ගඩොල් සහ සිමෙන්ති ගල්
මචන්ල මම ගෙදර Ground Floor එක බදින්න යන්නෙ සිමෙන්ති ගල් වලින්
මම බැලුවෙ Upper Floor එක ගඩොල් වලින් බදින්නද සිමෙන්ති ගල් වලටම යන්නද කියල උබල මේ ගැන මොකද හිතන්නෙ? 
ගඩොල් වලින් බැන්දොත් ස්ලැබ් එකට බර වැඩියෙන් එයිද? ගඩොල් වලින් බැන්දොත් සිමෙන්ති ගල් වලින් බැන්දට වඩා රස්නෙ ගොඩක් අඩුවෙයි නේද?
මේ ගැන දන්න අය reply එකක් දෙන්න දන්නෙ නැත්නම් bump එකක් වත් දෙන්න