මහත් වෙන්න ඕනෙද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහත් වෙන්න ඕනෙද?

    මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි:angry:.. ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ:no:. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා:lol::lol:. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු:)...

    • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
    • රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    • නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
    • හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
    • අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
    • තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
    • බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
    • කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුෂ්මාණ්ඩ බෝතල් 3 ක් එකදිගට මාස 3 ක් විතර කෑවා. නෝ ප්‍රතිපල.....:(

    ඇත්තද:(.. මම දන්න කෙල්ලෙක්ට නම් වැඩේ ගොඩ ගියා. හැබයි කෙල්ල අර රටඉඳි සෙල්ලමත් කලා..:nerd:
    අපේ ආච්චි අම්මට අර්ෂස් අමාරුව නිසා රෑට එලඟිතෙල් හැන්දක් දෙනවා. එයට් දැන් ටිකක් පුරෝදාල ඇවිත්.. මම හිතන්නේ එලඟිතෙල් ගොඩක් හොඳයි
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16501936 said:
    මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි:angry:.. ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ:no:. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා:lol::lol:. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු:)...

    • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
    • රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    • නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
    • හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
    • අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
    • තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
    • බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
    • කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    ගුඩ් මොර්නින්ග් මචං

    උබේ සීන් එකට තව දෙයක් එකතු කරන්නම්. මේක සිංහල වේද මහත්තයෙක් මට කියපු දෙයක්.
    මේක හිනි අය මහත් වෙන එක ගැන. එකේදී වෙන්නේ මේකයි. අපේ ඇග හරියට එන්ජින් එකක් වගේනේ. මෙහෙන් කෑම දානවා. ඒවා දිරවල ඇගට උරාගෙන පිච්චිලා තම අපිට ශක්තිය දෙන්නේනේ. ඉතින් ඔය දාන කෑම ප්‍රමාණය අනුව පිච්චෙන ප්‍රමාණය කෙට්ටු අයගේ හුගක් වැඩි. එක නිසා ඒ ගොල්ලන්ගේ තැන්පත් වන ප්‍රමාණය අඩුයි. කොටින්ම කිව්වොත් කෙට්ටු කෙනෙක් බත් පිගන් 5 ක් එක වේලට කවත් ඊළගට එක පිච්චෙනවා. එහෙමයි නිරෝගී ශරිරයන්ගේ හැටි. ඒ නිසා මේදය වශයෙන් ශක්තිය තැන්පත් වෙන්නේ නැ. මේකට විසදුම් කීපයක් තිබේ.

    1. තැන්පත් වෙන්න ශක්තිය දැමීම
    2. කෘත්‍රිම ක්ක්රමයකින් වැයවන ශක්තිය අඩු කිරීම

    අංක 1 තමා ට්‍රි කරන්න හොදම එක. මෙන්න බෙහෙතක් . ට්‍රය් කරලා බලන්න
    මුලින්ම බද විරේක කරගන්න ඕනේ දවස් 2 ක් වත් .

    ඕනේ දේවල්
    =======
    ගහේ ඉදුණ කෝලිකුට්ටු ගෙඩි 50 ක් ගන්න (ඉන්දියාවෙන් පුළුවන් හොයාගන්න . :lol::lol::lol:)
    හොදම මි පැණි බෝතල් 5 ක් ගන්න. එලගි තෙල් බෝතල් 2.5 ක්
    රැට ඉදි 1kg සහ රටකජු බැදපුවා 1 kg.

    ක්‍රමේ.
    ===
    නැකත් රාළගෙන් හොද වෙලාවක් ඉල්ලා ගන්න
    රැට කජු ටික බ්ලෙන්ඩර් එකේ දල පාස්ට් එකක් හද ගන්න. එකටම රැට ඉදි ටිකත් දාල පේස්ට් එක හදා ගන්න. වතුර දන්නා එපා. ඕනේ නම් මි පැණි දන්නා පුළුවන්.
    දැන් නැව්ම් මුට්ටියක් ගන්න. ඔය සේරම දන්නා පුලවන් ගානට.
    එකේ ඇතුලේ මි පැණි ගාල එලගි තෙලුත් ගාල ලිපේ තියල කරකවා කරකවා රත් කරන්න. එතකොට සුවදත් එක්ක මැටි වලට පැණි අල්ලනවා.

    ඊට පස්සේ අර කොලියා 50 හොදට අතින් පොඩි කරන්න මි පනියි එලගි තෙලුයි දදා. දැන් එකටම අර පේස්ට් එක දාන්න ඕනේ. දාල කලවම් කරලා හොදට අන්නන ඕනේ.

    දැන් පොළොවේ වැලක් හාරලා අර මැටි මුට්ටිය නැබිලියකින් වහල මැටි වලින් සිල් තියල වලට දාන්න .වල වහල හැමදාම උදේ ගින්හර දන්නා ඕනේ උඩින් මුට්ටිය රත් වෙන්න.

    සතියෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නේ. සාමාන්‍ය ගුණ දෙන කාලය මාස 2 ක් පමණ පරණ උනාම තමා.

    තිබ්බොටු ඇටයක ගාන උදේ හවස ගන්න ඕනේ හොදේ
     
    නියමයි මචන්.. අදමයි ඇහුවේ. මේක නම් ගොඩක් හොඳයි වගේ..