ජොබ්_එකක්_හොයාගන්න
නිකන් ඉන්න එකේ (ජොබ් එකක් නැතුව) මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහින් ජොබ් නැතුව ගෙදරට වෙල්ල ඉන්නවනම් ඔන්න ඔය දීල තියෙන ලින් වලට ගිහින් ජොබ් එකක් හොයාගනිල්ල උබල කරල තියෙන දන්න කියන දේවල් බලල.
උබලට සෙට් වෙන එකක් සමහර විට ඔය මොකක් හරි එකක තියෙයි. පොඩ්ඩක් හොයල බලහල්ල
ජොබ් එකක් කරන්න වුවමනාවක් තියෙනවනම් මචෝ.
ඒකනිසා කාලය කන්නෙක්
(කාලකන්නියෙක්) වෙන්න එපා කාලය කියන දෙයින් ප්රයෝජනය අරන් ලෝකයට, රටට වැඩදායි මිනිහෙක් වෙන්නලා.
ඕනකරන එකෙක් ඉන්නවනම් මුකුත් කොටන්න බරිනම් බම්ප් එකක් වත් දාල පලයන් මොකද මේක කාටහරි ප්රයෝජනවත් වෙයි.
ජොබ් එකක් හොයාගන්න
නිකන් ඉන්න එකේ (ජොබ් එකක් නැතුව) මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහින් ජොබ් නැතුව ගෙදරට වෙල්ල ඉන්නවනම් ඔන්න ඔය දීල තියෙන ලින් වලට ගිහින් ජොබ් එකක් හොයාගනිල්ල උබල කරල තියෙන දන්න කියන දේවල් බලල.
උබලට සෙට් වෙන එකක් සමහර විට ඔය මොකක් හරි එකක තියෙයි. පොඩ්ඩක් හොයල බලහල්ල
ජොබ් එකක් කරන්න වුවමනාවක් තියෙනවනම් මචෝ.--------------------------------------------------------------------
topjobs - Sri Lanka Job Network - jobs/vacancies, careers and employment
CV Sri Lanka top job bank. Employment, vacancies, careers recruitment jobs
www.jobbank.lk - Sri Lanka #1 Job Portal - jobs, careers and employment
Sri Lanka Job Bank - Best Job Opportunities - jobs, careers and employment
Government Job Vacancies - රජයේ රැකියා පුරප්පාඩු | GovLk Community
Latest Government Jobs Informations and Vacancies Sri Lanka www.ceylonlanka.info
Jobs Sri Lanka
Job Search: Find Jobs in the Middle East | Bayt.com
--------------------------------------------------------------------
ආයෙත් කියන්නෙ කාලය කියන්නෙ මේලෝකෙ අපි හිතන් ඉන්න කිසිම දේකට සමාන කරන්න බැරි සල්ලි වලටවත් කිසිම දේකට ගන්න විකුනන්න බැරි දෙයක්. topjobs - Sri Lanka Job Network - jobs/vacancies, careers and employment
CV Sri Lanka top job bank. Employment, vacancies, careers recruitment jobs
www.jobbank.lk - Sri Lanka #1 Job Portal - jobs, careers and employment
Sri Lanka Job Bank - Best Job Opportunities - jobs, careers and employment
Government Job Vacancies - රජයේ රැකියා පුරප්පාඩු | GovLk Community
Latest Government Jobs Informations and Vacancies Sri Lanka www.ceylonlanka.info
Jobs Sri Lanka
Job Search: Find Jobs in the Middle East | Bayt.com
--------------------------------------------------------------------
ඒකනිසා කාලය කන්නෙක්
(කාලකන්නියෙක්) වෙන්න එපා කාලය කියන දෙයින් ප්රයෝජනය අරන් ලෝකයට, රටට වැඩදායි මිනිහෙක් වෙන්නලා.ඕනකරන එකෙක් ඉන්නවනම් මුකුත් කොටන්න බරිනම් බම්ප් එකක් වත් දාල පලයන් මොකද මේක කාටහරි ප්රයෝජනවත් වෙයි.