Luxury cruise ship at Hambantota Port

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අය්යෝ මොනවද මේ අපි අහන නිවුස්
    වරායට ඉදලා හිටලා නැවක් අවොත් එකත් නිවුස් එකක්
    මත්තලට කොහේ හරි යන flight එකක් බැවොත් එකත් ලොකු නිවුස් එකක් විදිහට තමා දෙන්නේ
    මේවා බලලා ආතල් ගන්න එවුන්මොනවගේ පහල මානසික තත්ව වලද ඉන්නව ඇත්තේ ?
    කවුරු උනත් රටේ මිනිස්සුනේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අපේ ගානේ පිලිගැනීමකුයි පිනට හොටෙලුයි ගොඩක් දේවල් දුන්නා ඔන්න..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,043
    5,789
    113
    canada
    Luxury cruise ship at... 04-04-2014 11:51 PM -10 fook off
    Luxury cruise ship at... 04-04-2014 07:46 PM really?netlife really?

    when truth is spoken...some find hard to digest
    Ridila:lol: