bump
Thanks machan.

Thanks for the link machanබිත්ති බඳින අලුත්ම විදිහ
http://econobuildings.blogspot.com/2012/04/5.html
මම හිතන්නේ මේ ක්රමය තමයි හොඳම. මාත් ගේ හදන්න ඉන්නේ මේ ගල් වලින්. මේවයේ ගුණ අගුණ දන්නා අය තව ඉන්නවනම් දාන්න. සිමෙන්ති බ්ලොග් ගල් වලින් නම් බඳින්න එපා. පට්ට රස්නෙයි ඇතුළ.

Thanks for the replyechara load 1k enne na bn slab 1 kambi hodata adala rijuwa daala badala thiyenawa nam awlak na. gadol hodai bt cost 1 wadi
rijuwa kiyannwe mokakda ban 
machang siporex kiyala wadiya bara adu, strong, wature pawena block gala wagema gal jatiyak tiyenawa, inside very cool, meka indiawen gennana galak lankaweth hadanawa,
Contact Mr. Perera on 0779022237
Samahara wita eya hadanawa..........
Please try........
Thanks machan reply ekata

