්ලකෝ ,,,,, මේවගේ හිගන ආශ්චර්යක් බොල, නැව් එන ගානට මෙහෙම බයිලා ගහන මේ තරන් චුන් වෙන සෙට් එකක් ලෝකේ කොහෙවත් නැතුව් ඇති

    දැන් මේකට බත්ගොට්ටන්ට , කටුකන බල්ලන්ට රිදෙයි......උන් මේවගේ සොන්න චුන් පාර්ට් වලින් කියක් හරි ගතමන්ට් එකක් හොයාගෙන ජිවත් වෙන එවුන්නේ....
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2014/04/amadea-cruise-ship-

    එක අතකින් සන්තෝෂයි මේවගේ කමෙන්ට් ටිකක් හරි දාන්න බත්ගොට්ටන්ට අමතරව තව කීපදෙනෙක් හරි මේවගේ සයිට්වල ඉන්න එක ගැන
     
    Last edited: