kavum kokis kanna labenne ne.
kinkon Well-known member Aug 5, 2007 115,704 2 115,589 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 8, 2014 #3 ai ea?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Apr 8, 2014 #7 අර මොකෝ මචං.. පිටරටක රස්සාවකටවත් ගියාද..? සැලෙන්ඩ එපා බං.. මං ලංකාවෙ ඉඳලත් අවුරුද්දට ගෙදර යන්න බැරි වුණා.. ඒ තරම් වැඩ.. මේ පාරත් බැරි වෙන පාටයි..
අර මොකෝ මචං.. පිටරටක රස්සාවකටවත් ගියාද..? සැලෙන්ඩ එපා බං.. මං ලංකාවෙ ඉඳලත් අවුරුද්දට ගෙදර යන්න බැරි වුණා.. ඒ තරම් වැඩ.. මේ පාරත් බැරි වෙන පාටයි..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Apr 8, 2014 #9 මේ පාරත් අවුරුද්දට කඹ අඳිනවා එළකිරියෙ.. වරෙන් හොදේ..
K kfc malliya Member Apr 8, 2014 20 2 0 Apr 8, 2014 #10 kputha said: සැලෙන්ඩ එපා බං. කුකුලෙක් පුච්චලා බොතලයක් ගහපන් Click to expand...
kputha Member May 5, 2012 5,534 240 0 Apr 8, 2014 #11 crazybuddy said: මේ පාරත් අවුරුද්දට කඹ අඳිනවා එළකිරියෙ.. වරෙන් හොදේ.. Click to expand... උබලත් එක්ක කඹ අදින්න බැහැ උබලා අඩාගෙන යන්නෙ පැරදුනාහම
crazybuddy said: මේ පාරත් අවුරුද්දට කඹ අඳිනවා එළකිරියෙ.. වරෙන් හොදේ.. Click to expand... උබලත් එක්ක කඹ අදින්න බැහැ උබලා අඩාගෙන යන්නෙ පැරදුනාහම
dilshanjvc Well-known member Jun 8, 2009 3,467 663 113 35 Negombo Apr 8, 2014 #12 crazybuddy said: මේ පාරත් අවුරුද්දට කඹ අඳිනවා එළකිරියෙ.. වරෙන් හොදේ.. Click to expand...