clear talk kiyanne headset ekak newei machan.wire only.
SOL headphone ekak hadenne kali 2 kin
1.headband eka
2.sound engines
3.clear talk wires
2500 headset iwarai machan. thawa week ekak yanna kalin aye dai
මොකක්.....? උඹට හොඳටම ෂුවර්ද......

තව ටිකෙන් රිඩිම් කරනවා....... මම හිතුවේ ෆෝන් එකට එන එක වගේ හෙඩ්සෙට් එකක් කියලා......


epa epa.redeem karala wadak na eka 


දැන් හොයහන්කෝ 2500ක්...... මම බලාගෙන හිටියේ 950 ට හෙඩ්සෙට් එකක් රිඩිම් කරලා ආතල් එකේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්නේ....... කොහෙද ඉතින් තව කාපියකෝ කට්ට........ 