mata me para avurudu natha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර මොකෝ මචං.. පිටරටක රස්සාවකටවත් ගියාද..?
    සැලෙන්ඩ එපා බං.. මං ලංකාවෙ ඉඳලත් අවුරුද්දට ගෙදර යන්න බැරි වුණා.. ඒ තරම් වැඩ.. මේ පාරත් බැරි වෙන පාටයි..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සැලෙන්ඩ එපා බං.

    කුකුලෙක් පුච්චලා බොතලයක් ගහපන්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ පාරත් අවුරුද්දට කඹ අඳිනවා එළකිරියෙ.. වරෙන් හොදේ..:rofl:
    උබලත් එක්ක කඹ අදින්න බැහැ උබලා අඩාගෙන යන්නෙ පැරදුනාහම:lol::lol: