WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    clear talk kiyanne headset ekak newei machan.wire only.

    SOL headphone ekak hadenne kali 2 kin

    1.headband eka
    2.sound engines
    3.clear talk wires

    2500 headset iwarai machan. thawa week ekak yanna kalin aye dai

    මොකක්.....? උඹට හොඳටම ෂුවර්ද...... :oo::baffled: තව ටිකෙන් රිඩිම් කරනවා....... මම හිතුවේ ෆෝන් එකට එන එක වගේ හෙඩ්සෙට් එකක් කියලා......
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    machan uba twitter account ekata mulin nikan log weyan..eta passe twitter buttn eka ebuwama pop up ekak enna ona.tweet kalama aye page eka relload wenna ona.ehema welath points naththam boss ta message ekak danna,u hadai

    ela :)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මට එහෙම ආවේ නෑනේ බං ෆොටෝ අප්ලෝඩ් කේස් එකක්........ :oo::baffled: යැව්වම මට පොයින්ට්ස් ඇවිල්ලත් තිබුනා.......

    ow machan ehema seen ekak na.mu wena mokak hari patalan da danne na :nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan song list eke photo ekak danna ona na :) just fill karala dapan,echcharai

    මට එහෙම ආවේ නෑනේ බං ෆොටෝ අප්ලෝඩ් කේස් එකක්........ :oo::baffled: යැව්වම මට පොයින්ට්ස් ඇවිල්ලත් තිබුනා.......

    Akuren akuta type karalada demme.nethnam copy karala ewata past kalada?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මොකක්.....? උඹට හොඳටම ෂුවර්ද...... :oo::baffled: තව ටිකෙන් රිඩිම් කරනවා....... මම හිතුවේ ෆෝන් එකට එන එක වගේ හෙඩ්සෙට් එකක් කියලා......

    :lol: epa epa.redeem karala wadak na eka :baffled:

    oya poddak iwasanna machan.jax headphone danakan :)

    araka nikan cable ekak. sure hinda kiyanne.othana thiyena ewa mata kata padam :P
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    TIPS

    L_532b2775407d5.png

    L_533081f7a09a5.png

    L_533488e5e0960.png

    me challenges karala danna machanla.sticker apu aya sticker ekak thiyan karanna.nathi aya SOL logo eka phone eke dagena hari print karan hari karanna :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    TIPS
    me challenges karala danna machanla.sticker apu aya sticker ekak thiyan karanna.nathi aya SOL logo eka phone eke dagena hari print karan hari karanna :D

    තාම ස්ටිකර් තියා මොනවත් නෑ....... කලින් රෙජි වෙච්චි දවසෙම (මාර්තු 20) ස්ටිකර් රිඩිම් කළා ඒත් තාම නෑ...... අදත් ස්ටිකර් රිඩිම් කරා කොහොම වෙයිද දන්නේ නෑ.......

    උඹ ඔව්ව කරපු විධි පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P dan points kiyala da machan?man boss ta kiyannam ikmanata 2500 earphone add karanna kiyala

    668 යි...... :oo::baffled::( දැන් හොයහන්කෝ 2500ක්...... මම බලාගෙන හිටියේ 950 ට හෙඩ්සෙට් එකක් රිඩිම් කරලා ආතල් එකේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්නේ....... කොහෙද ඉතින් තව කාපියකෝ කට්ට........ :oo::baffled::rolleyes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    තාම ස්ටිකර් තියා මොනවත් නෑ....... කලින් රෙජි වෙච්චි දවසෙම (මාර්තු 20) ස්ටිකර් රිඩිම් කළා ඒත් තාම නෑ...... අදත් ස්ටිකර් රිඩිම් කරා කොහොම වෙයිද දන්නේ නෑ.......

    උඹ ඔව්ව කරපු විධි පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ......

    math kale na mewa thama :P kata hari video karanna kiyapan.talent eka nam shape.sinduwak kiyapan.kata hari video karanna kiyapan :) :P

    march 20 redeem kala nam me friday hari monday hari weddi ei
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    668 යි...... :oo::baffled::( දැන් හොයහන්කෝ 2500ක්...... මම බලාගෙන හිටියේ 950 ට හෙඩ්සෙට් එකක් රිඩිම් කරලා ආතල් එකේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්නේ....... කොහෙද ඉතින් තව කාපියකෝ කට්ට........ :oo::baffled::rolleyes:

    oyata 500k ganna kiyannam seen ekak.ID eka hari passport eka hari scan karala, bday eke month eka change karanna 04 walata.kelinma 500 pts labenawa :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    math kale na mewa thama :P kata hari video karanna kiyapan.talent eka nam shape.sinduwak kiyapan.kata hari video karanna kiyapan :) :P

    march 20 redeem kala nam me friday hari monday hari weddi ei

    SOL එවුන් free giveaways නවත්තයි මම සින්දු කියනවා දැක්කොතින් එහෙම...... :lol::lol::lol:

    යෙප් මමත් බලාගෙන ඉන්නේ... මේ සතිය වෙනකොට එන්න ඕනේ මුලින් ඔර්ඩර් කරපු ස්ටිකර්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oyata 500k ganna kiyannam seen ekak.ID eka hari passport eka hari scan karala, bday eke month eka change karanna 04 walata.kelinma 500 pts labenawa :D

    ඉතින් බං මම ඕක එදත් මේ ත්‍රෙඩ් එකේ ඇහුව...... අපි අපේ ප්‍රොෆයිල් එකේ බර්ත්ඩේ එක දාලා තියෙද්දී (මගේ අගෝස්තු) ආයේ එඩිට් කරලා හොර කරොත් මාටු වෙන්නේ නැතිද......? :oo: