උඹට බැන්නට සොරි බන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට බැන්නට සොරි බන්

    මමත් පහුගිය දවස්වල බින්දුමාල් කියා කියා මූට බැන්න... ඒත් මූ පට්ටම ඩයල් එකක් කියල දැන් තමයි තේරෙන්නේ බන්...:(:(

    10150655_242101432580593_4786109418056613282_n.png
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :(
    අපි බනින්නෙ පුද්ගලික තරහකට නෙමෙනෙ බන් ඔන වෙලාවට බැට් එකෙන් කෙරෙන්න ඔන දෙ නොකරන නිසා නෙ උ ගෙ මනුස්සකමට කවදාවත් බැනලා නැහැනෙ ඌ හොද එකා කියලා තෙරෙනවා උගෙ හිනාව දකිනකොටම අපිට හොද වෙලා විතරක් වැඅඩක් නැහැ ටිම් එකට උපරිමය දෙන්න ඔන

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :(
    අපි බනින්නෙ පුද්ගලික තරහකට නෙමෙනෙ බන් ඔන වෙලාවට බැට් එකෙන් කෙරෙන්න ඔන දෙ නොකරන නිසා නෙ උ ගෙ මනුස්සකමට කවදාවත් බැනලා නැහැනෙ ඌ හොද එකා කියලා තෙරෙනවා උගෙ හිනාව දකිනකොටම අපිට හොද වෙලා විතරක් වැඅඩක් නැහැ ටිම් එකට උපරිමය දෙන්න ඔන

    අනිවාර්යෙන්ම....මිනිහා මනුස්සයෙක් වශයෙන් හොද උනාට වැඩක් නැහැ උට T20 ගහන්න බැරි නම් :P:baffled::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනිවාර්යෙන්ම....මිනිහා මනුස්සයෙක් වශයෙන් හොද උනාට වැඩක් නැහැ උට T20 ගහන්න බැරි නම් :P:baffled::oo:
    අනිවා බන් ලොවෙත් ඌ ටි20 වලට හරියන්නෙ නැහැ 50/50 ඔකේ:oo:
    එකත් යලට මහට ගහන්නෙ කොච්චර හොද බැටා උනත්:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සිරාවටම මචෝ උබ දැක්කද වෙන එකෙක් 4ක්6ක් ගහපුවාම මූ උඩ පනින්නෙ මූ ගැහුවා වගේ...සිරාම ටීම් ප්ලේයර් කෙනෙක්:yes:....අතෑරල දාපන් චන්දි ඔය කෙහෙම්මල් ටී20:no:උබට පුලුවන් එදා මෙදා තුර ලන්කාවෙන් බිහි වෙච්ච හොදම බැටෙක් වෙන්න අනිත් ඒවගෙන් මම උබට සුබ පතනවා හදවතින්ම..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බං ඌට බැරි බැරි ගානේ ගහන්න ඇවිත් යුවරාජ් වගේ match එක කන්නේ නැතුව එලියට වෙලා ඉන්න කොන්දක් තිබ්බා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනිවාර්යෙන්ම....මිනිහා මනුස්සයෙක් වශයෙන් හොද උනාට වැඩක් නැහැ උට T20 ගහන්න බැරි නම් :P:baffled::oo:

    අහා....උබ ආවද?චන්දිමාල් කියන නම කොතනද උබ එතන නේ...:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අහා....උබ ආවද?චන්දිමාල් කියන නම කොතනද උබ එතන නේ...:P

    ඔව් මූ ඉස්කෝලේ යනකාලේ චන්දිමාල්ගේ කෙල්ලට ටෝක් කරලා. ඒ අතර තුරේ චන්දිමාල් ඒ කෙල්ලව යාලු කරගෙන. මූට ඒකට චන්දිමාල් එක්ක මලෙන් ඉන්නේ බං. පැහැදිලි ඊරිසියාව. සැබෑ ජීවිතයෙදි ඇටෑක් කරන්ට බැරි නිසා ත්‍රෙඩ් වල ඌට බැන බැන ඉන්නවා. සදා අත පමණයි අන්නාත සොන්නයා. :lol::lol: :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මූ ඉස්කෝලේ යනකාලේ චන්දිමාල්ගේ කෙල්ලට ටෝක් කරලා. ඒ අතර තුරේ චන්දිමාල් ඒ කෙල්ලව යාලු කරගෙන. මූට ඒකට චන්දිමාල් එක්ක මලෙන් ඉන්නේ බං. පැහැදිලි ඊරිසියාව. සැබෑ ජීවිතයෙදි ඇටෑක් කරන්ට බැරි නිසා ත්‍රෙඩ් වල ඌට බැන බැන ඉන්නවා. සදා අත පමණයි අන්නාත සොන්නයා. :lol::lol: :rofl::rofl:

    එහෙමද කියන්නෙ:P....ඒත් මම මේ බැලුවා මොකෝ මූ මේ චන්දිමාලය මැච් එක නොගහ බන්කුවෙ ඉදගෙන හිටියත් උට බනින්නෙ කියල...:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එහෙමද කියන්නෙ:P....ඒත් මම මේ බැලුවා මොකෝ මූ මේ චන්දිමාලය මැච් එක නොගහ බන්කුවෙ ඉදගෙන හිටියත් උට බනින්නෙ කියල...:rofl:

    ඔව් බං. ඉරිසියාව මූ අර ලස්සන කෙල්ලෙක් දාගෙන පාඩුවේ ඉන්නවට. පස්සේ මූ NIBM එකට ගිහින් කෝස් එකක් කරන්ට එතකොට කෙල්ල එතනටත් ඇවිත්. හැමදාම චන්දි ඇවිත් කෙල්ලව කාර් එකේ දාගන යනවා ඇස් දෙකටම දකිනවලු. දකින දකින වාරයක් ගානේ ඇහේ ක‍ටු ඇනෙන්න තරම් රිදුණු දුකට තමයි මෙතන ඇවිත් ඌට බනින්නේ. :lol: :rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Those who are the greatest among you should take the lowest rank, and the leader should be like a servant. (Luke 22:26) example : chandimal...
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අනිවා බන් ලොවෙත් ඌ ටි20 වලට හරියන්නෙ නැහැ 50/50 ඔකේ:oo:
    එකත් යලට මහට ගහන්නෙ කොච්චර හොද බැටා උනත්:(
    චන්දිමාල් සුපිරි බැටෙක් මචන්...
    ඌට ටීම් එකේ එක එක දවසට එක එක තැන්වල ප්ලේ කරන්න දීල තමයි ඌ මෝට්ට වෙලා තියෙන්නේ.
    ටීම් එකට ආපු දවස් වල හොඳට බැට් කරා. ඉන්දියාවට ශතකයකුත් ගැහුවා ඒ කාලේ.
    කුසල් එක්ක ඕපන් කරානම් සුපිරි.එහෙම නැත්නම් වන් ඩවුන්.
    දැන් ඉතින් දිල්ෂාන් චාටර් නොවී සමු ගත්තනම් හොඳයි.
    සංග මහේලට කලින් වෙන්න ඕන දෙයක් ඒක.

    මහේලගේ අඩුව පුරවන්න දැනට ඉන්න හොඳම කෙනා තමයි මූ මටනම් හිතෙන විදියට.(අශාන් ප්‍රියන්ජනුත් සුපිරි)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනිවා බන් ලොවෙත් ඌ ටි20 වලට හරියන්නෙ නැහැ 50/50 ඔකේ:oo:
    එකත් යලට මහට ගහන්නෙ කොච්චර හොද බැටා උනත්:(

    ඌ තාම හැදෙන එකානේ.....:)
    ඌට චාන්ස් එක දෙමු....
    ඌ කැප්ටන් නිසයි අපි මෙච්චර ඕකට බනින්නේ:rolleyes:
    ඌ ප්‍රෙෂර් එකේ ගහන්න පුළුවන් එකෙක්....
    එදා අර පකිස්තාන් එකෙත් මූ ගහලා පෙන්නුවා ඒක
    මූ ටීම් එකට නැතුවම බැරි උන දවසට හිටපල්ලකො මන් කියන්න හොදවයින් දෙකක් උබලට :P:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    චන්දිමාල් සුපිරි බැටෙක් මචන්...
    ඌට ටීම් එකේ එක එක දවසට එක එක තැන්වල ප්ලේ කරන්න දීල තමයි ඌ මෝට්ට වෙලා තියෙන්නේ.
    ටීම් එකට ආපු දවස් වල හොඳට බැට් කරා. ඉන්දියාවට ශතකයකුත් ගැහුවා ඒ කාලේ.
    කුසල් එක්ක ඕපන් කරානම් සුපිරි.එහෙම නැත්නම් වන් ඩවුන්.
    දැන් ඉතින් දිල්ෂාන් චාටර් නොවී සමු ගත්තනම් හොඳයි.
    සංග මහේලට කලින් වෙන්න ඕන දෙයක් ඒක.

    මහේලගේ අඩුව පුරවන්න දැනට ඉන්න හොඳම කෙනා තමයි මූ මටනම් හිතෙන විදියට.(අශාන් ප්‍රියන්ජනුත් සුපිරි)
    මමත් ඔය මතෙම තම්යි බන් ඉන්නෙ එත් ෆෝම් එකෙ නැත්නම් කැපා උනත් අයින් කරන්න ඔන
    හෙන සෙට් එක්ක ඔයිට වඩා දක්ශ පොලිමෙ ඉන්නවා අපි දැක්ක කුකුලගෙ කරමලෙ සුදු වෙනකොට රතු කරමලයක් තියෙන එකෙක් ගෙන්න ඔන එතකොට තම්යි කිකිලියො බිත්තර දාන්නෙ:rofl::lol: