ගඩොල් සහ සිමෙන්ති ගල්

Jul 3, 2012
1,394
116
0
ගඩොල් සහ සිමෙන්ති ගල්

මචන්ල මම ගෙදර Ground Floor එක බදින්න යන්නෙ සිමෙන්ති ගල් වලින් :) මම බැලුවෙ Upper Floor එක ගඩොල් වලින් බදින්නද සිමෙන්ති ගල් වලටම යන්නද කියල උබල මේ ගැන මොකද හිතන්නෙ? :rolleyes:

ගඩොල් වලින් බැන්දොත් ස්ලැබ් එකට බර වැඩියෙන් එයිද? ගඩොල් වලින් බැන්දොත් සිමෙන්ති ගල් වලින් බැන්දට වඩා රස්නෙ ගොඩක් අඩුවෙයි නේද?
:)

මේ ගැන දන්න අය reply එකක් දෙන්න දන්නෙ නැත්නම් bump එකක් වත් දෙන්න
:):):)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    block gal walin nam badinna epa, tikak loku gadol wagayak thiyenawa, anna eeken badinna.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    block gal walin badinna epa machoo hari na.moda gadol thiyanawa engeneru gadoleta wada lokuyi eken badinna.rasne adu karannanam biththi wala kotas matiyen badinawa ape pathi walanam ohe kohomada dannne na?seethalata rasneta oroththu denna biththi puluranne na,uba asthamenthuwa hadanakota udata damme mona gadol kiyalada?slab eka inch keeyak ganakamda?oka QS karapu kenekgen ahuwanam u kiyayi yatata watena bara ekkama hariyata :) good luck
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ela. Thanks.

    block gal walin nam badinna epa, tikak loku gadol wagayak thiyenawa, anna eeken badinna.
    Thanks. :)

    Thanks. :)

    Thanks. :)

    block gal walin badinna epa machoo hari na.moda gadol thiyanawa engeneru gadoleta wada lokuyi eken badinna.rasne adu karannanam biththi wala kotas matiyen badinawa ape pathi walanam ohe kohomada dannne na?seethalata rasneta oroththu denna biththi puluranne na,uba asthamenthuwa hadanakota udata damme mona gadol kiyalada?slab eka inch keeyak ganakamda?oka QS karapu kenekgen ahuwanam u kiyayi yatata watena bara ekkama hariyata :) good luck

    Slab eka 4" machan. Plan eka hadala thienne floors dekama cement blocks walin yanna, Plean eka tikak wenas karagannai beluwe :)
    Thanks for the reply!

    dekama gadol walin bandapan
    හොඳ ගඩොල් තෝරන්නේ කොහොමද?http://www.elakiri.com/forum/showthread.php?t=1600099
    Thanks. :)

    මමනම් කියන්නේ ගඩොල් හොදයි

    Ela. Thanks. :)
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බිත්ති බඳින අලුත්ම විදිහ
    http://econobuildings.blogspot.com/2012/04/5.html
    මම හිතන්නේ මේ ක්‍රමය තමයි හොඳම. මාත් ගේ හදන්න ඉන්නේ මේ ගල් වලින්. මේවයේ ගුණ අගුණ දන්නා අය තව ඉන්නවනම් දාන්න. සිමෙන්ති බ්ලොග් ගල් වලින් නම් බඳින්න එපා. පට්ට රස්නෙයි ඇතුළ.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    echara load 1k enne na bn slab 1 kambi hodata adala rijuwa daala badala thiyenawa nam awlak na. gadol hodai bt cost 1 wadi
     
    jnkdon

    Well-known member
  • Apr 14, 2010
    1,122
    76
    48
    ehe tamai/ every where
    machang siporex kiyala wadiya bara adu, strong, wature pawena block gala wagema gal jatiyak tiyenawa, inside very cool, meka indiawen gennana galak lankaweth hadanawa,
    Contact Mr. Perera on 0779022237

    Samahara wita eya hadanawa..........

    Please try........
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    blok gall hadanne harima bala widihata ehema nathnam cost eka aduiy wade ikman. gadol thamai hondama