Digital Camera Help

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :):)



    Nikon Coolpix S2700 කලින් තිබ්බේ UK වලින් ගෙන්නපු ඔලිම්පස් එකක් බන්. ඒ හුට්ටේ ඩිස්ප්ලේ එක ගිහින් දාගන්ට බලද්දි ලංකාවේ ඒ මොඩල් එක ඇත්තෙත් නෑ. අන්තිමට ගෙන්නලා හදලා දෙන්ට 6ක් ඉල්ලුවා. ඌට මම සුකා ගන්ට කියලා අලුත් එකක් අරන් දුන්නා බං සහෝදරීට. පිටරටවලින් පොඩි කැම් එකක් උනත් ගෙන්නනවනම් අනිවා ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක්ද කියලා හොයලා බලන්ට ඕනේ බං. නැත්නම් හොඳ පාඩම්.

    ela machan
    me cam eka gana mokada hithanne
    http://www.sony.co.in/product/dsc-h100
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela machan
    me cam eka gana mokada hithanne
    http://www.sony.co.in/product/dsc-h100

    මම කැම් ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙමෙයි මචෝ. මේකේ ඉන්න LKS ගෙන් හරි IDG ගෙන් හරි අහලා බැලුවනම් කියාවි. ඕනේ නම් හෙට දිහාට අහලා කියන්නම් මචං මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඔය ෆීල්ඩ් එකේ. උන්ගෙන් අහලා තමයි මමත් මේක ගත්තේ බං. ලොකු ලොකු වැඩ වලට නෙමෙයි නිසා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16496234 said:
    :D nikon kohomath hondayi. hebeyi ithin mona camerawa unath awurudu keepekata passe kedunahama hadana eka boru wedak. aluthen ganna eka thamayi hondama wede.:):):)
    cameralk badu hondayi.

    ඔව් මචන් අනිවා.කලින් මන් ගාව තිබ්බ කැම් එකටත් උනේ ඕකම තමයි බං. ඔලිම්පස් එකක් තිබ්බේ. ඒකට් කෙළ උනා ඩිස්ප්ලේ හොයද්දි ලංකාවේ මොඩල් එකත් නෑ බං. රටින් ගෙන්නන්නත් බය උනේ ඒකයි මේ කැම් එක ගද්දිත්. නැත්නම් මගේ ජපානේ ඉන්න යාලුවෙක් ගෙනත් දෙන්න ඇහුවා. අර කැම් එක අන්තිමට හදන්න 6ක් ඉල්ලුවා බං. අල්ලලා විසික් කරලා දැම්මා පස්සේ. ඩිජිටල් කැම් නම් කැඩුනොත් හදනවට වඩා හොඳයි කුණු බක්කියට දාලා අලුත් එකක් ගන්න එක නම්.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම කැම් ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙමෙයි මචෝ. මේකේ ඉන්න LKS ගෙන් හරි IDG ගෙන් හරි අහලා බැලුවනම් කියාවි. ඕනේ නම් හෙට දිහාට අහලා කියන්නම් මචං මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඔය ෆීල්ඩ් එකේ. උන්ගෙන් අහලා තමයි මමත් මේක ගත්තේ බං. ලොකු ලොකු වැඩ වලට නෙමෙයි නිසා.

    ela macho poddak ahala balannako puluwan nam
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අංගුලිමාල;16496286 said:
    oya gaanata oya camera eka nam recommend karanna amaruyi.

    hoda model ekak dekak kiyapanko ban oya ganata wage ganna puluwan :rolleyes:
    dslr type point and shoot ekak thama baluwe ban
     
    Last edited: