මචන්ලා... ඉක්මනට කොන්ඩේ වවාගන්න විදිහක් කියන්නකෝ.... කොන්ඩේ තියනවා අගල් 6-7ක් තියන ටික මදි එකයි.. 

කොන්ඩෙ වැවෙන්න ඔලිව් තෙල් හොදා
යාළුවා;16500401 said:ඔලිව් තෙල්.
නැත්තන් විටමින් E බීපන් දවසට එක ගානෙ මාසයක්
vitamin E

හැමදාම රෑට ඊ විටමින් කරල් තුන හතරක් කඩලා ඔලුවෙ ගාපන්. සති දෙක තුනක් යනකොට සුපිරියට වැවෙයි.
**ඊ විටමින් කරල් බොනවට වැඩිය හොඳ ප්රතිපල මේ ක්රමෙන් ලැබෙනව![]()
විටමින් E බීපිය.. අනිත් උන් කියනව වගේ ඔලිව් ඔයිල් එකත් හොඳයි..
උඹ දැන් ආසාවට කොණ්ඩෙ වැව්වට, වැවුණට පස්සෙ උඹට එකපාරම හිතෙනවා කොණ්ඩෙ කපන්න.. සැලෝන් එකට ගිහින් කොන්ඩෙ කපනවා ඉතිං.. කපලා ඉවර උනාම උඹට උඹ ගැනම තරහක් එනවා.. අපරාදෙ කොණ්ඩෙ කැපුවෙ.. කොච්චර කට්ටක් කෑවද වවාගන්න කියලා.. ඕක තමා අවසානෙ..
vitamin E tami hoda

ජෙලි කාපන්. වැවෙනවා හෝ ගාල. බොරුනම් internet එකේ හොයල බලපන්කො පොඩ්ඩක්...

ඔලිව් තෙල් ගාල විටමින් E කරලක් කඩල ගෑවනන් ගොඩසමහරවිට අපේ ජේසන් කියන කතාව ඇත්තද දන්නේ නෑ, මොකද මම නම් පොඩිකාලේ ඉඳන්ම මාර විදියට ජෙලි කන්න ආස එකෙක්.කොන්ඩෙ වැවිල්ල නම් වෙනසක් නෑ.ඒත් පුතේ විටමින් E පාවිච්චි කරද්දි පොඩ්ඩක් පරෙස්සමින්.හොඳම ක්රමේ තමයි, කරල් කඩලා, ඔලුවේ ගාන එක.මොකද, විටමින් E කරල් බොන එක නම් එච්චර ශරීරයට හොඳ නෑ.එකක් තමයි, කරල ආවරනය කරලා තියෙන ප්ලාස්ටික් වගේ ආවරනය ඉක්මනට දිය වෙන්නෙ නෑ.අනික, විටමින් E ජලයේ දිය වෙන දෙයක් නෙමේ.තෙල් වගේ ජලය මතුපිට පාවෙන එකක්.දැන් ගොඩක් දොස්තරලා කියන්නේ විටමින් E කරල් බොන්න එපා කියලා........![]()