Machan bulath wita kawahama gothaya wadi wenawa kiyanne aththada.mata tikak gothaya thiyeno.
Ah ara dahath wita kiyana saukya arakshitha bulath wita hadganna widiya dannawada(enasal,sadikka,wasawasi ehema dapu wita).
හපෝ බුලත්විට චාටර් බන්. ඉඳල හිටලා හැපුවට නම් කමක් නැහැ. මුළු කටම හමයනවා. බත් කන්න බැහැ දැවිල්ල ගන්නවා.
මත ගතිය වැඩි උනාම පොල් කෑල්ලක් එක්ක ලුණු කැටයක් කැවමත් හරියනවා. මත වෙලා වැඩි උනාම උගුර හිරවෙනවා වගේ දැනෙනවා.
මාත් කනවා බන් විට. උබ දවසට කියක් කනවද?
Machan ube wayasa keeyada.sarawita hadana hatith daapan.
මචන් විට ට්‍රයි කරන්න ආසයි.. ඒත් මචන් දත් කඩලා යයි කියලා බයයි. අනික දත් දුර්වර්ණ වෙනවා නේද?



මං නම් ඔය පෙරහැරක් බලන්න, පන්සලකට ගියහම සාර විටක්
මල ගෙදරකට දානෙ ගෙදරකට ගියොත් විටක් කනව ඇරෙන්න කන්නෙ නෑ
මට කෙල ගහන සිස්ටම් එක තේරෙන්නෙ නැති නිසා කෙලත් එක්ක විටත් එලියෙ
මේක දැකලා කට නලියනවා විටක් කන්න![]()
