කොහොමද යකෝ මේ නැති වෙලා ඉදපු උන් හැමෝම එක දවසෙ එලියට එන්නෙ ටොපි එකතු වෙලා ගේමක් දීලා හිරේවත් ගියාද![]()



කොහොමද යකෝ මේ නැති වෙලා ඉදපු උන් හැමෝම එක දවසෙ එලියට එන්නෙ
. මට පෙන්නේ මේක ඇතුලෙත් මොකක්හරි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ
. ඉක්මනට තුන්මුල්ලේ එකාට කියන්න ඕනේ
.අද දෙන්නෙක් ආව. මේ සතියට නැති වෙලා ඉදපු උන් 4ක් විතර ඇවිත්. මට පෙන්නේ මේක ඇතුලෙත් මොකක්හරි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ
. ඉක්මනට තුන්මුල්ලේ එකාට කියන්න ඕනේ
.




