කොන්ඩේ

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා... ඉක්මනට කොන්ඩේ වවාගන්න විදිහක් කියන්නකෝ.... කොන්ඩේ තියනවා අගල් 6-7ක් තියන ටික මදි එකයි.. :(:(:(:(:(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොන්ඩෙ වැවෙන්න ඔලිව් තෙල් හොදා

    යාළුවා;16500401 said:
    ඔලිව් තෙල්. :P
    නැත්තන් විටමින් E බීපන් දවසට එක ගානෙ මාසයක්

    vitamin E

    thnx aa.... wena widi one..... owaa dannawane... :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විටමින් E බීපිය.. අනිත් උන් කියනව වගේ ඔලිව් ඔයිල් එකත් හොඳයි..
    උඹ දැන් ආසාවට කොණ්ඩෙ වැව්වට, වැවුණට පස්සෙ උඹට එකපාරම හිතෙනවා කොණ්ඩෙ කපන්න.. සැලෝන් එකට ගිහින් කොන්ඩෙ කපනවා ඉතිං.. කපලා ඉවර උනාම උඹට උඹ ගැනම තරහක් එනවා.. අපරාදෙ කොණ්ඩෙ කැපුවෙ.. කොච්චර කට්ටක් කෑවද වවාගන්න කියලා.. ඕක තමා අවසානෙ.. :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමදාම රෑට ඊ විටමින් කරල් තුන හතරක් කඩලා ඔලුවෙ ගාපන්. සති දෙක තුනක් යනකොට සුපිරියට වැවෙයි.

    **ඊ විටමින් කරල් බොනවට වැඩිය හොඳ ප්‍රතිපල මේ ක්‍රමෙන් ලැබෙනව:)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැමදාම රෑට ඊ විටමින් කරල් තුන හතරක් කඩලා ඔලුවෙ ගාපන්. සති දෙක තුනක් යනකොට සුපිරියට වැවෙයි.

    **ඊ විටමින් කරල් බොනවට වැඩිය හොඳ ප්‍රතිපල මේ ක්‍රමෙන් ලැබෙනව:)

    විටමින් E බීපිය.. අනිත් උන් කියනව වගේ ඔලිව් ඔයිල් එකත් හොඳයි..
    උඹ දැන් ආසාවට කොණ්ඩෙ වැව්වට, වැවුණට පස්සෙ උඹට එකපාරම හිතෙනවා කොණ්ඩෙ කපන්න.. සැලෝන් එකට ගිහින් කොන්ඩෙ කපනවා ඉතිං.. කපලා ඉවර උනාම උඹට උඹ ගැනම තරහක් එනවා.. අපරාදෙ කොණ්ඩෙ කැපුවෙ.. කොච්චර කට්ටක් කෑවද වවාගන්න කියලා.. ඕක තමා අවසානෙ.. :rofl:

    ඔලිව් තෙල් ගාල විටමින් E කරලක් කඩල ගෑවනන් ගොඩ
    4.gif
     
    blue_in_rio

    Well-known member
  • vitamin E tami hoda

    යාළුවා;16500401 said:
    ඔලිව් තෙල්. :P
    නැත්තන් විටමින් E බීපන් දවසට එක ගානෙ මාසයක්

    vitamin E

    විටමින් E බීපිය.. අනිත් උන් කියනව වගේ ඔලිව් ඔයිල් එකත් හොඳයි..
    උඹ දැන් ආසාවට කොණ්ඩෙ වැව්වට, වැවුණට පස්සෙ උඹට එකපාරම හිතෙනවා කොණ්ඩෙ කපන්න.. සැලෝන් එකට ගිහින් කොන්ඩෙ කපනවා ඉතිං.. කපලා ඉවර උනාම උඹට උඹ ගැනම තරහක් එනවා.. අපරාදෙ කොණ්ඩෙ කැපුවෙ.. කොච්චර කට්ටක් කෑවද වවාගන්න කියලා.. ඕක තමා අවසානෙ.. :rofl:

    හැමදාම රෑට ඊ විටමින් කරල් තුන හතරක් කඩලා ඔලුවෙ ගාපන්. සති දෙක තුනක් යනකොට සුපිරියට වැවෙයි.

    **ඊ විටමින් කරල් බොනවට වැඩිය හොඳ ප්‍රතිපල මේ ක්‍රමෙන් ලැබෙනව:)

    ජෙලි කාපන්. වැවෙනවා හෝ ගාල. බොරුනම් internet එකේ හොයල බලපන්කො පොඩ්ඩක්...

    සමහරවිට අපේ ජේසන් කියන කතාව ඇත්තද දන්නේ නෑ, මොකද මම නම් පොඩිකාලේ ඉඳන්ම මාර විදියට ජෙලි කන්න ආස එකෙක්.කොන්ඩෙ වැවිල්ල නම් වෙනසක් නෑ.ඒත් පුතේ විටමින් E පාවිච්චි කරද්දි පොඩ්ඩක් පරෙස්සමින්.හොඳම ක්‍රමේ තමයි, කරල් කඩලා, ඔලුවේ ගාන එක.මොකද, විටමින් E කරල් බොන එක නම් එච්චර ශරීරයට හොඳ නෑ.එකක් තමයි, කරල ආවරනය කරලා තියෙන ප්ලාස්ටික් වගේ ආවරනය ඉක්මනට දිය වෙන්නෙ නෑ.අනික, විටමින් E ජලයේ දිය වෙන දෙයක් නෙමේ.තෙල් වගේ ජලය මතුපිට පාවෙන එකක්.දැන් ගොඩක් දොස්තරලා කියන්නේ විටමින් E කරල් බොන්න එපා කියලා........ :rolleyes::rolleyes: