ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    1396848395cover_giniavi_saha_ginikeli-1024x439.jpg


    හඳුන්වාදීම



    :shocked::shocked::shocked:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගිණි අවි සහ ගිණි කෙළි - පළමුවෙනි කොටස (07th April 2014)

    ගිණි අවි සහ ගිණි කෙළි - පළමුවෙනි කොටස (Episode1)



    කාලෙකින් බලපු පස්ටම පස්ට ටෙලියක් කිව්වොත් මම ඉතාම නිවැරදියි..හරියටම ගැලපෙන විදියට නළු නිලියෝ ටික තෝරගෙන තියනවා පව්ඩර් බබාලා ගන්නේ නැතිය..බලලා ඉන්නකෝ ඉස්සෙල්ලා..ඊට පස්සේ ඇවිත් කොමෙන්ටුවක් කොටලා යන්න කෝමද නාටිටිය කියලා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    එල එල මෙන්න පට්ට ටෙලිනාට්‍ය..ඔක්කොම ඉවර උනාට පස්සේ බලනවා..තෑන්ක්ස්+++
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොකා රඟපෑවත් තුම්මුල්ලෙ පද්මෙට හරියන්නෙ ජැක්සන් ඇන්තනීම තමයි.අනිත් උන්ට ඒ චරිතෙ හරියන්නෙ නෑ.:no: