°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාත් download කලා බැලුවේ නෑ:rofl:
    The Originals බලනවාද:rolleyes:
    සිරානේ:P
    maath edaama down karaa thaama balanna welaawak set une naa :D
    Vampire Diaries charter kiyalath hithenawa Originals eka baladdi :P Originals patta :cool:

    1452008_468273499952028_146185808_n.png
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දන්නේ නෑ සොන්නයො..:frown:
    මොන මගුලක්ද ඕයි..:oo:
    ඩිරෙක්ට් බාපන්:dull: TOR වලින් පුලුවන්ලු කරලා බලපන්
    http://baert.ulyssis.be/2010/12/22/dealing-with-bittorrent-traffic-shapingblocking-by-your-isp/
    කැම්පස් එකෙන් HD බාන්නද යන්නේ:P
    එච් ඩී නෙමෙයි මොන රෙද්දක් හරි ඩවුන් කරගන්න..:rofl: ඔප්ශන්ස් සීමිතයි ඒකයි..:oo: හැම එකම ට්‍රයි කරන්න ඕන..
    අඩෝව් මම අද කඩුවෙල මහා නගර සභාවේ ප්‍රධාන බස් නැවතුම්පොලට ආව..:rofl: ඇවිත් හයිවේ එකේ ගෙදර ආව..:rofl:
    pilithura saralai ewani thanaka sita torrent download kirimata nohaka :P
    තෝ ස්ලිට් එකේ නේද ගියේ? අනාතය.. :rofl:බලපන් ගත්ත කටටම නෑ බෑ ගානව.. :rofl:
    බලපන් ආර් සී සී සී සී... මොකක් හරි දුන්න නෙ.. සී?:rofl:

    :lol::lol:mahum da gaththada
    අත උස්සල ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච එකත් ඇවිල්ල..:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ යකා ඕව දන්නෙ නෑ බන්..
    ආර් සී සී සී සී ගෙ මෙව්ව එකත් පොඩ්ඩක් බලන්න ඕන..
    :lol:
    mama nam hithan na hari yayi kiyala,mokada un block karala thiyenne obala ambanakata down karan hinda..:P

    e unata hari yanna kiyala wish karanawa..:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තෝ ස්ලිට් එකේ නේද ගියේ? අනාතය.. :rofl:බලපන් ගත්ත කටටම නෑ බෑ ගානව.. :rofl:
    බලපන් ආර් සී සී සී සී... මොකක් හරි දුන්න නෙ.. සී?:rofl:
    horen download karana hati ugannanne kawuda mottayo :rofl:
    puluwan nan baapanko :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    maath edaama down karaa thaama balanna welaawak set une naa :D
    Vampire Diaries charter kiyalath hithenawa Originals eka baladdi :P Originals patta :cool:

    1452008_468273499952028_146185808_n.png
    ඔව් බන් TVD පලවෙනි සීසන් එකට වඩා 10ගුනයක් විතර හොඳයි:rofl:
    හැබැයි ඊලඟ සීසන් වල චොර කරගනීද දන්නේ නෑ:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එච් ඩී නෙමෙයි මොන රෙද්දක් හරි ඩවුන් කරගන්න..:rofl: ඔප්ශන්ස් සීමිතයි ඒකයි..:oo: හැම එකම ට්‍රයි කරන්න ඕන..
    අඩෝව් මම අද කඩුවෙල මහා නගර සභාවේ ප්‍රධාන බස් නැවතුම්පොලට ආව..:rofl: ඇවිත් හයිවේ එකේ ගෙදර ආව..:rofl:
    එල එල:Pඩිරෙක්ට් ලින්ක් හොයාගන්න විදියක් නැද්ද:rolleyes:
    පත්තරේ දාපන්:lol: