Atha paya hodata tiyan higakanna tharam konda kedila ba bro ekai.
කොන්ද කැඩිල නැති එකක් නෙවෙයි බන් ඒ උබගෙ තෝරාගැනීම. හිඟා කන එවුන් කරන්නෙ උන්ගෙ තෝරාගැනීම. එච්චරයි.
Kihewath rataka idan kohewath ratawal hadana aya thama inne wedi hariyak.
පුරවැසියෙක්ගෙ යුතුකම තමන්ගෙ රට ගැන අවධානෙන් ඉන්න එක. ඒ වගේම ටැක්ස් හොරා කන්නෙ නැතුව ගෙවන එක.
