Hi I'm New Here

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහොමද යකෝ මේ නැති වෙලා ඉදපු උන් හැමෝම එක දවසෙ එලියට එන්නෙ ටොපි එකතු වෙලා ගේමක් දීලා හිරේවත් ගියාද :oo::oo::oo::oo::oo::oo::oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොහොමද යකෝ මේ නැති වෙලා ඉදපු උන් හැමෝම එක දවසෙ එලියට එන්නෙ ටොපි එකතු වෙලා ගේමක් දීලා හිරේවත් ගියාද :oo::oo::oo::oo::oo::oo::oo:

    ඊයේ fake thread ,photo case ගියානේ,උන් fake නවත්වලා,ආයිත් Real වලින් එන්න අරන් :oo::baffled::P
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    කොහොමද යකෝ මේ නැති වෙලා ඉදපු උන් හැමෝම එක දවසෙ එලියට එන්නෙ

    අද දෙන්නෙක් ආව. මේ සතියට නැති වෙලා ඉදපු උන් 4ක් විතර ඇවිත්:rolleyes:. මට පෙන්නේ මේක ඇතුලෙත් මොකක්හරි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ:confused:. ඉක්මනට තුන්මුල්ලේ එකාට කියන්න ඕනේ:lol:.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද දෙන්නෙක් ආව. මේ සතියට නැති වෙලා ඉදපු උන් 4ක් විතර ඇවිත්:rolleyes:. මට පෙන්නේ මේක ඇතුලෙත් මොකක්හරි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ:confused:. ඉක්මනට තුන්මුල්ලේ එකාට කියන්න ඕනේ:lol:.

    අපි නොදන්න මොකක් හෝ යමක් වෙලා තියන්වා මේ ගැන වහාම කමිටුවක් පත් කරලා පුලුල් පරීක්ශනයක් කරන්න ඕනි :oo::oo::oo::oo::oo:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    man_attack_10500317504_xlarge.jpeg

    මෙන්න මෙකය් වෙලා තියෙන්නේ