ජොබ්_එකක්_හොයාගන්න

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ජොබ්_එකක්_හොයාගන්න

    ජොබ් එකක් හොයාගන්න


    JobSearch_WorldWideWeb.jpg


    නිකන් ඉන්න එකේ (ජොබ් එකක් නැතුව) මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහින් ජොබ් නැතුව ගෙදරට වෙල්ල ඉන්නවනම් ඔන්න ඔය දීල තියෙන ලින් වලට ගිහින් ජොබ් එකක් හොයාගනිල්ල උබල කරල තියෙන දන්න කියන දේවල් බලල.:) උබලට සෙට් වෙන එකක් සමහර විට ඔය මොකක් හරි එකක තියෙයි. පොඩ්ඩක් හොයල බලහල්ල :lol: ජොබ් එකක් කරන්න වුවමනාවක් තියෙනවනම් මචෝ.

    ආයෙත් කියන්නෙ කාලය කියන්නෙ මේලෝකෙ අපි හිතන් ඉන්න කිසිම දේකට සමාන කරන්න බැරි සල්ලි වලටවත් කිසිම දේකට ගන්න විකුනන්න බැරි දෙයක්. :( ඒකනිසා කාලය කන්නෙක් :baffled: (කාලකන්නියෙක්) වෙන්න එපා කාලය කියන දෙයින් ප්‍රයෝජනය අරන් ලෝකයට, රටට වැඩදායි මිනිහෙක් වෙන්නලා.



    ඕනකරන එකෙක් ඉන්නවනම් මුකුත් කොටන්න බරිනම් බම්ප් එකක් වත් දාල පලයන් මොකද මේක කාටහරි ප්‍රයෝජනවත් වෙයි.
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මගේ shop එකේ Sales vacancy එකක් තියෙනවා... O/L පාස් පොඩි කොල්ලෙක් ඇති... නුගේගොඩ shop එක තියෙන්නේ... කවුරුහරි ඉන්නවනන් PM කරන්න
     

    sanjayakh

    Member
    Jul 24, 2009
    29
    1
    0
    Dubai jobs. Not an advt. Just help.

    UAE – Dubai. Experience not required for Housekeeping Staff.

    Medical and Government Charges only.
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    You may pass this email to your friends so that many Sri Lankans can get job opportunities.

    Please come with your CV on 5th April (Saturday) and 10th, 11th and 12th April (Thursday to Saturday) 2014 or call us to get an appointment.

    CANDIDATES IN KANDY CAN MEET US IN KANDY. PLEASE CALL US TO GET AN APPOINTMENT.

    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Siyarata Pawn Brokers Building)
    Maharagama Junction
    Tel. 011 2746 402 / 011 3183 726 / 077 5559 186

    EXPERIENCE NOT REQUIRED FOR HOUSEKEEPING STAFF
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    No. Required
    Details
    Monthly Salary in Rs.
    3 Nos.
    Cleaning Team Leader (Housekeeping Team Leader) AED 1,600/Month
    57,600
    22 Nos.
    Male Cleaners (Housekeeping Attendants)
    AED 1,100/Month
    39,600
    5 Nos
    Female Cleaners (Housekeeping Attendant AED 1,100/Month
    39,600
    4 Nos
    Waste Assistants - AED 1,100/Month
    39,600
    3 Nos
    Linen Assistants (Laundry Man)
    AED 1,200/Month
    43,200
    4 Nos
    Laundry Operator – AED 1,400/Month
    50,400
    4 Nos
    AIRCONDITIONING, HVAC / CHILLER – SENIOR SERVICE TECHNICIANS / SUPERVISORS / ENGINEERING SUPERVISOR
    AED 7,000. +
    Accomm. Allowance= 4,500 +
    Luncheon Allowance= 173
    Total 11,673

    SHOULD HAVE EXPERIENCE IN CHILLER REPAIR & MAINTEANCE WORK
    245,000 +
    Accomm. Allowance= 157,500+
    Luncheon Allowance= 6,055
    Total 408,555.




    Age limit below 40 Years for Housekeeping staff
    Age limit below 45 Years for HVAC Technician

    See you on above dates or call us to get an appointment.

    Best Regards
    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Above Siyarata Pawning Centre)
    Maharagama Junction
    Tel. 011 2746402 / 011 3183726 / 077 5559 186