Port එකේදි සමහරවිට වාහනේ කෑලි උස්සනවද? 🤔

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,112
    198,638
    113
    Colombo, Sri Lanka
    මහත්මයා ලඟදි ගත්ත වාහනේ කුමක්ද

    නෑ කියං එන්ඩ එපා පොඩි රදල පරයා
    When The Beat Drops Dancing GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ow mage leaf 2012 ekata awa Vitz 2016 ekata awa.leaf eka SD eka na nam sorry.com thama.

    මෙහෙම කියල තියෙන්නෙ
    "The SD card is coded to the car's VIN and head unit, meaning a generic or used card from another car will not work."

    එහෙම එකක් හොරකම් කරන්නෙ ඇයි?
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?


    #hambantota #හම්බන්තොට
    ow issara idalama ehemai. extra keys, emergency flares aniwa ussanawa.
    samahara sale karayo karanne wahaneth ekka eka key ekai ewanne, anith keys okkoma un wenama couriers karagannawa.
     
    • Like
    Reactions: NRTG and spac9