Nikon Coolpix S2700 කලින් තිබ්බේ UK වලින් ගෙන්නපු ඔලිම්පස් එකක් බන්. ඒ හුට්ටේ ඩිස්ප්ලේ එක ගිහින් දාගන්ට බලද්දි ලංකාවේ ඒ මොඩල් එක ඇත්තෙත් නෑ. අන්තිමට ගෙන්නලා හදලා දෙන්ට 6ක් ඉල්ලුවා. ඌට මම සුකා ගන්ට කියලා අලුත් එකක් අරන් දුන්නා බං සහෝදරීට. පිටරටවලින් පොඩි කැම් එකක් උනත් ගෙන්නනවනම් අනිවා ලංකාවේ තියෙන බ්රෑන්ඩ් එකක්ද කියලා හොයලා බලන්ට ඕනේ බං. නැත්නම් හොඳ පාඩම්.
ela machan
me cam eka gana mokada hithanne
http://www.sony.co.in/product/dsc-h100

nikon kohomath hondayi. hebeyi ithin mona camerawa unath awurudu keepekata passe kedunahama hadana eka boru wedak. aluthen ganna eka thamayi hondama wede.
cameralk ehema beluwe nedda?