මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
https://www.lankadeepa.lk/news/තවත-පවල-ලකෂ-4-කට-අසවසම/101-670339

මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
https://www.lankadeepa.lk/news/තවත-පවල-ලකෂ-4-කට-අසවසම/101-670339
ane hukan, hama labbama dannaw wage katha karanaw![]()
Wise, Payoneer parking waladi risk manage karaganne kohomada?eka adala na ne. lankawe bank haraha wena transactions ne adala. api ehe park karath adala na ne. kattiya wediyen park karai
ඒත් ලංකාවෙ ටැක්ස් රිටන් එකක් ගනිපු කෙනෙක් ගැන මං අහල නං නෑ
අනුර ආවට පස්සෙ තව ලක්ෂ 4ක් දුප්පත් මට්ටමට වැටිලාමෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
https://www.lankadeepa.lk/news/තවත-පවල-ලකෂ-4-කට-අසවසම/101-670339
Game eka denne mehemai, partenertathe payoneer ekak haduwa ekata salli gatta kotasak 1.8miilion .....wiyadamata gannawa kotasak Payoneer card eka ATM ekata gahala ....ita passe ithuru tiken expenses adu karanawa.......ithuruwata gewanawa ...moko hithanne ubala
eka adala na ne. lankawe bank haraha wena transactions ne adala. api ehe park karath adala na ne. kattiya wediyen park karai
පක්ෂ අරමුදලෙන් සල්ලි වියදමට ගන්න අය බද්දෙන් නිදහස් ද?කෙළවෙනකන් කරපන්. එළ
Park බැරි නං ඕන එකක් කරගන්න පුලුවන් අහුවෙනකන්.
තාම ඒව අහුවෙන්න තරං දේවල් link කරලා නැති නිසා පුලුවන්. ඊට පස්සෙ ඒකටත් අඬන්න තමයි වෙන්නෙ.
Individual කෙනෙක් නං උබ සල්ලි හම්බ කරා කියන්නෙ උබ ටැක්ස් ගෙවන්න liable. ඒක payoneer ද, වෙන එකක්ද, ATM ද, කාණුවෙන් ගත්තද අදාළ නෑ. අදාළ වෙන්නෙ උබ රටේ resident ද නැද්ද කියන එක විතරයි.
වත්කම් හොයාගත්ත විදිය ඔප්පු කරගන්න බැරුව දෙතුන් දෙනෙක් ඇතුළට ගියාම බහුතරය ලස්සනට ටැක්ස් දායි. එතකන් දාන්නෙ නෑ.
------ Post added on Apr 18, 2025 at 11:07 AM
NPP ආණ්ඩුවෙන් කරපු පකක්..නෑ ..ඔය tax file ටික හරියට හැදෙව්වෙත් රනිල් ඉන්න කාලේ තමයි..මම අර කිව්වෙ මම හිතන විදියට වෙනස. ඒක හරිද, ඒ වගේම දැන් උබ ඔය අහන එක හරියටම අහන්න ඕන tax කරන qualified කෙනෙක්ගෙන්.
මම නං හිතන්නෙ සාමාන්‍ය ජොබ් කරන කෙනෙක් ගැන තමයි ඔය කියන්නෙ. අපි මේ රටවල් වල වැඩ කරන්නෙ per hour rate එකට. OT සෙට් උනොත් මාසෙට වැඩ කරන පැය ගාන වෙනස් වෙන්න පුලුවන්. ඒක contract basis ද permanent ද casual ද full time ද part time ද online ද office ගිහිල්ලද, සයිට් ගිහිල්ලද කියල නෑ.
ආදායමක් ආවනං ඒකට කවුරුත් එකම විදියට ටැක්ස් ගෙවන්නෙ. අන්න ඒ විදියට තමයි ලංකාවෙත් තියෙන්න ඕන. දැනට එහෙම නැති උනත් වලපල්ලට ගිහින් ගොඩ දාගෙන එන රටක දැන් කරල තියෙන විදිය සුපිරි. 1970 ගණන් වල ඉඳන් අදටත් අවුරුදු 50 කට එහා රටවල් කරලා හරියට ටැක්ස් file ටිකවත් හදාගන්න බැරි උන ෆේල් පොන්නයො ඉන්න රටක් ඕක.
NPP ආණ්ඩුවට විතරයි පුලුවන් උනේ tax file ටික හරියට හදලා හරියට බදු ගෙවන සිස්ටම් එක හදන එක පටන් ගන්න. Improve කරන්න තමයි තියෙන්නෙ ඉස්සරහට.
![]()
අනුර ආවට පස්සෙ තව ලක්ෂ 4ක් දුප්පත් මට්ටමට වැටිලා
lol. me rate wath kam hoyaganna beri un keeyak innawada as panapita.කෙළවෙනකන් කරපන්. එළ
Park බැරි නං ඕන එකක් කරගන්න පුලුවන් අහුවෙනකන්.
තාම ඒව අහුවෙන්න තරං දේවල් link කරලා නැති නිසා පුලුවන්. ඊට පස්සෙ ඒකටත් අඬන්න තමයි වෙන්නෙ.
Individual කෙනෙක් නං උබ සල්ලි හම්බ කරා කියන්නෙ උබ ටැක්ස් ගෙවන්න liable. ඒක payoneer ද, වෙන එකක්ද, ATM ද, කාණුවෙන් ගත්තද අදාළ නෑ. අදාළ වෙන්නෙ උබ රටේ resident ද නැද්ද කියන එක විතරයි.
වත්කම් හොයාගත්ත විදිය ඔප්පු කරගන්න බැරුව දෙතුන් දෙනෙක් ඇතුළට ගියාම බහුතරය ලස්සනට ටැක්ස් දායි. එතකන් දාන්නෙ නෑ.
------ Post added on Apr 18, 2025 at 11:07 AM
hiks ban munge tax calculate karanawata wada kohe hari tiyaganna eka risk adui.Wise, Payoneer parking waladi risk manage karaganne kohomada?
NPP ආණ්ඩුවෙන් කරපු පකක්..නෑ ..ඔය tax file ටික හරියට හැදෙව්වෙත් රනිල් ඉන්න කාලේ තමයි..
තඹුත්තේගම ගොන් හුත්තිගේ පුතා, පබයා දන්නා රෙද්දක් නෑ ..
![]()
lol. me rate wath kam hoyaganna beri un keeyak innawada as panapita.
api billion ganan hambu karanne na ne.
hambu karana ewatai ganna badu walatai one tharam tax gewala tiyenneehen hamba karana ewa mehe bank haraha gena ewata tax eka gahanne kiyala sinhalen kiyala tiyenne.
wena parawal tiyenawa nam ewa wahana eka ape wedak newe ne.
ehe park karala sadahatama mehe inna one kiyala niyamekuth na ne neda?
Mage jeewitheta mama neethi wirodi weda karalath na karanna adahasakuth na.ඔව් ඔව් මේවත් රනිල් කරන්න හිටියෙ
රට බංකොළොත් කරන එක විතරයි කරන්න හිටියෙ නැත්තෙ.
අන්තිමට කරන්න පුලුවන් උනේ ඒක විතරයි
![]()
ඔව් ගේනව නං කොහොමත් ගෙවන්න ඕන. ඒකෙ ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ.
ඔව් ඔව් හොර පාරවල් වහන එක ආණ්ඩුවෙ වැඩක්. ඒකයි මං කිව්වෙ වහනකන් කරන්න පුලුවන් වෙයි කියලා.
------ Post added on Apr 18, 2025 at 12:23 PM
sirawata mokuth nathuwa aswasuma ganna unta me mokuth naaaaaaaaahiks ban munge tax calculate karanawata wada kohe hari tiyaganna eka risk adui.
echchara one na ban mahansi wenna. Okkoma pettaka dala aswesuma ganin. ithuru tika higakapan
------ Post added on Apr 18, 2025 at 12:05 PM
Nikamata parata behela balanna kee denek nikan innawada kiyala pinata kaka. Oka hemadama karanna ba
පක්ෂ අරමුදලෙන් සල්ලි වියදමට ගන්න අය බද්දෙන් නිදහස් ද?
Dekala nettam poddak balapan ban awith keedenek higa kanawada kiyala atha paya hodata tiyan. Itapasse kata karamuඑහෙම නං දැකල නෑ බන්. ඔය නිකන් කනවා නිකන් කනවා කියන්නෙ අස්වැසුම වගේ ඒවට නං ඒව නිකන් බයිල කතා. අනිවා අස්වැසුම වගේ දේවල් දෙන්න ඕන. ඒව දියුණු රටවල් වලත් දෙනවා.
හැබැයි ඒව දෙන්න ඕන ලැබෙන්න ඕන අයට විතරයි. ඒකත් දෙන්න ඕන survive වෙන්න පුලුවන් ගානට විතරයි. හැබැයි Survive වෙන්න තරං ගානක් වත් ලැබෙනවද කියන එක සැකයි.
එහෙම බැලුවෙිත් මේ රටවල් වල් ඊට වඩා කීප ගුණයක් නිකන් කනවා. මම ටැක්ස් percentage එක ගෙවනවා උනුයි, අනිත් බහුතරයටය් වඩා. එහෙමයි කියලා මම කියන්නෙ නෑ ඒව නැතිවෙන්න ඕන කියලා. රටවල් දියුණුයි කියන්නෙ ඒ වගේ හැමෝටම ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් තියෙනකොට.
මෙච්චර කල් අවුරුදු 50කට එහා පාර්ලිමේන්තුවෙ ඉඳලා, මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකන් රට පාලනය කරලා අද වෙනකන් අස්වැසුම/සමෘද්ධිය ලැබෙන්න ඕන කාටද නැත්තෙ කාටද කියලා හදාගන්න පුලුවන් උනාද කියපන්කෝ. මේ ආණ්ඩුවෙන් විතරයි ඒකත් කරන්න අඩියක් හරි තියන්නෙ. ඒතරං ෆේල් පොන්නයෝ අරුන්. රට බංකොළොත් කරනවට වඩා දේවල් උන්ට කොහොමත් බෑ.
ප.ලි. : දැන් උබල හිතනව නං ජොබ් කරන එක පාඩුයි, අසිවැස්ම අරන් නිකන් කාලා ඉන්ප රක ලාබයි කියලා ඉතින් එහෙම කරහන්කෝ. ජොබ් එක නවත්තලා අස්වැසුමට ලියාපදිංචි වෙන්නනේ තියෙන්නෙ.
එහෙම නිදහස් වෙන්න බෑ. අවුරුද්දකට ලක්ෂ 18කට වැඩියෙන් ගන්නව නං ටැක්ස් ගෙවන්න ඕන. නවත්තපන් බන් මේ අරකෙන් ගන්නවද මේකෙන් ගන්නවද බයිලා. කීයක් කියල කියන්නද.
මොන ලබ්බෙන් ගත්තත් අදාළ නෑ රටේ resident කෙනෙක් නං ටැක්ස් වලට liable.
------ Post added on Apr 18, 2025 at 12:57 PM
Dekala nettam poddak balapan ban awith keedenek higa kanawada kiyala atha paya hodata tiyan. Itapasse kata karamu
Man kiwwe upto 15% tax eka ganaPersonal tax වලදි එහෙම සීන් එකක් නැහැ නේද, එහෙම උනොත් මාස් පඩි ගන්න අයත් වැඩට යන්න බස් එකේ ගියපු ගාන, වැඩට යන්න කියලා කාර් එකක් ගත්තා ඒකෙ ගාන, ඒකට ගහන පෙට්‍රල් එහෙමත් PAYE එකෙන් අඩු කරාවි
BR එකක් තියනවා නං ඔය විදිය හරි. ඒක නිසානේ Income/profit හරියට හදනවද කියලා බලන්න Audit කරන්න ඕන.
Me oi. Rateth nathi gobba uttek ekka argue nokara idapan bn therumak naDekala nettam poddak balapan ban awith keedenek higa kanawada kiyala atha paya hodata tiyan. Itapasse kata karamu
Atha paya hodata tiyan higakanna tharam konda kedila ba bro ekai.ආ උබ කියන්නෙ පාරෙ හිඟා කන එකද?
ඒක මම දන්නෙ නෑ කීයක් ඉන්නවද කියලා. මට වැඩකුත් නෑ.
හිඟා කන්න ඕන එකෙකුට පුලුවන්, ඒකට බාධාවක් නෑ නීතියෙන්. හැබැයි අස්වැසුම හැමෝටම දෙන්න බෑ. ඒකට නීත්යෙන් බාධා තියෙනවා.
උබ හිතනව නං දැන් කරන ජෙිබ් එකට වඩා හිඟාකන එක හොඳයි කියලා ඇයි ඉතින් ඒක කරන්නෙ නැත්තෙ?
සිරාවට උබ ගෙවන්නද හිතන්නෙ15% Foreign Service Tax එක ගහපු දවසේ ඉදන්ඇත්තටම online වැඩ කරලා ඩොලර්ස් හොයන එවුන්
![]()